සිරසටත් ලැජ්ජා හිතිලා

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    eke daala thiyanwane advertesment kiyala , mudhal gewaa pracharaya karan ladhii

    Ow ithin uba kiyana widiyata ewata mudal denne mahinda newei lune...

    Loke inna "wishala wiyaparikayin" ta kasana nisa Mahinda ge addz walata salli denawa... :rofl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    pissu hadei me yaka mona abadhitha ranawiruwek da:lol::lol:
    2087Kandy_Relly2_J.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Ow ithin uba kiyana widiyata ewata mudal denne mahinda newei lune...

    Loke inna "wishala wiyaparikayin" ta kasana nisa Mahinda ge addz walata salli denawa... :rofl:

    kesillada kemethda kiyanna mama danee ,

    ehema minissu innawane ,
    * che guwera kiwwama minissu wadinawa vadinawa ,
    ( che deshapalana charithayk nove )

    * fidel kresto kiwwma ninssu wadinawa

    ea wiplavaya jayagath dheasa paalana charitha

    Jan 24, 2009
    3,532
    130
    0
    මහින්දට වියාපාරික හිතවත්තු නම් ඉන්නවා. තිලංග, සජින් වාස්, චන්දිම රාසපුත්‍ර. අපි නොදන්න තව කොච්චර
    ඇත්ද?
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    kesillada kemethda kiyanna mama danee ,

    ehema minissu innawane ,
    * che guwera kiwwama minissu wadinawa vadinawa ,
    ( che deshapalana charithayk nove )

    * fidel kresto kiwwma ninssu wadinawa

    ea wiplavaya jayagath dheasa paalana charitha

    Fidel kresto n Che. ta wanda kiyala minissu mahinda tath wadinawada... :P

    Aduma gane issara wanda ungen keeyen keedenada thama wadinne...

    Wadum labannath thibba hariyata wada kalanam...

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මහින්දට වියාපාරික හිතවත්තු නම් ඉන්නවා. තිලංග, සජින් වාස්, චන්දිම රාසපුත්‍ර. අපි නොදන්න තව කොච්චර
    ඇත්ද?

    තිලංග කියන්නේ අර නගරයක් නගරයක් පාසා රේස් බුකි තියෙන කෙනාද

    May 17, 2006
    3,632
    90
    0
    :yes:

    කසුන් උඹේ තාත්තත් රට වෙනුවෙන් වැඩ කරනව කියල උඹ මට සැරයක් කිව්වා
    උඹේ සිගිය සහ උබ දැන් දැන් දාන ත්‍රෙඩ් දිහා බැලුවාම මං හිතන්නෙ මට දැන් දෙයක් තේරෙනව :)

    දේශපාලනයේදි කවුරුත් 100 සුපිරිසිදු නෑ මචං. දැන් විපක්ශෙ අය රට්ට ද්‍රෝහි කතා අලිමංකඩ කතා පාමංකඩ කතා කියනව කියල උබල කියනවා

    නමුත් වැරදිලාවත් මහින්ද විපක්ශෙ හිටියනං ඔය ගොං කතා ටික ඒගොල්ලොත් එහෙම්මම කියනවා :lol:

    ඒකයි ශ්‍රී ලංකාවෙ දේශපාලනය

    ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කරනවා .
    ආණ්ඩු පක්ශෙ අය , ඒ යෝජනාව හරි උනත් වැරදි උනත් පක්ශව ඡන්දෙ දෙනවා
    ඒ යෝජනාව හරි උනත් විපක්ශෙ අය අනිවර්‍යෙන්ම විරුද්ධ වෙනවා
    ඕකයි කතාව:)

    උඹට ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං බං ඒකෙ අවුලක් නෑ
    නමුත් ජෙනරල් දැනටමත් මහින්ද ඇතුලු පිරිසව බය කරල ඉවරයි. උඹලගෙ සිගි දැක්කම ත්‍රෙඩ් දැක්කම ඒක හොදටම පැහැදිළීයි:lol:

    කටවුට් අයින් කරන්න කියන ඒගොල්ලොම දැනටමත් කටවුට් නාවලා

    තව ටික කලෙකින් පාරෙ බස් යන්න වෙන්නෙත් මහින්දගෙ කකුල් දෙක මැද්දෙන්
    (මැද්දෙන් යද්දි කවුරුත් උඩ බලන්න නම් එපා :lol::lol::lol::lol::lol:)

    උඹල මෙහෙම කරන්න කරන්න මධ්‍යස්ථව ඉන්න අපි තව තවත් ජෙනරල් ගැන පැහැදෙනව මචං :)

    මචන් හරියට හරි කතාව රෙප් +
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    ලොකයේ දැවැන්ත ව්‍යාපරිකයින් ගැන අහල තියෙනවද? ඒ අයගේ සහයෝගය මහින්දටනම් , සමහර විට අයත් ඔය වගේ ඇඩ්ස් වලට මුදල් යොදවන්න පුලුවන් , දැන් එක්සත් ජාතික පක්ශයටම කඩේ යන සිරස වගේ නාළිකාවක් , ඉරුදින වගේ පත්තර රන්ල්ගෙද , නෑ ඒ අය රනිල්ට කඩේ යන පිරිසක් විතරයි

    oya oya kiyanney KP, Lalith kothalawala wagey aya gena wennathiy:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තිලංග කියන්නේ අර නගරයක් නගරයක් පාසා රේස් බුකි තියෙන කෙනාද

    නෑ නෑ ඒ ඉස්සර, දැන් බුකි බිස්නස් එක කරන්නේ අයියා ජගත් සුමතිපාල.

    හැබැයි සල්ලි එනවා.

    සභාපතිනිය අම්මා, මෙලිනා සුමතිපාල මැතිනිය. ජගත් කළමණාකාර අධ්‍යක්ශක. ඉස්සර තිලංගත් සම-කළමණාකාර අධ්‍යක්ශක වරයෙක් (joint managing director), හැබැයි රනිල්ගේ ආංඩුව කාලේ ටෙලිකොම් සභාපති වෙලා, ශ්‍රි ලංකා ක්‍රිකට් එකත් අල්ල ගත්තට පස්සෙ බුකි බිස්නස් එකෙන් වෙන් වුනා ලැජ්ජාවට.

    තිලංග යටතේ තමයි ලක්බිම පත්තරෙ තියෙන්නේ. තිලංග ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නෑ නෑ ඒ ඉස්සර, දැන් බුකි බිස්නස් එක කරන්නේ අයියා ජගත් සුමතිපාල.

    හැබැයි සල්ලි එනවා.

    සභාපතිනිය අම්මා, මෙලිනා සුමතිපාල මැතිනිය. ජගත් කළමණාකාර අධ්‍යක්ශක. ඉස්සර තිලංගත් සම-කළමණාකාර අධ්‍යක්ශක වරයෙක් (joint managing director), හැබැයි රනිල්ගේ ආංඩුව කාලේ ටෙලිකොම් සභාපති වෙලා, ශ්‍රි ලංකා ක්‍රිකට් එකත් අල්ල ගත්තට පස්සෙ බුකි බිස්නස් එකෙන් වෙන් වුනා ලැජ්ජාවට.

    තිලංග යටතේ තමයි ලක්බිම පත්තරෙ තියෙන්නේ. තිලංග ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක්.

    ඉතින් ඔය දන්න එක්කෙනෙක් , මුදල් කොච්චරනම් ඇත්ද? එහෙම තව කීදෙනෙක් ඇතිද??
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නෑ නෑ ඒ ඉස්සර, දැන් බුකි බිස්නස් එක කරන්නේ අයියා ජගත් සුමතිපාල.

    හැබැයි සල්ලි එනවා.

    සභාපතිනිය අම්මා, මෙලිනා සුමතිපාල මැතිනිය. ජගත් කළමණාකාර අධ්‍යක්ශක. ඉස්සර තිලංගත් සම-කළමණාකාර අධ්‍යක්ශක වරයෙක් (joint managing director), හැබැයි රනිල්ගේ ආංඩුව කාලේ ටෙලිකොම් සභාපති වෙලා, ශ්‍රි ලංකා ක්‍රිකට් එකත් අල්ල ගත්තට පස්සෙ බුකි බිස්නස් එකෙන් වෙන් වුනා ලැජ්ජාවට.

    තිලංග යටතේ තමයි ලක්බිම පත්තරෙ තියෙන්නේ. තිලංග ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක්.

    හරි මට මතකයි ක්‍රිකට් ආයතනයේ නිල තල වලට
    බුකි කාරයන්ටයි ඔට්ටු අල්ලන්නන්ටයි එන්න බැරි කතාවක් ගියානේ
    ඒක හින්දා පවුලේ අයට බාර දෙන්නැති. ඔන්න ඕකයි රටේ තත්වේ
    වෙස් මූණූ බැදන් ආවට නැ අපි රැ‍වටෙන්නේ නැ අපි රැවටෙන්නේ :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නෑ නෑ ඒ ඉස්සර, දැන් බුකි බිස්නස් එක කරන්නේ අයියා ජගත් සුමතිපාල.

    හැබැයි සල්ලි එනවා.

    සභාපතිනිය අම්මා, මෙලිනා සුමතිපාල මැතිනිය. ජගත් කළමණාකාර අධ්‍යක්ශක. ඉස්සර තිලංගත් සම-කළමණාකාර අධ්‍යක්ශක වරයෙක් (joint managing director), හැබැයි රනිල්ගේ ආංඩුව කාලේ ටෙලිකොම් සභාපති වෙලා, ශ්‍රි ලංකා ක්‍රිකට් එකත් අල්ල ගත්තට පස්සෙ බුකි බිස්නස් එකෙන් වෙන් වුනා ලැජ්ජාවට.

    තිලංග යටතේ තමයි ලක්බිම පත්තරෙ තියෙන්නේ. තිලංග ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක්.

    ඔය යකාට සල්ලි නැත්ද? පලාත් සභා චන්දෙටම කොච්චර වියදම් කරාද? අපේ අස්පයෝ අස්ප රේස් වලට ඔට්‍ටු අල්ලනකන් ඒ පවුලට සල්ලි නැති වෙන්නේ නෑ.
    දුමින්දත් කවුරු හරි වියාපාරිකයෙක්ගේ පුතෙක් නේ??????:eek::eek::eek:
    අපරාදේ කියන්න බෑ මහින්ද නියමෙට සල්ලිකාරයෝ ටික අල්ලගත්තා:lol::lol::lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    Bambuwa thamai Dawantha wiyaparikayanta thiya bulath kada karayektawath dan business karanna bari ththwayak thiyenne,,,,

    ඔයාගේ කතාව හරි......ඔක තෙරෙන්නේ වියාපාරිකයන්ට විතරයි උන් කියන කතා දන්නේ උන් ඇසුරු කරන උන් විතරයි.....ඔය ගෙවල් වලට වෙලා යැපෙන පොඩි කොල්ලෝ ඔවා දන්නේ නැහැ බන්.....තාත්තා සල්ලි ගෙනවා උන් වියදම් කරනවා....ඉතින් කොහොමද බන් උන් රටේ සල්ලි හම්බකරන්න තියන ප්‍රශ්න දන්නේ......උන් හිතන්නේ මෙක සිංගප්පුරුව වගේ රටක් කියලා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය යකාට සල්ලි නැත්ද? පලාත් සභා චන්දෙටම කොච්චර වියදම් කරාද? අපේ අස්පයෝ අස්ප රේස් වලට ඔට්‍ටු අල්ලනකන් ඒ පවුලට සල්ලි නැති වෙන්නේ නෑ.
    දුමින්දත් කවුරු හරි වියාපාරිකයෙක්ගේ පුතෙක් නේ??????:eek::eek::eek:
    අපරාදේ කියන්න බෑ මහින්ද නියමෙට සල්ලිකාරයෝ ටික අල්ලගත්තා:lol::lol::lol::lol::lol::lol:

    මචන් ඔය රවී කරුණානායලගෙ වත්කම් ටිකකුත් කිව්වනම් අගෙයි වගේ ,
    වෙළද නැව් හත , අටක් සින්ගප්පූර් එහෙම සංචාරය කරනවලු
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔයාගේ කතාව හරි......ඔක තෙරෙන්නේ වියාපාරිකයන්ට විතරයි උන් කියන කතා දන්නේ උන් ඇසුරු කරන උන් විතරයි.....ඔය ගෙවල් වලට වෙලා යැපෙන පොඩි කොල්ලෝ ඔවා දන්නේ නැහැ බන්.....තාත්තා සල්ලි ගෙනවා උන් වියදම් කරනවා....ඉතින් කොහොමද බන් උන් රටේ සල්ලි හම්බකරන්න තියන ප්‍රශ්න දන්නේ......උන් හිතන්නේ මෙක සිංගප්පුරුව වගේ රටක් කියලා

    ඇත්ත කථාව
    හම්බ කරන් කන එකාලට තමයි ඇත්ත තෙරෙන්නේ
    මාසේ පඩිය ගොඩක් අයගේ දවස් 20 ඉවරයි
    ඉතිරි 10 රෝල තමයි..

    ගොරව ගොරව වහිනවා මම යනවා
    ඔක්කොටම සුබ රාත්‍රියක්
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    kesillada kemethda kiyanna mama danee ,

    ehema minissu innawane ,
    * che guwera kiwwama minissu wadinawa vadinawa ,
    ( che deshapalana charithayk nove )

    * fidel kresto kiwwma ninssu wadinawa

    ea wiplavaya jayagath dheasa paalana charitha

    හරි හරි.....දැන් ඔයා කියන්නේ අපේ ජනාඩිපති තුමාට්ත් එ වගේ කියල ද? අනේ වාසනාවන් අපේ රටට දීපු ණය අයෙත් එපා කිව්වොත් අපි ගොඩ
     
    BRAINY

    Active member
  • ඔයාගේ කතාව හරි......ඔක තෙරෙන්නේ වියාපාරිකයන්ට විතරයි උන් කියන කතා දන්නේ උන් ඇසුරු කරන උන් විතරයි.....ඔය ගෙවල් වලට වෙලා යැපෙන පොඩි කොල්ලෝ ඔවා දන්නේ නැහැ බන්.....තාත්තා සල්ලි ගෙනවා උන් වියදම් කරනවා....ඉතින් කොහොමද බන් උන් රටේ සල්ලි හම්බකරන්න තියන ප්‍රශ්න දන්නේ......උන් හිතන්නේ මෙක සිංගප්පුරුව වගේ රටක් කියලා

    හරියට හරි මචන් කෙල්ලට ෆෝන් කරල ආන්ස්වර් කරන් නැතුවම
    හිතේ දුකට කවි ලියන චූ කොල්ලනට ඕව තේරෙන් නෑ.
    ඔය වගෙ චූ කොල්ලො බහුතරයක් දන්නෙ අම්මා අප්පච්ච් දුක්
    මහන්සියෙන් හම්බ කරල කන්න දෙන එක ගිලල කෙල්ලත් එක්ක
    මල් කඩන්න විතරයි. මුලූ ජීවිතේම කෙල්ල. කෙල්ලගෙන්
    තොර ලෝකයක් නෑ. :baffled: :rofl: ඒකනිස අපි අනුකම්පා කරන්න
    ඕන රටේ ලෝකෙ වෙන දේවල් ගැන දරණ මතයට :baffled:
    අන්ධාණුකරණය... :rofl: