සිරසටත් ලැජ්ජා හිතිලා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි හරි.....දැන් ඔයා කියන්නේ අපේ ජනාඩිපති තුමාට්ත් එ වගේ කියල ද? අනේ වාසනාවන් අපේ රටට දීපු ණය අයෙත් එපා කිව්වොත් අපි ගොඩ

    ණය ගත්තේ යුරෝපා සංගමයෙන් ,
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ෙමිවා නවත්තලා දාපල්ලා.....26 ෙවනිදට කැමති ෙරද්ෙදකුට ඡන්ෙද දීපල්ලා....
    අපි ෙකාචිචර කෑ ගැහුවත් එෙකක්වත් පක්ෂ මාරැ කරන්ෙන් නෑෙන....
    කවුරැ දිනුවත් අපි හමිබ කරන් කන්න ඕෙන්. ෙමතන ෙකලගත්තා කියලා උඹලා එෙකක්ටවත් කෑම තෑගි හමිබෙවන්ෙන් නෑ.. coolkasun මචං අපි cool එෙක් ඉමු. කැමති එෙකක් කැමති එෙකක්ට දාපු ෙදන්..

    මතක තියාගනිල්ලා..ෙමිෙක අපි උදවු කරගන්ෙන් අපි අපි..

    ෙජනරල්වත් මහින්ද වත් ෙමතන්ට ඇවිත් උඹලාට උදවි කරන්ෙන් නෑ.......

    එචිචරයි...

    Eka athatha.ubalata therennadda..kamati ekekta chande deela hitapan....Ubala Kawruth LTTE eke ewn wedi tiyanakota Km gannan kuburu dige bada gala tiyenawada..............:(..LTTE Ekata baye Rata gedara natiwa kale nidagena tiyenawada....Kaledi sarpayek kala thamange putha marena hati ada ada balana idala tiyenawada....Aduma tharame ubalage oluwata udin eka wedillak gihin tiyeda....Ubala monawada danne...ekaekata kade yana eka witharai....oya kawru awath rata noka idida....ranil kiwa thoppigala akkareta gas 50 kalawaka gihin tiya dakala wath naneda....

    oya hodatama ati...antimata EK ekath natiwei...
    Api rata hadanna oni....api hamba karanna oni...

    mage mathaya mekai...

    President idala Gen nath nam LTTE parada wenne na...Gen: idala President nath nam LTTE parada wenneth na............ammai thaththai thama ape dewiwaru..eyala wen wnuth api anathai..nuthana lankawe demawpiyo me denna...mama kiyana de therei kiyala hithenawa.....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන් ඔය රවී කරුණානායලගෙ වත්කම් ටිකකුත් කිව්වනම් අගෙයි වගේ ,
    වෙළද නැව් හත , අටක් සින්ගප්පූර් එහෙම සංචාරය කරනවලු

    මචන්, මිනිස්සුන්ට සල්ලි තිබ්බට ඊරිසියා කරන්න එපා. ඒ මිනිස්සු හම්බකරපු දේවල්.

    තිලංගලා වුනත් පෝසත්වුනේ හොරකම් කරලා නෙමෙයි, ඒත් බුකි කියන්නේ අහිංසක මිනිස්සු නැතිකරන ව්‍යාපරයක්.

    අස්පයා පැරදුනාම ගුටිකන්නේ ගෙදර ගෑනියි, ලමයිනුයි. 365 දවසෙම පරදින නිසා ඒ අහිංසකයෝ 365සෙම ගුටිකනවා.

    ඔය සාපෙ සු*තිපාල පවුලටත් වැදිලා තියෙනවා. මම දන්නදේවල් අනුව පවුල් අවුල් ජාල.
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇත්ත කථාව
    හම්බ කරන් කන එකාලට තමයි ඇත්ත තෙරෙන්නේ
    මාසේ පඩිය ගොඩක් අයගේ දවස් 20 ඉවරයි
    ඉතිරි 10 රෝල තමයි..

    ගොරව ගොරව වහිනවා මම යනවා
    ඔක්කොටම සුබ රාත්‍රියක්

    ඔව බන් අපිත් එහෙම තමයි.....ඔක නිකන් කන උන්ට තෙරෙන්නේ නැහැ බන්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගොන් කථා එහෙම්ම කියයි කියල උබට හරියට කියන්න බෑනේ

    අපිට 100% නිවැරදිව කිසිම දෙයක් කියන්න බෑ නෙ නේද ? :)

    ජාතික ප්‍රතිපත්ති සහ විජාතික ක්‍රියාවලීන් යන දෙකෙන් එකක් තොරගන්න ඕන

    විජතික වෙච්ච පළියට ඒකෙන් රටට අයහපතක් වෙන්නෙ නෑ මචං :)
    දැන් බලපං කසිප්පු කියන්නෙ 100% දේශීය නිශ්පාදනයක්නෙ ?

    ම්ම තෝරගන්නෙ හරි ක්‍රියාවලිය මිසක් දේශියද විදේශීයද කියන label එක නෙවෙයි :)

    ඒ වෙනුවෙන් කඩේ යනවා..

    අඩුම තරමෙ උඹ අවංකයි :)
    යැ දැන් මම සිගියට ඕක දාපු එක ගැන උබ කිව්වට බලපන් , අනිත් පැත්තේ කට්ටිය තමයි වැඩේ පාටන්ගත්තේ , මගේ ප්‍රතිපත්තිය මම පෙන්නුව එච්චරයි...

    නෑ මචං මං උඹෙ සිගියට අරම banner එකක් දාපු එක ගැන විරුද්ධ උනා නෙවෙයි
    මට හිතෙන හැටියට උඹෙ තාත්ත දේශපාලනයට සම්බන්ධ කෙනෙක්.
    සහ උඹ මහින්දට සපෝට් කරන්නෙ ඒක නිසා.
    මෙතනදි උඹෙ අතින් වෙන්නෙ කරුණු කරණා මධ්‍යස්ථව හිතල තීරණයක් ගන්න එක නෙවෙයි
    තීරනයක් අරගෙන ඊට පක්ශව කරුණු එකතු කරන එකයි:)

    නමුත් අපේ පවුලෙ ඔක්කොම ඡන්දෙ දෙන්නෙ සරත් ට ඒත් මම තාම දහ අතේ කල්පනා කරනවා:oo:

    වැරදි තියනවා, බොහොම පැහැදිලී ඒත් ඉගුරුද , මිරිස්ද කියන දෙකෙන් එකක් තෝරගත්තොත් හොදයි

    මෙන්න මේ දේත් අහගන්න කසුන්
    මහින්ද දූශනය නැති කරනවා අරව කරනවා මේව කරනවා කියනව
    ඉතින් බොලේ දැන් ඒ මනුස්සයා අවුරුදු 4 (ද මංද) ඔය හිටියේ ඒ කාලෙ නැති කරල පෙන්නන්න තිබ්බනෙ ?:oo:

    සරත් ආව කියල දූෂණය නැති නොවෙන්න පුළුවං
    ඒත් මහින්දම හිටියොත් නං මේ දූෂණය දිගටම තියේවි. ඉතිං සමහර මිනිස්සු කැමැතියි වෙන කෙනෙක්ටරාවස්ථාව දෙන්න :)

    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    හරියට හරි මචන් කෙල්ලට ෆෝන් කරල ආන්ස්වර් කරන් නැතුවම
    හිතේ දුකට කවි ලියන චූ කොල්ලනට ඕව තේරෙන් නෑ.
    ඔය වගෙ චූ කොල්ලො බහුතරයක් දන්නෙ අම්මා අප්පච්ච් දුක්
    මහන්සියෙන් හම්බ කරල කන්න දෙන එක ගිලල කෙල්ලත් එක්ක
    මල් කඩන්න විතරයි. මුලූ ජීවිතේම කෙල්ල. කෙල්ලගෙන්
    තොර ලෝකයක් නෑ. :baffled: :rofl: ඒකනිස අපි අනුකම්පා කරන්න
    ඕන රටේ ලෝකෙ වෙන දේවල් ගැන දරණ මතයට :baffled:
    අන්ධාණුකරණය... :rofl:

    :)
     
    May 17, 2006
    3,632
    90
    0
    නෑ මචං මං උඹෙ සිගියට අරම banner එකක් දාපු එක ගැන විරුද්ධ උනා නෙවෙයි
    මට හිතෙන හැටියට උඹෙ තාත්ත දේශපාලනයට සම්බන්ධ කෙනෙක්.
    සහ උඹ මහින්දට සපෝට් කරන්නෙ ඒක නිසා.
    මෙතනදි උඹෙ අතින් වෙන්නෙ කරුණු කරණා මධ්‍යස්ථව හිතල තීරණයක් ගන්න එක නෙවෙයි
    තීරනයක් අරගෙන ඊට පක්ශව කරුණු එකතු කරන එකයි:)[/COLOR]

    ඔන්න ඔක තමයි අද ගොඩක් අයට තියන ප්‍රශ්නය බන්...
    අපේ කලින් ඔපිස් එකේ හිටියා කොල්ලෙක්.. ඌ ඉස්සර ඉදන් මහින්ද මහත්තයාට කැමති නැහැ....(උපතින් අලියෙක්)..හැබයි මෙයා දැන් අවුරුද්දකට පෙර යාලු හොද පව්ලක (පාලත්සබා ඇමතිකෙනෙක්ගේ හුගක් ප්‍රසිද්ද) කෙල්ලෙක් එක්ක....දැන් මෙයාට මොකද දන්නවාද වෙලා තියෙන්නේ මු බය වෙලා ආන්ඩුව පරදීවි කියලා...එහෙම උනොත් එයාලට කෙලවෙන නිසා...මෙයා හැම තැනම කිය කිය යනවා පොන්සේකාට ඡන්දය දෙන්න එපා කියලා....මෙයාට දැන් කියන්නේ පොන්සෙකා කියලා....ලොල්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔන්න ඔක තමයි අද ගොඩක් අයට තියන ප්‍රශ්නය බන්...
    අපේ කලින් ඔපිස් එකේ හිටියා කොල්ලෙක්.. ඌ ඉස්සර ඉදන් මහින්ද මහත්තයාට කැමති නැහැ....(උපතින් අලියෙක්)..හැබයි මෙයා දැන් අවුරුද්දකට පෙර යාලු හොද පව්ලක (පාලත්සබා ඇමතිකෙනෙක්ගේ හුගක් ප්‍රසිද්ද) කෙල්ලෙක් එක්ක....දැන් මෙයාට මොකද දන්නවාද වෙලා තියෙන්නේ මු බය වෙලා ආන්ඩුව පරදීවි කියලා...එහෙම උනොත් එයාලට කෙලවෙන නිසා...මෙයා හැම තැනම කිය කිය යනවා පොන්සේකාට ඡන්දය දෙන්න එපා කියලා....මෙයාට දැන් කියන්නේ පොන්සෙකා කියලා....ලොල්

    වැඩක් නෑ බ්ං කතා කරල
    අපි මේ සෙල්ලම් කරන්නෙ රටේ අනාගතය එක්ක කියන දේ සමහරුන්ට තේරෙන්නෙ නෑ නෙ:oo:
     
    :lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    වැඩක් නෑ බ්ං කතා කරල
    අපි මේ සෙල්ලම් කරන්නෙ රටේ අනාගතය එක්ක කියන දේ සමහරුන්ට තේරෙන්නෙ නෑ නෙ:oo:

    නැහැ උන්ට හොදට තෙරෙනවා උන්ගේ අනාගතය ගැ...... උන් හිතන්නේ උන්ගේ අනාගතය විතරයි බන්...උන්ගේ අනාගතය බේර ගන්න අපිට ඡන්දය දෙන්නලු.....රටට පෙර මට........ලොල්
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    වැඩක් නෑ බ්ං කතා කරල
    අපි මේ සෙල්ලම් කරන්නෙ රටේ අනාගතය එක්ක කියන දේ සමහරුන්ට තේරෙන්නෙ නෑ නෙ:oo:

    EK eke mahindata vote karana godak aya hoda memebersla
    ratata adare minissu
    ath a aya issara idanma mahinda kyana dema ahala eeta eha deyak teren na
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නැහැ උන්ට හොදට තෙරෙනවා උන්ගේ අනාගතය ගැ...... උන් හිතන්නේ උන්ගේ අනාගතය විතරයි බන්...උන්ගේ අනාගතය බේර ගන්න අපිට ඡන්දය දෙන්නලු.....රටට පෙර මට........ලොල්
    :lol:
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    නැහැ උන්ට හොදට තෙරෙනවා උන්ගේ අනාගතය ගැ...... උන් හිතන්නේ උන්ගේ අනාගතය විතරයි බන්...උන්ගේ අනාගතය බේර ගන්න අපිට ඡන්දය දෙන්නලු.....රටට පෙර මට........ලොල්

    mama mey eeye pereydha dhakka chandha baley nathi Pramudhi wage ayath rata wenuwen chandhey dhenna aney kiyala andanawa:rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    EK eke mahindata vote karana godak aya hoda memebersla
    ratata adare minissu
    ath a aya issara idanma mahinda kyana dema ahala eeta eha deyak teren na

    ඔයා කියන්නේ එලකිරි එකේ ඉන්න රටට ආදරය නොකරන උන් තමයි සරත්ට ඡන්දය දෙන්නේ කියලද? :shocked:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නැහැ උන්ට හොදට තෙරෙනවා උන්ගේ අනාගතය ගැ...... උන් හිතන්නේ උන්ගේ අනාගතය විතරයි බන්...උන්ගේ අනාගතය බේර ගන්න අපිට ඡන්දය දෙන්නලු.....රටට පෙර මට........ලොල්

    ගිය වර මගේ තේරීම වූයේ ෆෙඩරර් රාජ්‍යක්ද , එහෙම නැත්නම් ඊලම හෝ ඒකීය රාජ්‍යක්ද කියන සංකල්පය , මෙවර තීරණය එයට විරුද්ධ වූ නඩයත් , ඒ ගමන පස්සට අදින්න රට රටවල් වල ගිය පිරිසක් , දැනුත් ඒ දේම ,( මම දැන්කා hindstahan Times එකේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් දාල තියෙනවා) , එහෙම නැත්නම් ඒකීය රාජ්‍ය අපට ලගාකරන්නට දේශපාලන තල්ලුව දුන්න පුද්ගලයද කියන එක
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ඔයා කියන්නේ එලකිරි එකේ ඉන්න රටට ආදරය නොකරන උන් තමයි සරත්ට ඡන්දය දෙන්නේ කියලද? :shocked:

    pissuda ban
    man kwe api hamoma ratata adaraya karana aya
    ath mahindata vote karana aya aththa thaththwe terum aran na
    un htanne mahindata vote karanawa kyanne rata beraganima kyalai
     
    May 17, 2006
    3,632
    90
    0
    mama mey eeye pereydha dhakka chandha baley nathi Pramudhi wage ayath rata wenuwen chandhey dhenna aney kiyala andanawa:rofl:

    ඔක වෙන්නේ මෙහෙමයි බන්....චන්දය නැති අවුරුදු 18/19/20 වයසේ උන් (අවුරුදු 20 උනත් මේ පාර ඡන්දය දෙන ලිස්ට් එක 2008 නිසා ඡන්දය 20 අඩු ගොඩක් උන්ට නැතිවෙවි)....ඉතින් උන් හොයනවා බිලිබොයිලා තමන් කැමති කෙනාට ඡන්දය දාගන්න....ඔක එලකිරි එකෙත් හොදට කරනවා