හරි හරි.....දැන් ඔයා කියන්නේ අපේ ජනාඩිපති තුමාට්ත් එ වගේ කියල ද? අනේ වාසනාවන් අපේ රටට දීපු ණය අයෙත් එපා කිව්වොත් අපි ගොඩ
ණය ගත්තේ යුරෝපා සංගමයෙන් ,
හරි හරි.....දැන් ඔයා කියන්නේ අපේ ජනාඩිපති තුමාට්ත් එ වගේ කියල ද? අනේ වාසනාවන් අපේ රටට දීපු ණය අයෙත් එපා කිව්වොත් අපි ගොඩ
ෙමිවා නවත්තලා දාපල්ලා.....26 ෙවනිදට කැමති ෙරද්ෙදකුට ඡන්ෙද දීපල්ලා....
අපි ෙකාචිචර කෑ ගැහුවත් එෙකක්වත් පක්ෂ මාරැ කරන්ෙන් නෑෙන....
කවුරැ දිනුවත් අපි හමිබ කරන් කන්න ඕෙන්. ෙමතන ෙකලගත්තා කියලා උඹලා එෙකක්ටවත් කෑම තෑගි හමිබෙවන්ෙන් නෑ.. coolkasun මචං අපි cool එෙක් ඉමු. කැමති එෙකක් කැමති එෙකක්ට දාපු ෙදන්..
මතක තියාගනිල්ලා..ෙමිෙක අපි උදවු කරගන්ෙන් අපි අපි..
ෙජනරල්වත් මහින්ද වත් ෙමතන්ට ඇවිත් උඹලාට උදවි කරන්ෙන් නෑ.......
එචිචරයි...
..LTTE Ekata baye Rata gedara natiwa kale nidagena tiyenawada....Kaledi sarpayek kala thamange putha marena hati ada ada balana idala tiyenawada....Aduma tharame ubalage oluwata udin eka wedillak gihin tiyeda....Ubala monawada danne...ekaekata kade yana eka witharai....oya kawru awath rata noka idida....ranil kiwa thoppigala akkareta gas 50 kalawaka gihin tiya dakala wath naneda....මචන් ඔය රවී කරුණානායලගෙ වත්කම් ටිකකුත් කිව්වනම් අගෙයි වගේ ,
වෙළද නැව් හත , අටක් සින්ගප්පූර් එහෙම සංචාරය කරනවලු
ඇත්ත කථාව
හම්බ කරන් කන එකාලට තමයි ඇත්ත තෙරෙන්නේ
මාසේ පඩිය ගොඩක් අයගේ දවස් 20 ඉවරයි
ඉතිරි 10 රෝල තමයි..
ගොරව ගොරව වහිනවා මම යනවා
ඔක්කොටම සුබ රාත්‍රියක්
ණය ගත්තේ යුරෝපා සංගමයෙන් ,
ගොන් කථා එහෙම්ම කියයි කියල උබට හරියට කියන්න බෑනේ

ජාතික ප්‍රතිපත්ති සහ විජාතික ක්‍රියාවලීන් යන දෙකෙන් එකක් තොරගන්න ඕන

ඒ වෙනුවෙන් කඩේ යනවා..

යැ දැන් මම සිගියට ඕක දාපු එක ගැන උබ කිව්වට බලපන් , අනිත් පැත්තේ කට්ටිය තමයි වැඩේ පාටන්ගත්තේ , මගේ ප්‍රතිපත්තිය මම පෙන්නුව එච්චරයි...

වැරදි තියනවා, බොහොම පැහැදිලී ඒත් ඉගුරුද , මිරිස්ද කියන දෙකෙන් එකක් තෝරගත්තොත් හොදයි

හරියට හරි මචන් කෙල්ලට ෆෝන් කරල ආන්ස්වර් කරන් නැතුවම
හිතේ දුකට කවි ලියන චූ කොල්ලනට ඕව තේරෙන් නෑ.
ඔය වගෙ චූ කොල්ලො බහුතරයක් දන්නෙ අම්මා අප්පච්ච් දුක්
මහන්සියෙන් හම්බ කරල කන්න දෙන එක ගිලල කෙල්ලත් එක්ක
මල් කඩන්න විතරයි. මුලූ ජීවිතේම කෙල්ල. කෙල්ලගෙන්
තොර ලෝකයක් නෑ.![]()
ඒකනිස අපි අනුකම්පා කරන්න
ඕන රටේ ලෝකෙ වෙන දේවල් ගැන දරණ මතයට
අන්ධාණුකරණය...![]()

නෑ මචං මං උඹෙ සිගියට අරම banner එකක් දාපු එක ගැන විරුද්ධ උනා නෙවෙයි
මට හිතෙන හැටියට උඹෙ තාත්ත දේශපාලනයට සම්බන්ධ කෙනෙක්.
සහ උඹ මහින්දට සපෝට් කරන්නෙ ඒක නිසා.
මෙතනදි උඹෙ අතින් වෙන්නෙ කරුණු කරණා මධ්‍යස්ථව හිතල තීරණයක් ගන්න එක නෙවෙයි
තීරනයක් අරගෙන ඊට පක්ශව කරුණු එකතු කරන එකයි[/COLOR]
ඔන්න ඔක තමයි අද ගොඩක් අයට තියන ප්රශ්නය බන්...
අපේ කලින් ඔපිස් එකේ හිටියා කොල්ලෙක්.. ඌ ඉස්සර ඉදන් මහින්ද මහත්තයාට කැමති නැහැ....(උපතින් අලියෙක්)..හැබයි මෙයා දැන් අවුරුද්දකට පෙර යාලු හොද පව්ලක (පාලත්සබා ඇමතිකෙනෙක්ගේ හුගක් ප්‍රසිද්ද) කෙල්ලෙක් එක්ක....දැන් මෙයාට මොකද දන්නවාද වෙලා තියෙන්නේ මු බය වෙලා ආන්ඩුව පරදීවි කියලා...එහෙම උනොත් එයාලට කෙලවෙන නිසා...මෙයා හැම තැනම කිය කිය යනවා පොන්සේකාට ඡන්දය දෙන්න එපා කියලා....මෙයාට දැන් කියන්නේ පොන්සෙකා කියලා....ලොල්

වැඩක් නෑ බ්ං කතා කරල
අපි මේ සෙල්ලම් කරන්නෙ රටේ අනාගතය එක්ක කියන දේ සමහරුන්ට තේරෙන්නෙ නෑ නෙ![]()
වැඩක් නෑ බ්ං කතා කරල
අපි මේ සෙල්ලම් කරන්නෙ රටේ අනාගතය එක්ක කියන දේ සමහරුන්ට තේරෙන්නෙ නෑ නෙ![]()
නැහැ උන්ට හොදට තෙරෙනවා උන්ගේ අනාගතය ගැ...... උන් හිතන්නේ උන්ගේ අනාගතය විතරයි බන්...උන්ගේ අනාගතය බේර ගන්න අපිට ඡන්දය දෙන්නලු.....රටට පෙර මට........ලොල්

නැහැ උන්ට හොදට තෙරෙනවා උන්ගේ අනාගතය ගැ...... උන් හිතන්නේ උන්ගේ අනාගතය විතරයි බන්...උන්ගේ අනාගතය බේර ගන්න අපිට ඡන්දය දෙන්නලු.....රටට පෙර මට........ලොල්

EK eke mahindata vote karana godak aya hoda memebersla
ratata adare minissu
ath a aya issara idanma mahinda kyana dema ahala eeta eha deyak teren na

නැහැ උන්ට හොදට තෙරෙනවා උන්ගේ අනාගතය ගැ...... උන් හිතන්නේ උන්ගේ අනාගතය විතරයි බන්...උන්ගේ අනාගතය බේර ගන්න අපිට ඡන්දය දෙන්නලු.....රටට පෙර මට........ලොල්
ඔයා කියන්නේ එලකිරි එකේ ඉන්න රටට ආදරය නොකරන උන් තමයි සරත්ට ඡන්දය දෙන්නේ කියලද?![]()
mama mey eeye pereydha dhakka chandha baley nathi Pramudhi wage ayath rata wenuwen chandhey dhenna aney kiyala andanawa![]()