සිරසට කිරි පණු ගාය

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සිරසට කිරි පණු ගාය

    milkworm.jpg
    තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්‍රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි.

    එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

    මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්‍යාව, වේශ්‍යාව යන වචනයි.

    ඉංග්‍රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ prostitute, whore ආදියයි.

    තේරුම අතින් ගත් කල රනිල් වික්‍රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ.

    ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි.

    තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්‍යාවට ය කියා ද තර්ක කළ හැකි ය.

    ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්‍යවශ්‍ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ.

    වේසි යනු වෛශ්‍යා යන සංස්කෘත වදන සිංහලට හා පොදු ජන වහරට පැමිණි හැටියි. එය අසභ්‍ය වදනක් ලෙස පිළි ගැනීම ද එසේ ම වූ දෙයකි.

    රනිල් වික්‍රමසිංහ මේ කතාව පවත්වන්නේ ආරාධිත සභාවක් ඉදිරියේ මිස ජනමාධ්‍ය සඳහා නො වේ. එය ජනමාධ්‍යයකින් ප්‍රචාරය කිරීම නුසුදුසු යයි සිතන්නේ නම් සිරස කළ යුතුව තිබුණේ එය ප්‍රචාරය නො කර සිටීමයි. එහෙත්, සිරස කළේ කුමක් ද? ඔන්න අපි කුණුහරුපයක් කියන්නයි යන්නේ, පොඩි ළමයි අයින් කර ගන්න ආදිය කියා පොඩි එවුන්ට පවා එය අසන්නට ආශාවක් ඇති කිරීමයි. ඒක ඇසුවාට පසුව නම් ලංකාවේ බොහෝ පොඩි එවුන්ට තාත්තා මේක නිතර ම අම්මට කියනවනේ කියා හිතෙන්නට ඇත.

    එය පුන පුනා ප්‍රචාරය කරමින් ඒක හොඳ ද කියා ඇසීම අපට නම් පෙනෙන්නේ කිරි පණු ගාය ඇති අය පස්ස පැත්ත කස, කසා ඇඟිල්ල නහයට ළං කර බලමින් විඳින ආතල් එක වැනි දෙයක් ය කියා ය.​

    source
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පොඩ්ඩක් මේකට ගිහින් වැටිලා තියන කොමෙන්ට් බලපල්ලකො
    මහරාජා දැක්කනම් බඩ කපාගෙන මැරෙනවා

    :lol::lol:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ටිවි එකෙ සිගරට් එකක් බොන කොටසක් තිබ්බොත් කොටු කොටු දන්න පුලුවන්නම් ඇයි මුන්ට කුනුහර්පය කපන්න බැරි
     
    Aug 17, 2011
    140
    20
    0
    milkworm.jpg

    ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි.

    ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්‍යවශ්‍ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ.

    වේසි යනු වෛශ්‍යා යන සංස්කෘත වදන සිංහලට හා පොදු ජන වහරට පැමිණි හැටියි. එය අසභ්‍ය වදනක් ලෙස පිළි ගැනීම ද එසේ ම වූ දෙයකි.

    සහතික ඇත්ත මචෝ....!!!:yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ටිවි එකෙ සිගරට් එකක් බොන කොටසක් තිබ්බොත් කොටු කොටු දන්න පුලුවන්නම් ඇයි මුන්ට කුනුහර්පය කපන්න බැරි


    :yes:ranilta dan mun elo elo gahanawa.mokak hari scene ekak athi
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹ කියල තියෙන ගොඩක් කරුණු වලට මම එකඟයි.ඒ උනා මම මෙතන bold කරපු එක පොඩ්ඩක් විස්තර කරපන්:confused:

    ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්‍යවශ්‍ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ.
    ce
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes:ranilta dan mun elo elo gahanawa.mokak hari scene ekak athi

    හේතුව රනිල් කිවුවේ.
    මුන්ට තියෙන්නේ බොරුවට මිනිහට මඩ ගහන්නේ නැතුව
    රනිල් කියපු දේට උත්තර දෙන එකනේ.
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මුන්ට දැන් තමයි සිරස එපා වෙලා තියෙන්නේ.... මහින්දට ගහනකොට උඩ පැන පැන අත්පුඩි ගහපු චූන් කාරයන්ට හොඳ වැඩේ.... අපි කිව්වාම ඔකුන් කොටින්ට කඩේ යනවා කියලා උබලා කිව්වේ අනේ එහෙම නෑ උන් හරි හොඳ උන් කියලා...
    මර්වින් සිරසට සලකපු හැටි හරි කියලා දැන්වත් තේරෙනවද????
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙතන සිරසට රනිල් එක්ක තියෙන ප්‍රශ්නේ ගොඩක් අය දන්නෙ නැ ....

    හැමෝම හිතන්නේ සිරස රනිල් එලවන වැඩේට උදව් කරනව කියල....


    ඇත්ත කතාව ගොඩක් අය දන්නවා......


    සිරස හෙවත් මහරජ වාහිනිය රනිල් ට දිගින් දිගටම පහර ගහන්නේ UNP එකේ සංවිදායක තනතුරක්

    (capital maharaja) සමාගමේ පුද්ගලයෙකුට (පුද්ගලය කවුද කියල දන්නෝ දනිති ) ඉල්ලලා
    එක රනිල් ප්‍රතික්ෂේප කරපු නිසා කියල ගොඩක් දෙනෙකුට රහසක් නෙවෙයි ...

    මුන් හදන්නේ මේකට දෙමළෙක් ව දාගෙන පක්ෂේ කාල රටත් කන්න ... මේක අපේ මෝඩයන්ට තේරෙන්නේ නෑ ..... ඒ නොදැනුවත් කමද මෝඩ කමද කියල අපි කල්පනා කරල බලන්න ඕන....


    මෙතන යටි කුමන්ත්‍රණයක් යනවා....එක ගොඩක් අයට පෙන්නේ නැ.....


    සිරස මේ විදිහට වෙනස් වෙන්න තව හේතු ගොඩක් තියෙනවා........


    මේ විදිහට පහර ගහන්න හේතුව රනිල් එක්ක තියෙන පුද්ගලික කරනා නිසා........
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: charith05

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මුන්ට දැන් තමයි සිරස එපා වෙලා තියෙන්නේ.... මහින්දට ගහනකොට උඩ පැන පැන අත්පුඩි ගහපු චූන් කාරයන්ට හොඳ වැඩේ.... අපි කිව්වාම ඔකුන් කොටින්ට කඩේ යනවා කියලා උබලා කිව්වේ අනේ එහෙම නෑ උන් හරි හොඳ උන් කියලා...
    මර්වින් සිරසට සලකපු හැටි හරි කියලා දැන්වත් තේරෙනවද????

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif


    එහෙනම් මර්වින් රුපවහිනියටත් කරපු දේ හරි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එහෙනම් සිරස කරපු දේත් හරි නේද???
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    හරිද වැරදිද කියල මම කිවුවට වැඩක් නැහැ.
    රටේ මිනිස්සුන්ගේ මතය තමයි වැදගත්.
    මොකද මේ වෙලාවේ සිරස කරපු සේරම වැරදියි කියන්න බැහැ.
    ඒ වගේම උන් කරපු සේරම හරියි කියන්නත් බැහැ.
    සිරස නිසා තමුන්ට රිදුන ගොබ්බයො මේ වෙලාවේ රනිල් වෙනුවෙන් පෙනී ඉඳල සිරසට ගහනවා.
    ඒ වගේම තමයි රනිල්ගේ වැරද්දක් හොයා හොයා හිටපු අපතයෝ මේ අල්ලාගෙන නටනවා.
    ඔය මොනවා උනත් අපටනම් බාල සිමෙන්ති බාල පෙට්‍රල් එතකොට හෙජින් ස එකී මෙකී නොකී සියලුම මගඩි අමතක වෙලා නැහැ.
    තව කෙලවරපිටිය, හම්බන්තොට
    ආ අමතක උන ක්‍රිකට් ආයතනයේ වංචා
    මේවා මේ ආණ්ඩුවෙන් වෙයි කියල කිසිම කෙනෙක් බලාපොරොත්තු උනේ නැහැ.
    එහම හිතුවන UNP එකට චන්දෙ නොදී මෙයාලට දෙන්නේ නැහැනේ.
    (දෙහිවල ගුවන් පාලම අමතක උනා)
    එක නිසා බොරුවට කියන්න එපා unp කලෙත් වැරදි තිබුන කියල.
    කරුණාවයි KP වයි පිල්ලෙයාන්වයි අමතක උනෙත් නැහැ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මිහින් ලංකා තියෙන්නත් ඕන කලින් ගොඩෙමයි
     

    nine9

    Banned
    Aug 21, 2011
    60
    2
    0
    ලිබියාවේ අගනුවර ලෙස සැළකෙන ට්‍රිපෝලි නගරයේ බලය ලිබියානු කැරලිකරුවන් අතට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. මේ වනවිට ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ බලය බාබ් අල් අසීසියා බලකොටුවට පමණක් සීමා වී ඇතැයිද ඔවුහූ පෙන්වා දෙති.
    ගඩාෆි විසින් රැස්වීම් පැවැත්වූ නගර මධ්‍යයේ පිහිටි 'හරිත චතුරස්‍රයේ' බලයද මේ වනවිට කැරලිකරුවන් අතට පත්ව ඇති අතර එය මෙතැන් සිට 'වීරයන්ගේ චත්‍රරස්‍රය' ලෙස හඳුන්වන බවද ඔවුහූ පවසති. ජනතාවද ප්‍රීති ඝෝෂා නගමින් නගරයට පැමිණි කැරලිකරුවන් හා එක්වූ බවත් සන්නද්ධ පිරිස් මේ වනවිට එම චතුරස්‍රය අවට ඇති ගඩාෆිගේ පෝස්ටර්වලට වෙඩි තබමින් ප්‍රීතිවන බවත් ඇතැම් මාධ්‍ය වාර්තා පවසයි.
    ඊයේ පස්වරුවේ සිට කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර දරුණු ගැටුම් ඇතිවූ බවද මේ වනවිට එම ගැටුම් බාබ් අල් අසීසියා ප්‍රදේශ‍යට සීමාවී ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි. ලිබියානු රාජ්‍ය ප්‍රකාශක මවුස්සා ඊබ්‍රහිම් පවසන්නේ ඊයේ මධ්‍යහනයේ සිට පවතින ගැටුම්වලින් පුද්ගලයින් 1,300 ජිවිතක්ෂයට පත්ව තවත් 5,000ක් පමණ තුවාල ලබා සිටින බවයි. කෙසේවුවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තවමත් දහස් ගණනක් සෙබලුන් ගඩාෆිට සහය දක්වමින් අල් අසීසියා බලකොටුවේ රැඳී හිඳිමින් සටන් කළද ඉදිරි පැය කිහිපය තුළදී ගඩාෆිගේ බලය සම්පූර්ණයෙන්ම බිඳවැටීම වැළැක්විය නොහැකි බවයි.
    එමෙන්ම ගඩාෆිගේ එක් පුත්‍රයෙකු වූ සයිෆ් අල් ස්ලාම් බටහිර ට්‍රිපෝලි ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සිටියදී අල්ලාගත් බවද කැරලිකරුවෝ පවසති. එමෙන්ම ගඩාෆි‍ගේ වැඩිමල් පුත්‍රයා වන මොහොමඩ් නැමැත්තා ද කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්ව ඇතැයි අල් ජසීරා වෙබ් අඩවිය අනාවරණය කරයි.
    Tripoli001.jpg
    Tripoli002.jpg
    Tripoli003.jpg
    Tripoli004.jpg
    Tripoli005.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රනිල්ව ඔහොම හරි ෂට්ඩවුන් කරගන්න පුලුවන් වුවොත් ගොඩම තමා. ඔය පො^නයා විලි නැති එකා අපේ පක්ෂෙ කාපු පර බල්ලා.......

    නොදෝමකිං පාහරයා.....
     

    Similar threads