සිරසට කිරි පණු ගාය

nine9

Banned
Aug 21, 2011
60
2
0
පැටියා;10842258 said:
රනිල්ව ඔහොම හරි ෂට්ඩවුන් කරගන්න පුලුවන් වුවොත් ගොඩම තමා. ඔය පො^නයා විලි නැති එකා අපේ පක්ෂෙ කාපු පර බල්ලා.......

නොදෝමකිං පාහරයා.....

:angry:රනිල් nathuwa kema epa...
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පැටියා;10842258 said:
    රනිල්ව ඔහොම හරි ෂට්ඩවුන් කරගන්න පුලුවන් වුවොත් ගොඩම තමා. ඔය පො^නයා විලි නැති එකා අපේ පක්ෂෙ කාපු පර බල්ලා.......

    නොදෝමකිං පාහරයා.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොඩක් කාරණාවලට එකගයි, ඒත් වේසගෑණුන්ට ගෞරවයක් හිමිවීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා , ලිංගිකත්වය නැතුව ජීවත් වෙන්නම බැරිද??
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මුන්ට දැන් තමයි සිරස එපා වෙලා තියෙන්නේ.... මහින්දට ගහනකොට උඩ පැන පැන අත්පුඩි ගහපු චූන් කාරයන්ට හොඳ වැඩේ.... අපි කිව්වාම ඔකුන් කොටින්ට කඩේ යනවා කියලා උබලා කිව්වේ අනේ එහෙම නෑ උන් හරි හොඳ උන් කියලා...
    මර්වින් සිරසට සලකපු හැටි හරි කියලා දැන්වත් තේරෙනවද????

    :yes: oya para demalage chanel eka kudu patta karanna ona
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගොඩක් කාරණාවලට එකගයි, ඒත් වේසගෑණුන්ට ගෞරවයක් හිමිවීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා , ලිංගිකත්වය නැතුව ජීවත් වෙන්නම බැරිද??

    උඹ කියනදෙත් අත්තක් තියනවා.
    එත් මචන් පොඩ්ඩක් හිතල බලපන් ලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවක්.
    ඒක ලබාදෙන ඒක වැරද්දක් කියන්නත් බැහැ.
    එත් අපේ රටේ සංස්කෘතියක් එක්ක බලනකොට එකේ වැරද්දක් තියනවා.
    මොනවා උනත් අපි ඒවා ගැනත් හිතන්න ඕන තමයි.
    ඒත් ඔය ගණිකා වෘත්තියේ යෙදෙන හැමෝම මෝල් අමාරුවෙන් ඉන්න බැරි කමට ඒ රස්සාවට ආපු අයනම් නෙවෙයි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන්ලා පො@න ගඳක් එනවා පොඩ්ඩක් බලපන් ආණ්ඩුවට කඩේයන අවජාතක බල්ලෙක් මේ පැත්තට ඇවිත්ද කියල
    ;);)
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හරිද වැරදිද කියල මම කිවුවට වැඩක් නැහැ.
    රටේ මිනිස්සුන්ගේ මතය තමයි වැදගත්.
    මොකද මේ වෙලාවේ සිරස කරපු සේරම වැරදියි කියන්න බැහැ.
    ඒ වගේම උන් කරපු සේරම හරියි කියන්නත් බැහැ.
    සිරස නිසා තමුන්ට රිදුන ගොබ්බයො මේ වෙලාවේ රනිල් වෙනුවෙන් පෙනී ඉඳල සිරසට ගහනවා.
    ඒ වගේම තමයි රනිල්ගේ වැරද්දක් හොයා හොයා හිටපු අපතයෝ මේ අල්ලාගෙන නටනවා.
    ඔය මොනවා උනත් අපටනම් බාල සිමෙන්ති බාල පෙට්‍රල් එතකොට හෙජින් ස එකී මෙකී නොකී සියලුම මගඩි අමතක වෙලා නැහැ.
    තව කෙලවරපිටිය, හම්බන්තොට
    ආ අමතක උන ක්‍රිකට් ආයතනයේ වංචා
    මේවා මේ ආණ්ඩුවෙන් වෙයි කියල කිසිම කෙනෙක් බලාපොරොත්තු උනේ නැහැ.
    එහම හිතුවන UNP එකට චන්දෙ නොදී මෙයාලට දෙන්නේ නැහැනේ.
    (දෙහිවල ගුවන් පාලම අමතක උනා)
    එක නිසා බොරුවට කියන්න එපා unp කලෙත් වැරදි තිබුන කියල.
    කරුණාවයි KP වයි පිල්ලෙයාන්වයි අමතක උනෙත් නැහැ


    උබලට මහින්දට සිරස මඩ ගහනකොට ශෝක්.... රනිල්ට මොනව හරි කිව්වම තමයි නැට්ට කෙලින් වෙන්නේ....
    මහින්ද කොහෙදි හරි වේස කතාව කිව්වනම් උබල මෙතන ඩෙගා නටන්නේ.... එහෙනම් ඉතින් උබලා වේස කතාවට සමාන පද හොය හොය ඉඳිද???
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113


    උබලට මහින්දට සිරස මඩ ගහනකොට ශෝක්.... රනිල්ට මොනව හරි කිව්වම තමයි නැට්ට කෙලින් වෙන්නේ....
    මහින්ද කොහෙදි හරි වේස කතාව කිව්වනම් උබල මෙතන ඩෙගා නටන්නේ.... එහෙනම් ඉතින් උබලා වේස කතාවට සමාන පද හොය හොය ඉඳිද???

    මොන මගුලක්ද බන් මහින්දද රනිල්ද කියන ඒක නෙවෙයිබන් වැදගත්.
    හොඳ දෙයක් කරන ඒක.
    අයි මහින්ද යුද්දේ ඉවර කරනොකොට අපි හදවතින්ම සුභ පැතුවේ නැද්ද.
    එත් එය වැරදි කරනකොට ඒවා හරි කියන්න පුලුවන්ද.
    රනිල් උනත් එහෙම තමයි
    ඌ අන්ත චාටර්.
    එත් එහෙම කියල මිනිහට හේතුවක් නැතුව මඩ ගහන්න දෙන්න බැහැ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිරසක් තියෙන එවුන් සිරස බලනවද බං......
    රටක්, ජාතියක්, ආගමක්, සංස්කෘතියක්...
    නැති අමන රැලක් ඉන්න පොන්න චැනල් එකක්......

    පොඩ් එවුන්ට බලන්න දාන කාටුන්වල තියෙන දෙබස්.....
    පොඩ් එකෙක් තැනකට එක්ක යන්න බෑ උන් කියන්නෙ පොන්න රාජගෙ
    වාහිනියෙ යන ගොන් දෙබස්......

    සිරසට ගහනවනම් මම එනව කියපල්ල....
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මොන මගුලක්ද බන් මහින්දද රනිල්ද කියන ඒක නෙවෙයිබන් වැදගත්.
    හොඳ දෙයක් කරන ඒක.
    අයි මහින්ද යුද්දේ ඉවර කරනොකොට අපි හදවතින්ම සුභ පැතුවේ නැද්ද.
    එත් එය වැරදි කරනකොට ඒවා හරි කියන්න පුලුවන්ද.
    රනිල් උනත් එහෙම තමයි
    ඌ අන්ත චාටර්.
    එත් එහෙම කියල මිනිහට හේතුවක් නැතුව මඩ ගහන්න දෙන්න බැහැ

    යකෝ එදා ඉඳන්ම සිරස කලේ කුහක විදිහට මාධ්‍ය පාවිච්චි කරපු එක... අපි කියන්නේ ඒකයි..... අපි එදත් සිරසට විරුද්දයි අදත් විරුද්දයි...
    උබලගේ ඇස් ඇරුනේ දැන්නේ...
     

    Similar threads