සිරසට ගහනවෝඕඕඕ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගොන් *ත්තාල් අයි බන් ඒ ඉල්ලන් කන්න යන්නේ මෙහෙම ගියත්
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle
    BREAKING NEWS- නිව්ස්ෆස්ට් මාධ්‍යවේදියාට
    අගමැතිගේ පෞද්ගලික නිවස අසළදි
    දැඩි ප්‍රහාරයක්
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    උදේ ඉඳලා නැතුව දැන් ගැහුවේ මොනා හරි හේතුවකට
    මුන් හැමදාම රෑට තමයි වලි අවුස්සන්නෙ. එතකොට හොයාගන්න බැරි වෙන්න නෙලන්න පුලුවන් හින්ද වෙන්න ඇති.