සිරසට මැර ප්‍රහාරයක්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    image.php

    මොඩ ජොක් දන්නෙ නැතුව උත්තර දෙන්න , මැරයන් රජ්ය දෙපල යොදගෙන මැර වැඩ කිරිම උබ අනුමත කරනවද? නැත්ද?:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොඩ ජොක් දන්නෙ නැතුව උත්තර දෙන්න , මැරයන් රජ්ය දෙපල යොදගෙන මැර වැඩ කිරිම උබ අනුමත කරනවද? නැත්ද?:D

    කළු කඩයට විරුද්ධව... මොකට අකමැති වෙන්නද??

    :D:D:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    කළු කඩයට විරුද්ධව... මොකට අකමැති වෙන්නද??

    :D:D:D

    කළු කඩ කිව්වෙ පොඩ්ඩක් පෑහෑදිලි කරන්න? , කළු කඩ වියාපරය වලක් වන්න පරිබොකික අදිකාරිය තියෙනවා,එ නිසා උත්තරය වෑරදියි:D ,​
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කළු කඩ කිව්වෙ පොඩ්ඩක් පෑහෑදිලි කරන්න? , කළු කඩ වියාපරය වලක් වන්න පරිබොකික අදිකාරිය තියෙනවා,එ නිසා උත්තරය වෑරදියි:D ,​

    බු හ හා , බඩු විකුනන කළු කඩේ විතරක් නෙමේ යාලුවා , කළු කඩ කාරයෝ විවිදයි , තව තව සංකල්පත් උන් විකුනන්න හදනව , එහෙම නැත්නම් කවලම් කරන්න
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    බු හ හා , බඩු විකුනන කළු කඩේ විතරක් නෙමේ යාලුවා , කළු කඩ කාරයෝ විවිදයි , තව තව සංකල්පත් උන් විකුනන්න හදනව , එහෙම නැත්නම් කවලම් කරන්න

    බු හ හා :එහෙමයි කියලා අපි හිතමුකො , රටෙ නිතිය අනුව කටයුතු කරනම් හරි ,මෑරයො දලා ගහලා බය කරලා ද කලු කඩ නවත්තන හදන්නෙ, එහෙම නම් රටකට නිතිය අරක්සා කරන්න තියෙන සියුලුම පද්දති වහලා , චොප්පෙටයි නාවල නිහල් ටයි ලන්කාවෙ නිතිය රකින්න බාර දෙන්න
    බු හ හා:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බු හ හා :එහෙමයි කියලා අපි හිතමුකො , රටෙ නිතිය අනුව කටයුතු කරනම් හරි ,මෑරයො දලා ගහලා බය කරලා ද කලු කඩ නවත්තන හදන්නෙ, එහෙම නම් රටකට නිතිය අරක්සා කරන්න තියෙන සියුලුම පද්දති වහලා , චොප්පෙටයි නාවල නිහල් ටයි ලන්කාවෙ නිතිය රකින්න බාර දෙන්න
    බු හ හා:lol:

    මෙහෙමනේ මල්ලී , පුද්ගලික සහ ප්‍රජාතාන්ත්‍රික කාරණා උඩ රජයකට කෙලින්ම සමහර දේවලට මැදිහත් වෙන්න බෑ , ඉතින් සමහර විටකදී අවිදිමත් ආකාරයෙන් ..........
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    මෙහෙමනේ මල්ලී , පුද්ගලික සහ ප්‍රජාතාන්ත්‍රික කාරණා උඩ රජයකට කෙලින්ම සමහර දේවලට මැදිහත් වෙන්න බෑ , ඉතින් සමහර විටකදී අවිදිමත් ආකාරයෙන් ..........

    ලන්ගම බස් වලින් ගිහිල්ලා ගහනවා වගෙ පුද්ගලික කාරණා (අවිදිමත් ආකාරයෙන්):eek::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලන්ගම බස් වලින් ගිහිල්ලා ගහනවා වගෙ පුද්ගලික කාරණා (අවිදිමත් ආකාරයෙන්):eek::lol:

    ඒ අපේ මර්වින් ලොක්කගේ වැඩනේ , කැළණිය ඩිපෝව.. අනන්‍යතාවය තහවුරු කිරීම.....
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    කට්ටියක් ඇවිදින් ගහල ගිහින් , සිරසෙ පෙන්නනවා දැන්...
    මොකද්ද දන්නෑ හේතුව

    :eek::eek::eek::eek::eek:

    sirasen nee Akone wa gennanne ekata wiruddawa thamayi oya gahala thiyenne :angry::angry::angry:

    para ba**o okunta gal nemeyi mootaar gahanna one :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    ඒ අපේ මර්වින් ලොක්කගේ වැඩනේ , කැළණිය ඩිපෝව.. අනන්‍යතාවය තහවුරු කිරීම.....

    ඔයා එය අනුමත කරනවද ? නෑත්ද?;)
     
    $pirate

    Member
    Jan 15, 2010
    152
    9
    0
    Very Good Point!!! If this attack on MTV office was done on personal agendas then who the hell authorized the utilization of State resources aka Kelaniya Depot Bus???

    I just read that the attack was fueled by the fact that the AKON concert hype. If that's the case then why attack MTV office. The concert is organized by http://www.platinumE1.com, while the MEDIA SPONSORS are MTV/SIRASA/YES FM.

    The question is did some misguided fool directed these un-educated donkeys to the wrong place to vent-off their frustration or was there an old point-to-prove between a interested party (u no who) and MTV