මොඩ ජොක් දන්නෙ නැතුව උත්තර දෙන්න , මැරයන් රජ්‍ය දෙපල යොදගෙන මැර වැඩ කිරිම උබ අනුමත කරනවද? නැත්ද?


මොඩ ජොක් දන්නෙ නැතුව උත්තර දෙන්න , මැරයන් රජ්‍ය දෙපල යොදගෙන මැර වැඩ කිරිම උබ අනුමත කරනවද? නැත්ද?![]()



කළු කඩයට විරුද්ධව... මොකට අකමැති වෙන්නද??
![]()
,කළු කඩ කිව්වෙ පොඩ්ඩක් පෑහෑදිලි කරන්න? , කළු කඩ වියාපරය වලක් වන්න පරිබොකික අදිකාරිය තියෙනවා,එ නිසා උත්තරය වෑරදියි,
බු හ හා , බඩු විකුනන කළු කඩේ විතරක් නෙමේ යාලුවා , කළු කඩ කාරයෝ විවිදයි , තව තව සංකල්පත් උන් විකුනන්න හදනව , එහෙම නැත්නම් කවලම් කරන්න
බු හ හා :එහෙමයි කියලා අපි හිතමුකො , රටෙ නිතිය අනුව කටයුතු කරනම් හරි ,මෑරයො දලා ගහලා බය කරලා ද කලු කඩ නවත්තන හදන්නෙ, එහෙම නම් රටකට නිතිය අරක්සා කරන්න තියෙන සියුලුම පද්දති වහලා , චොප්පෙටයි නාවල නිහල් ටයි ලන්කාවෙ නිතිය රකින්න බාර දෙන්න
බු හ හා
මෙහෙමනේ මල්ලී , පුද්ගලික සහ ප්‍රජාතාන්ත්‍රික කාරණා උඩ රජයකට කෙලින්ම සමහර දේවලට මැදිහත් වෙන්න බෑ , ඉතින් සමහර විටකදී අවිදිමත් ආකාරයෙන් ..........

ලන්ගම බස් වලින් ගිහිල්ලා ගහනවා වගෙ පුද්ගලික කාරණා (අවිදිමත් ආකාරයෙන්)
කට්ටියක් ඇවිදින් ගහල ගිහින් , සිරසෙ පෙන්නනවා දැන්...
මොකද්ද දන්නෑ හේතුව
![]()





ඒ අපේ මර්වින් ලොක්කගේ වැඩනේ , කැළණිය ඩිපෝව.. අනන්‍යතාවය තහවුරු කිරීම.....
ඔබ හෙලා දකිනවා සිරසට එල්ල උන මැර ප්‍රහරය
මම හෙලා දකින්නෑ බන් , ගැහැව්ව මදි...