මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
මුලින්ම තිබ්බේ MTV මචන් පස්සේ ඒක සිරස උනා.
*සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්.
* සාමාන්‍යයෙන් එකයි එකයි එකතූනාම දෙකයි ඒත් දෙන්නෙක් එකතූනාම තුනයි වගේ ටැග් ලයින් තමයි තිබේ ඒවා සන්නස්ගලගේ ටැග්ස්.
සිරස පටන් ගන්න මූලිකවම වෙලා හිටියේ නිමල් ලක්ශපති ආරච්චි. මුලින්ම ඉන්දියන් මෙගා ටෙලියක් ගියෙත් ඕකේ නම "ශාන්තී" මුලින්ම රියලිටු ප්‍රෝගෑම් එකක් කලෙත් සිරසේ සිරස සුපරටාර්, මුලින්ම සිරස තිබ්බේ දෙපානම.