සිරසට 25ක් කියන්නේ..

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
    ඒ කාලේ සිරස බලන්න හැකියාවක් තිබුනේ නෑ ගෙදර පරන vhf tv ekak tibbe 🥺
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
    මුලින්ම තිබ්බේ MTV මචන් පස්සේ ඒක සිරස උනා.

    *සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්.
    * සාමාන්‍යයෙන් එකයි එකයි එකතූනාම දෙකයි ඒත් දෙන්නෙක් එකතූනාම තුනයි වගේ ටැග් ලයින් තමයි තිබේ ඒවා සන්නස්ගලගේ ටැග්ස්.

    සිරස පටන් ගන්න මූලිකවම වෙලා හිටියේ නිමල් ලක්ශපති ආරච්චි. මුලින්ම ඉන්දියන් මෙගා ටෙලියක් ගියෙත් ඕකේ නම "ශාන්තී" මුලින්ම රියලිටු ප්‍රෝගෑම් එකක් කලෙත් සිරසේ සිරස සුපරටාර්, මුලින්ම සිරස තිබ්බේ දෙපානම.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
    මතකයි ඇඩ් එකකුත් ගියා එකයි එකයි එකතු වුනාම තුනයි කිලා එහෙම කියපු. MTV විතරක් තිබ්බ කාලේ සිංහල ඉංග්‍රීසි භාෂා දෙකේම වැඩසටහන් පෙන්නුවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක

    මුල් කාලෙ සිරසෙ හැමදාම වගේ දවල්ට හින්දි ෆිල්ම් ගියා.

    මුලින්ම ඉන්දියන් මෙගා ටෙලියක් ගියෙත් ඕකේ නම "ශාන්තී"

    ඊසා භායි සහ මූසා භායි කියලා දෙන්නෙක් හිටියා ඒකෙ මට මතක විදිහට.:lol:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    1990s gen එකත් ඉවර වෙන කොට මේ tv චැනල් ටිකත් ලේෆ්ට් වෙනවා