සිරසයි ජෙප්පොයි භීතියෙන් තැති ගැන්වූ අධිකරණ අැමති අල් සබ්‍රිගේ චචන ටික...🤭🤭🤭

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    3% පාළනය කරන්න බැරි එකෙක්ද දැන් රට පාළනය කරන්නේ? අමු පඹයෙක්නේ 🤭 🤭 🤭

    මම හිතන්නේ මානව හිමිකම් කේස් දාන නිසා වෙන්න අැති.උනුත් බලන් ඉන්නෙ ඕවා හරහා රටට කෙලවන්න නේ..පොඩ්ඩක් හිටපංකො මාර්තු පහුවෙනකන්..
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම හිතන්නේ මානව හිමිකම් කේස් දාන නිසා වෙන්න අැති.උනුත් බලන් ඉන්නෙ ඕවා හරහා රටට කෙලවන්න නේ..පොඩ්ඩක් හිටපංකො මාර්තු පහුවෙනකන්..
    ඇයි මොකෝ මාර්තු වල පස්සේ සර්ට අමුතු බලයක් එනවද? 🤭 🤭 🤭
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ekko Nakamura kiyana ekaa sarcastic porak wenda one, Naththan amuma amu ponnayek wenda one.. Naththan Meka aanduwata Kade Yana widihata muta ata dekak thibbath payyak thiyena manussayek Nan wenda ba🫣
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ මාර්තු වල මොකක්ද තියෙන්නෙ කියලවත් දන්නේ නැද්ද?
    නෑ. පොඩ්ඩක් එන්ලයිට් කරපංකෝ. ගොඩක් දේවල් මතකෙට එනවා.

    ekko Nakamura kiyana ekaa sarcastic porak wenda one, Naththan amuma amu ponnayek wenda one.. Naththan Meka aanduwata Kade Yana widihata muta ata dekak thibbath payyak thiyena manussayek Nan wenda ba🫣
    ඌ කරන්නේ යටින් ජෙපොන්ට කඩේ යන එක. ඕක මට තේරිලා ගොඩක් කල්. ලොල් 🤭
    ------ Post added on Jan 29, 2022 at 2:26 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතිං ඒක තමා කියන්නේ.3% ඔය තරම් විනාසයක් කරනවනම් රටට තව වැඩි උනොත් කොහොමට තියෙයිද..රටේ අවසානේ තමා..
    තමන්ගෙ රටේ 3%ක් පාලනේ කරගන්න බැරි එකාට ලෝක දේශපාලනේ කරන්න පුලුවන්ද? චීනෙයි ඉන්දියාවයි ඇරලා රට රොඩ්ඩක් උනාම ඇමරිකාවට පනී. රටේ අවසානෙ තමා.

    එහෙම බැරි එවුන්ට අපි කියන්නෙ පොන්න පඹයා කියල @N A K A M U R A
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉතිං ඒක තමා කියන්නේ.3% ඔය තරම් විනාසයක් කරනවනම් රටට තව වැඩි උනොත් කොහොමට තියෙයිද..රටේ අවසානේ තමා..

    3% karana winasaya nawaththa ganna barinam, 2/3, widayaka balaya, thani hingala anduwa ehema thiyagena ube amma ekka nidi wadinawada ponnayo???
     
    • Haha
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:


    R.3a76c8e92f5e21026188996c24f51b9f
    Respect Sir
     
    • Haha
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒකත් තොපේ ජෙප්පොන්ගෙ වැඩක් කියල තමා කියන්නේ..නැත්නම් මෙච්චර කල් නැතුව ඕවා වෙයිද..පෝර නැව ඉන්දියන් සල්ලි අරන් ගූ නැවක් කරපු උන්ට ඒකත් කජ්ජක්ද..
    මොකද කියන්නෙ? නන්දසේනට වෘත්තිය සමිති තහනම් කරන්න තරම් කොන්දක් තියෙයිද? ඔට්ටුවත් දාමුද @N A K A M U R A
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,014
    12,388
    113
    Behind u :p
    Ali fuck me

    Wena anduwak tibila adikarana amathi kama thambiyek ta dunnanam , balanna tibba baiyonge Bai Rachana tika 😁
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මාර්තුවෙදි ගොවියොත් එයි නන්නෙට විරුද්දව මානව හිමිකම්. ලෑස්තිවෙලා ඉන්න කියපන්
    අර බොරුවට අමුඩ ගහපු ජෙපි ගොවියෝ ටිකද?🤣🤣

    amuda-33000+%288%29.jpg
     
    • Haha
    Reactions: nicjosh83