සිරස් මීයෙක් (vertical mouse) අවශ්‍යයි

iambanda

Well-known member
  • Nov 28, 2019
    195
    383
    63
    Siras 1k nam naha, Dan Polawata Lambaka 1k innwa.. Onida? :lol:
    එහෙම එකක් නම් මටත් තියනවා මචං. එක ටිකක් අතපත ගානකොට තිරස් වෙනවා.
    MN Daraz eke dakka
    තැන්ක්ස් බොක්ක.
    ඕක පහසුද
    පුරුදු උනහම පහසුයි. නොර්මල් එක excessive use කරනකොට මගේ wrist එකට අමාරුයි මචං.
    මෙහෙම ඒවා පවිච්චි කරන්නෙ ඇයි?
    BadBlueGenius උත්තර දීල තිබුන නේද මචං.
    ගොඩක් පින් මචන් ලොකු උදව්වක්
    minso eke thiyanwa
    තැන්ක්ස් මචන් ඒකෙ තියන එකක් තමයි පාවිච්චි කලේ. අවුල් ගියා Quality මදි .
    For carpal tunnel syndrome
    තැන්ක්ස් මචන්
     
    • Haha
    • Like
    Reactions: Ozone4 and WhyNot1

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    සිරස් මීයෙක් මාත් ගන්න ඕනේ. හොඳ එකක් සෙට් උනොත් දාපන්
     
    • Like
    Reactions: iambanda