සිරසෙ මාද්‍ය සක්කිලි

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    එඅදා සමුර්දි බැංකුවෙ ඇත්තටම වෙලා තියන දේ මෙන්න..

    සිරසෙ සක්කිලි දාපු නිවුස් බලපු උන් වරෙල්ල ...

    ඔය ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ කියන උන්ගේ බෑග් එකේ නැති මයික් ජාතියක් නැහැ, ගොඩක් වෙලාවට එකා නැත්නම් දෙකා තමයි channel ඔක්කොම ටිකේ ගේම ගහන්නේ.

    සිරසේ එවුන් දුෂ්කර ගම්වල අහිංසක මිනිස්සු බාගන්න හීන් නූලෙන් ගම්මැද්ද වගේ csr projects කරනවා, දේසපාලුවන්ගෙන් සරණක් නැති මිනිස්සු මුන්ට ඉතින් මල් තියලා වඳිනවා.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සිරසේ කාටුන් විතරක් බැලුවම ඇති ..

    අනිත් ඒවා සිරාවට ගන්න එපා :rofl:
    සිරා :lol::lol:
    දැන් ඒ සමෘද්ධි බැංකුවේ ගැණු කෙනා හරි ද? 😂😂😂
    බැඳලා නම් මහත්තයාට ගෞරවයෙන් බුදු සරණයි :rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    එඅදා සමුර්දි බැංකුවෙ ඇත්තටම වෙලා තියන දේ මෙන්න..

    සිරසෙ සක්කිලි දාපු නිවුස් බලපු උන් වරෙල්ල ...

    Pada show kiwe ara athulata giya mitta neda? Gov unta kiya kiya report karoth hondata thiyei lol
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Apahu baiyo thama ithin enne,. penawane gam wala baiyo
    හැමදේම දේශපාලන අදින්න එපා
    ade etakota ara weda karana geenita mala penne ai ban
    සමහර විට මූ පස්සෙන් පන්න පන්න අහද්දි ඉතිං කියවෙන්න ඇති. ඒක ඒ ගෑනිගෙ වීක් පොයින්ට් එකක්
    Pada show kiwe ara athulata giya mitta neda? Gov unta kiya kiya report karoth hondata thiyei lol
    ගවර්මන්ට් විතරක් නෙමෙයි මේ රටේ හැම උට්ටම දූෂිතයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් ඒ සමෘද්ධි බැංකුවේ ගැණු කෙනා හරි ද? 😂😂😂
    no. ගහල පන්නන්න තිබ්බෙ එතන හිටපු අනිත් මිනිස්සුත් එක්ක. තනියෙන් බැන්න එකයි අවුල. හැම දේකටමට ඇඟිලි ගහන්න එද්දි මාද්‍ය අයිතිය කියන්. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    no. ගහල පන්නන්න තිබ්බෙ එතන හිටපු අනිත් මිනිස්සුත් එක්ක. තනියෙන් බැන්න එකයි අවුල. හැම දේකටමට ඇඟිලි ගහන්න එද්දි මාද්‍ය අයිතිය කියන්. :lol:
    Sirawata dekama pinata kilillakne...
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම නම් කියන්නේ මචන් මේ දවස් වල මොකා මොන දේ කරත් නිත්‍යානුකුලව කරන දෙයක් කරන්න ඕනේ. මේ ගෑනුකෙනාගේ වැරැද්ද මිනිස්සුන්ට බනින්න ගිය එක. සද්ද නැතුව හිටිය නම් හරි කරන එකක් කරන්න කියල.

    හොඳම උදාහරනේ සාපි. මතකනේ රටක් එකතු වෙලා ගැහුවා, අවරුදු තුනකට වගේ පස්සේ අරුන් ඔක්කොම එක මිටට අරන් උස්සල පොලවේ ගැහුවේ. අන්තිමට හොස්පිටල් එකටත් ඩොනේෂන් එකක් කරලා නතර උනේ, මේකෙම උන් කි දෙනෙක් නම් ඇහෙන දැක්ක වගේ කිව්ව්වද.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හම්මට දැන් දෙරණ හිරු තමා නියමම මාද්‍ය සදාචාරය තියාගෙන ඉන්නේ
    ලංකාවේ උබලට් ඕම වෙලා මදි බන්
    එක ත්‍රෙඩ් එකයි ඔක්කොම අමතකයි
     
    Professional නෑ කියන එක නේද ගොඩක් උන්.
    හම්මට දැන් දෙරණ හිරු තමා නියමම මාද්‍ය සදාචාරය තියාගෙන ඉන්නේ
    ලංකාවේ උබලට් ඕම වෙලා මදි බන්
    එක ත්‍රෙඩ් එකයි ඔක්කොම අමතකයි
    කවුද දැන් එහෙම කිව්වෙ ? 🤔
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හම්මට දැන් දෙරණ හිරු තමා නියමම මාද්‍ය සදාචාරය තියාගෙන ඉන්නේ
    ලංකාවේ උබලට් ඕම වෙලා මදි බන්
    එක ත්‍රෙඩ් එකයි ඔක්කොම අමතකයි
    එහෙනම් සිරස හොඳයි අර දෙක නරකයි.
    එකක් අවුල් වුනාම අනිත් ඒව හොඳ වෙන්නෙ කොහොමද?
    මේ ත්‍රෙඩ් එකෙන් සිරස කොටි උනේ කොහොමද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Professional නෑ කියන එක නේද ගොඩක් උන්.

    කවුද දැන් එහෙම කිව්වෙ ? 🤔
    ඒ කියන්නේ මට මොකක් හරි මිස් වෙලාද?

    එහෙනම් සිරස හොඳයි අර දෙක නරකයි.
    එකක් අවුල් වුනාම අනිත් ඒව හොඳ වෙන්නෙ කොහොමද?
    ??
    මේ ත්‍රෙඩ් එකෙන් සිරස කොටි උනේ කොහොමද?
    ------ Post added on Oct 9, 2023 at 10:58 PM
     
    • Like
    Reactions: lilman and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ කියන්නේ මට මොකක් හරි මිස් වෙලාද?

    ??

    ------ Post added on Oct 9, 2023 at 10:58 PM
    "එක ත්‍රෙඩ් එකයි ඔක්කොම අමතකයි"

    මේක නිසා ඇහුවෙ සිරස කොටි සිරසක් උනේ කොහොමද කියල.

    මාධ්ය අරක හොඳයි මේක හොඳයි කිව්වට ටොප් ලෙවල් උන් එක මේසෙ ඉඳන් ඩිනර් ගන්නෙ, රටම අන්දවල.
    අද ටොපික් එක ජැක්සන්නේ. හෙට ටොපික් එක බලන්න. හෙට පැත්තක් ගලල යටවෙයි. ඒක තියල පාර්ලිමන්ට් එකේ ජෝක් එකක් හිට් කරයි. දේශපාලකයන්ට පස්සෙ මුලු රටම අන්දවන්නෙ මීඩියා ටික. මිනිස්සු කට ඇරන් බලන් ඉන්නව.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    "එක ත්‍රෙඩ් එකයි ඔක්කොම අමතකයි"

    මේක නිසා ඇහුවෙ සිරස කොටි සිරසක් උනේ කොහොමද කියල.
    මේකයි ඔය කොටි සිරස කියල කාඩ් එක ගැහුවේ මයිනලමයි බන්
    උන්ගේ හොර අනන් මනං දානකොට යුද්දේ කාලේ උන් ඔය කාඩ් එක ගැහුවා
    එහෙම උනාම සමස්තයක් මිනිස්සු බැලුවේ නැ .
    බැලුවේ මයින ටිව් විතරයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ මාද්‍ය වේදීන් මාද්‍ය ආයතන හැම කෙනාම හිතන් ඉන්නේ තමන් ඉදිරිපත් කරන මතේ අනිත් අය පිළිගන්න ඕනේ කියලා. එහෙම නොකරන අයට ශුක්ෂමව පහර දෙනවා. මේ හැම රජයේ, පව්ද්ගලික හැම ආයතනයක්ම එහෙම තමයි. රටේ හැම දෙකටම ලෙසටම කෙලවිලාතියෙද්දී මේ මාද්‍ය විතරක් සර්ව සාධාරණයි කියලා අපි හිතනවානම් හරි මෝඩයි
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ehema nam majjya wedinta paharadima kiyala wenama ekak yanne. Hodama de okunta uttara nodi inna eka.
    Ekek passen avith goniyak damma. Gahuwa athak payak , hakka kadenna.

    Ara Ranilage geta gini thiyanna awussala STF eken hodi nathi venna kaala ballo wage hitiye kediri gagaa gon wasso tika
     
    • Like
    Reactions: lilman and NRTG