එඅදා සමුර්දි බැංකුවෙ ඇත්තටම වෙලා තියන දේ මෙන්න..
සිරසෙ සක්කිලි දාපු නිවුස් බලපු උන් වරෙල්ල ...
සිරාසිරසේ කාටුන් විතරක් බැලුවම ඇති ..
අනිත් ඒවා සිරාවට ගන්න එපා![]()


බැඳලා නම් මහත්තයාට ගෞරවයෙන් බුදු සරණයිදැන් ඒ සමෘද්ධි බැංකුවේ ගැණු කෙනා හරි ද?![]()


එඅදා සමුර්දි බැංකුවෙ ඇත්තටම වෙලා තියන දේ මෙන්න..
සිරසෙ සක්කිලි දාපු නිවුස් බලපු උන් වරෙල්ල ...
හැමදේම දේශපාලන අදින්න එපාApahu baiyo thama ithin enne,. penawane gam wala baiyo
සමහර විට මූ පස්සෙන් පන්න පන්න අහද්දි ඉතිං කියවෙන්න ඇති. ඒක ඒ ගෑනිගෙ වීක් පොයින්ට් එකක්ade etakota ara weda karana geenita mala penne ai ban
ගවර්මන්ට් විතරක් නෙමෙයි මේ රටේ හැම උට්ටම දූෂිතයි.Pada show kiwe ara athulata giya mitta neda? Gov unta kiya kiya report karoth hondata thiyei lol
no. ගහල පන්නන්න තිබ්බෙ එතන හිටපු අනිත් මිනිස්සුත් එක්ක. තනියෙන් බැන්න එකයි අවුල. හැම දේකටමට ඇඟිලි ගහන්න එද්දි මාද්ය අයිතිය කියන්.දැන් ඒ සමෘද්ධි බැංකුවේ ගැණු කෙනා හරි ද?![]()

Sirawata dekama pinata kilillakne...no. ගහල පන්නන්න තිබ්බෙ එතන හිටපු අනිත් මිනිස්සුත් එක්ක. තනියෙන් බැන්න එකයි අවුල. හැම දේකටමට ඇඟිලි ගහන්න එද්දි මාද්ය අයිතිය කියන්.![]()
Professional නෑ කියන එක නේද ගොඩක් උන්.මම නම් කියන්නේ මචන් මේ දවස් වල මොකා මොන දේ කරත් නිත්යානුකුලව කරන දෙයක් කරන්න ඕනේ. මේ ගෑනුකෙනාගේ වැරැද්ද මිනිස්සුන්ට බනින්න ගිය එක. සද්ද නැතුව හිටිය නම් හරි කරන එකක් කරන්න කියල.
හොඳම උදාහරනේ සාපි. මතකනේ රටක් එකතු වෙලා ගැහුවා, අවරුදු තුනකට වගේ පස්සේ අරුන් ඔක්කොම එක මිටට අරන් උස්සල පොලවේ ගැහුවේ. අන්තිමට හොස්පිටල් එකටත් ඩොනේෂන් එකක් කරලා නතර උනේ, මේකෙම උන් කි දෙනෙක් නම් ඇහෙන දැක්ක වගේ කිව්ව්වද.
කවුද දැන් එහෙම කිව්වෙ ?හම්මට දැන් දෙරණ හිරු තමා නියමම මාද්ය සදාචාරය තියාගෙන ඉන්නේ
ලංකාවේ උබලට් ඕම වෙලා මදි බන්
එක ත්රෙඩ් එකයි ඔක්කොම අමතකයි
එහෙනම් සිරස හොඳයි අර දෙක නරකයි.හම්මට දැන් දෙරණ හිරු තමා නියමම මාද්ය සදාචාරය තියාගෙන ඉන්නේ
ලංකාවේ උබලට් ඕම වෙලා මදි බන්
එක ත්රෙඩ් එකයි ඔක්කොම අමතකයි
Ehema nam majjya wedinta paharadima kiyala wenama ekak yanne. Hodama de okunta uttara nodi inna eka.Aparade oi
Minissu wata welaa denna thibbe kari ponnayata datak dekak galawenna
ඒ කියන්නේ මට මොකක් හරි මිස් වෙලාද?Professional නෑ කියන එක නේද ගොඩක් උන්.
කවුද දැන් එහෙම කිව්වෙ ?![]()
??එහෙනම් සිරස හොඳයි අර දෙක නරකයි.
එකක් අවුල් වුනාම අනිත් ඒව හොඳ වෙන්නෙ කොහොමද?
------ Post added on Oct 9, 2023 at 10:58 PMමේ ත්රෙඩ් එකෙන් සිරස කොටි උනේ කොහොමද?
"එක ත්රෙඩ් එකයි ඔක්කොම අමතකයි"ඒ කියන්නේ මට මොකක් හරි මිස් වෙලාද?
??
------ Post added on Oct 9, 2023 at 10:58 PM
මේකයි ඔය කොටි සිරස කියල කාඩ් එක ගැහුවේ මයිනලමයි බන්"එක ත්රෙඩ් එකයි ඔක්කොම අමතකයි"
මේක නිසා ඇහුවෙ සිරස කොටි සිරසක් උනේ කොහොමද කියල.
Ekek passen avith goniyak damma. Gahuwa athak payak , hakka kadenna.Ehema nam majjya wedinta paharadima kiyala wenama ekak yanne. Hodama de okunta uttara nodi inna eka.