සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    මෙතන සම්පූර්ණ වැරද්දක් සිදුවෙන්නේ
    මේකට 100% unp එක වග කියන්න ඕනි
    මේවා නවත්වන්න තමයි අපි ලේ පුච්චාගෙන කෑගැහුවේ
    තවත් මේකට හරි විසදුමක් නැහැ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    :(
    මෙතන සම්පූර්ණ වැරද්දක් සිදුවෙන්නේ
    මේකට 100% unp එක වග කියන්න ඕනි
    මේවා නවත්වන්න තමයි අපි ලේ පුච්චාගෙන කෑගැහුවේ
    තවත් මේකට හරි විසදුමක් නැහැ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා

    :yes::yes:
    රනිල් තාමත් පරක්කු නෑ මහ බැංකු අධිපතිව අයින් කරලා දාලා පොඩ්ඩක් හරි කොලිටි පොරක් කියල පෙන්නන.
    රනිලුත් මහින්දගේ තියරිය නම් අනුගමනය කරන්නේ අනිවා ගෙදර යවන්න ඕනේ.
    හැබැයි මහින්දව නැගිට්ටවන එක විසඳුමක් නෙවෙයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes:
    රනිල් තාමත් පරක්කු නෑ මහ බැංකු අධිපතිව අයින් කරලා දාලා පොඩ්ඩක් හරි කොලිටි පොරක් කියල පෙන්නන.
    රනිලුත් මහින්දගේ තියරිය නම් අනුගමනය කරන්නේ අනිවා ගෙදර යවන්න ඕනේ.
    හැබැයි මහින්දව නැගිට්ටවන එක විසඳුමක් නෙවෙයි.
    :)
    මහින්ද මේ රටෙන් හොරකම් කරපුවා බැළුවොත් මේ දුෂණය මහා සාගරයෙන් ජල දෝතක් ගත්තා වගේ මචෝ ,,,,
    ඒත් ඒක නෙවෙයි පොයින්ට් එක
    මේ පොඩි පොඩි දේවල් වලින් පටන්ගත්තහම ඉවරවෙන්නේ තවත් මහින්ද කෙනෙක්ගෙන්.
    මම රනිල් ගැන හිතාගෙන හොටිය විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් උනා මේ සිද්ධියෙන් ...
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    :)
    මහින්ද මේ රටෙන් හොරකම් කරපුවා බැළුවොත් මේ දුෂණය මහා සාගරයෙන් ජල දෝතක් ගත්තා වගේ මචෝ ,,,,
    ඒත් ඒක නෙවෙයි පොයින්ට් එක
    මේ පොඩි පොඩි දේවල් වලින් පටන්ගත්තහම ඉවරවෙන්නේ තවත් මහින්ද කෙනෙක්ගෙන්.
    මම රනිල් ගැන හිතාගෙන හොටිය විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් උනා මේ සිද්ධියෙන් ...

    සිරා :yes:

    මිස්ටර් ක්ලීන් කිව්වට දැන් නම් ඇති ක්ලීන් එකක් නෑ. තිබ්බ රෙස්පෙක්ට් එක අඩු උනා.
     
    • Like
    Reactions: NUWAN BUWA

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    WithRajDollerC-1024x392.jpg

    NoconfMotion.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ටෝයියෙක් හොයල දීපන් කෝ පොඩ්ඩක් පොඩි වැඩකට බන්
    එකෙක්වත් පෙන්න නැහැ නේ. පොඩ්ඩක් ලිඳේ බලපල්ලා හිටං
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    වේදනාවක් තියනව තමයි පො**යො..රටේ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් කොහෙවත් ඉන්න සක්කිලි ඇමතියො රජ සැප විඳිනකොට..උඹට ඔය තරම් අමාරුවක් තියනවනම් උඹේ පෞද්ගලික ධනය දියන් උන්ට බජවු දාන්න.මම කැමති නෑ මම මහන්සියෙන් හම්බකරන සල්ලිවලින් එක එක කාලකන්නි ආතල් ගන්නවට.උඹට වගේ හොරුන්ට තක්කඩින්ට කඩේ යනවට අපිට සල්ලි හම්බවෙන්නෑ.එහෙම හම්බවෙන සතයක්වත් මට ඔනෙත්නෑ.
    :growl:
    well said bro....!!
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    :yes::yes:
    රනිල් තාමත් පරක්කු නෑ මහ බැංකු අධිපතිව අයින් කරලා දාලා පොඩ්ඩක් හරි කොලිටි පොරක් කියල පෙන්නන.
    රනිලුත් මහින්දගේ තියරිය නම් අනුගමනය කරන්නේ අනිවා ගෙදර යවන්න ඕනේ.
    හැබැයි මහින්දව නැගිට්ටවන එක විසඳුමක් නෙවෙයි.
    :yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කියන්න තියෙන්නෙ එක්සැම් fall කියල විතරයි. යහපාලන ආණුඩුවේ පළමු පරීක්ෂණය අසමත්...
    පේපර් බැලුවෙත් ලියපු අයමයි. ලොල් තමයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    කියන්න තියෙන්නෙ එක්සැම් fall කියල විතරයි. යහපාලන ආණුඩුවේ පළමු පරීක්ෂණය අසමත්...
    පේපර් බැලුවෙත් ලියපු අයමයි. ලොල් තමයි...

    ඔහොම කතා කරන එක වැරදියි මචන්. යහපලන ආණ්ඩුව ගෙනාවේ මෛත්‍රී. ඒකට ශ්‍රීලනිප එජාප තව පක්ෂ ගොඩක් එකතු උනා.

    මෛත්‍රී ෆේස් කරපු එක්සෑම් වලට නම් කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන පාස් වෙලා තියෙනව. මම නම් ඒවට් ෆුල් හැපී. කූරගල, විල්පත්තුව..

    රාජිතයි චම්පිකයි දෙන්නම විරුද්ධ උනාලු මහ බැංකු අධිපති පත් කරද්දි.
    මහ බැංකු එක්සෑම් එක රනිල් තනියෙන් ලියපු එකක්. සම්පූර්න වගකීම රනිල් ගන්න ඕනේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    කොහෙද බන් කූරගල ප්‍රශ්නේ විසඳුවේ.... ඒක උඹල වගේ ජන්ද දායකයන්ව නොමග යවන්න කරපු දෙයක්... විල්පත්තුත් ඇඅ වගේම වෙයි මොකද එච්චර කොන්දක් මෛත්‍රීට නෑ.. ඒවගේම රනිල්ට චන්ද්‍රිකාට අවශ්‍ය විල්පත්තුව හම්බයට දෙන්න..
    රාජිත කියන්නේ ටොම් පචයෙක් කියල දැන් මුළු රටම දන්නවා.. මාධ්‍ය සන්ධර්ශන දාලා චීනෙ සම්බන්ධ කරලා බොරු කියක් කිව්වද??? චම්පික ගැනත් වචන ඕනේ නෑ..සිංහලයත් එක්ක ඉඳල අන්තිමට හකීම් එක්ක එකතුවෙලා අපිටම ඇරියා.. කෝ ඔය කියන චාම් පකා විල්පත්තුව ගැන වචනයක් කියනවද???
    මෙන්න රාජිත රටවැසියා මුල කරන්න ගහින් අහුවෙච්ච අවස්ථාවක්

    උඹලට මේවත් අමතකයි බලපන් මූඅපෙ හමුදාවට අපහස කරන හැටි... :no:
     
    අවුරුදු ගානක් මහින්දට විසදන්න බැරි උන ප්‍රශ්ණ වලට මෛත්‍රී මොකක් හරි ධනාත්මක පියවරක් අරන් තියෙනවා. කූරගල මහින්දට විසදන්න බැරි උනා.

    විපත්තුවෙ ප්‍රශ්නේ මහින්දට විසදන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. මහින්දම තමයි විල්පත්තුව හම්බයට දීලා මේ නැති ප්‍රශ්න ඇති කරේ.. bbs දම්මලා කෑ ගස්සලා විප්ලව කරාට විසදන්න බැරි උනා. හලාල් අයින් කරෙත් නෑ. ශරීයා බැංකු ආවා. මොනාද කරේ මහින්ද? ඔක්කෝම කරේ මුස්ලිම් ඡන්ද කුට්ටිය ගන්න.

    රනිල් චන්ද්‍රිකා ගැන වැඩක් නෑ. අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට.

    ඕනෑම පුද්ගලයෙක් ගැන විවේචන තියෙනවා. හැබැයි කරපු හොද දේට හොදයි කියන්න පුලුවන් වෙන්න ඕනේ.

    රාජිතගේ වැරදි තියෙන්න පුලුවන් ඒත් මහ බැංකු අධිපති සිංගප්පූරු පුරවැසියෙක් පත් කරද්දි විරුද්ධ වෙලා තියෙනවා.

    චම්පිකගෙත් වැරදි තියෙන්න පුලුවන් ඒත් මහ බැංකු අධිපති සිංගප්පූරු පුරවැසියෙක් පත් කරද්දි විරුද්ධ වෙලා තියෙනවා.

    මහින්ද ගැනත් අපි සතුටුවෙන දේවල් තියෙනවා ඒ වගේම උබලට නැති උනාට අපිට විවේචනත් තියෙනවා.

    මේක ගණිතයේ සරල සුලු කිරීම් නෙවෙයි.
    කරපු හොද වැඩ, කරපු නරක වැඩෙන් කපන්න බෑ.
    කරපු නරක වැඩ, කරපු හොද වැඩෙන් කපන්න බෑ.

    මහින්දට විරුද්ධ උන හැම එකාම උබලා කපලා අයින් කරලා දානවා හොරෙක් වංචාකාරයෙක් දේශද්‍රොහියෙක් කියලා. උන් කරපු කරන හොද වැඩ ගනන් ගන්නේ නෑ.
    හකීම්ලා රිෂාඩ්ලා සාලිලා ඉස්සර ඉදන්ම මහින්ද එක්ක ඉදගෙන සින්හලයට ඇරිය බව උබලට අමතක වෙලා වගේ ;)

    කෝ උබලා ජොන්ස්ටන් දුමින්දලා ගැන වචනයක් වත් කතා නෑ නේ?
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔහොම කතා කරන එක වැරදියි මචන්. යහපලන ආණ්ඩුව ගෙනාවේ මෛත්‍රී. ඒකට ශ්‍රීලනිප එජාප තව පක්ෂ ගොඩක් එකතු උනා.

    මෛත්‍රී ෆේස් කරපු එක්සෑම් වලට නම් කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන පාස් වෙලා තියෙනව. මම නම් ඒවට් ෆුල් හැපී. කූරගල, විල්පත්තුව..

    රාජිතයි චම්පිකයි දෙන්නම විරුද්ධ උනාලු මහ බැංකු අධිපති පත් කරද්දි.
    මහ බැංකු එක්සෑම් එක රනිල් තනියෙන් ලියපු එකක්. සම්පූර්න වගකීම රනිල් ගන්න ඕනේ.
    ඇත්ත. ඒත් රනිල් කව්ද?. අපි බලය දුන්නෙ රනිල්ට නෙවෙයි. ඇයි කොහෙවත් නැති ජනතා බලයක් නැති එකෙකුට ඒවගේ තීරණ ගන්න දීල මෛත්‍රී නිදි වදින්නෙ. ඔය ලක්ෂ 62 න් ලක්ෂ 2ක් වත් නැ රනිල් ට කැමති උන්. එහෙව් එකේ ජනාධිපති් දැනගන්න ඕන ඌට ඕන දේවල් කරන්න නොදී ජනතා අපේක්ෂා ඉටුකරන්නෙ කොහොමද කියල. දැන් ගහල තියෙන හෙනේ මේ දේ තේරැම් නොගෙන ඔක්කොමල ජනාධිපති වගේ හැසිරෙන එකයි.
     
    • Like
    Reactions: Dilwaale