සිරසෙ_උපන්දින_සුබපැතුම
මහ රජාණෝට සිරසෙන් උපන්දින සුබපැතුම්
පණිවිඩයක් නිකුත් කරපු හැටි
https://www.facebook.com/SB.Wicky/videos/448343792654208/
පණිවිඩයක් නිකුත් කරපු හැටි
https://www.facebook.com/SB.Wicky/videos/448343792654208/
දැන් සිරස ඔහොම කලාට 2015 ට කලින් නම් මුන් මහින්දට එලව එලව ගැහුව..![]()

ඕක පරණ වීඩියෝ එකක්..සිරසේ රනිල්ගේ පතුරු අරින ඒවත් ඔය වගේ දාපන්කෝ.උබ හරි ස්වාධීනයිලු නේද?![]()
අනික සිරාව එක පැත්තකින් up කරනවා...
අනික් පැත්තෙන් සජිත්ව up කරනවා...