සිරසෙ_උපන්දින_සුබපැතුම

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕක පරණ වීඩියෝ එකක්..සිරසේ රනිල්ගේ පතුරු අරින ඒවත් ඔය වගේ දාපන්කෝ.උබ හරි ස්වාධීනයිලු නේද?:rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් සිරස ඔහොම කලාට 2015 ට කලින් නම් මුන් මහින්දට එලව එලව ගැහුව.. :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    දැන් සිරස ඔහොම කලාට 2015 ට කලින් නම් මුන් මහින්දට එලව එලව ගැහුව.. :P



    ලැජ්ජාවක් නැති සිරස :P
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕක පරණ වීඩියෝ එකක්..සිරසේ රනිල්ගේ පතුරු අරින ඒවත් ඔය වගේ දාපන්කෝ.උබ හරි ස්වාධීනයිලු නේද?:rofl:

    උන් හැමෝටම ගහනවා. උන්ගෙ යන්නේ වෙන ඩීල් එකක්. උන් චන්ද්‍රිකාගේ කාලේ චන්ද්‍රිකාටයි, ජේවීපී එකටයි ගැහුව. ඊට පස්සේ මහින්දට ගැහුවා. ගහලා කෑවා හොඳට. ඊට පස්සෙ මයිත්‍රීට සපෝට් කියලා පෙන්නන ගමන් රනිල්ට එලව එලව ගැහුවා. තාමත් එහෙමයි.

    සිරස කොච්චර ගැහුවත්;

    1. චන්ද්‍රිකා දෙපාරක් ජනාධිපති වුනා
    2. මහින්ඩ දෙපාරක් ජනාධිපති වුනා
    3. රනිල් තාම ගේමෙ ඉන්නවා, ඔය ගහපු විධියට ඌට බල්ලෙක් වත් නැති වෙන්න ඕනෑ
    4. සිරස පුක දීපු මෛත්‍රී ශ්‍රීලංකා කාරයින්ටත් එපා වෙච්ච පජාතම නායකයා. :rolleyes: :rolleyes:

    සිරසට කරන්න පුලුවන් ලබ්බක් නෑ. උන් කාලෙන් කාලෙට එක එක පැත්තට ගහන්නේ රේටින් වැඩි කරගන්නයි, උන්ගේ මහාරාජා බොස්ගේ ඩීල් ගොඩදාගන්නයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    අනික සිරාව එක පැත්තකින් up කරනවා...
    අනික් පැත්තෙන් සජිත්ව up කරනවා...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනික සිරාව එක පැත්තකින් up කරනවා...
    අනික් පැත්තෙන් සජිත්ව up කරනවා...

    සිරසට ඕනෑ උන්ට කඩේයන නායකයෙක්...........
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    සිරස ඩීල් එක දාලා තියෙන්නෙ ජනාධිපති එක්ක. ජනාධිපති මහින්ද එක්ක දන් හොඳයිනෙ ඒ නිසා සිරසටත් මහින්ද හොඳයි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිරස කියන්නේ කුප්ප කුජීත කාලකණ්නි , රටක නොතිබිය යුතු චැනල් එකක්.
    ලංකාවෙ තියන අනිත් චැනලුත් වැඩි වෙනසක් නෑ.

    ඒකනේ අපි ටීවී බලන්නෙ නැත්තේ :d
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සිරස යන්නේ උන්ගේ ගමනක්, මුලින්ම මහින්දව කෑපුවා රේඩියෝ සිග්නල් කේස් එක නිසා. රනිල්ව කපලා දෑන් මයිතීව ගොඩ දන්නේ, මිලියන 75ක නෑවක් නිසා.
    නෑතුව රටේ හොදකට නේමේ. ලන්කාවේ කිසිම මාධයක් කියන්නේ උන්ගේ මතේ මිසක් රටේ මතේ නෙමේ