සිරසේ උන්ට මොකෝ බන් වෙලා තියෙන්නෙ? 🤭🤭

geeko

Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    දැන් ඔය කතාව බොරුද. මහින්ද පීක් එකේ හිටපු කාලේ මාධ්‍යවේදියෝ ඒ කාලේ කඩේ ගියාට වඩා එළිපිට දැන් කඩේ යනවා මහින්දට. නිකමට දිල්කාගේ ෆේස්බුක් එකට ගිහින් බලපන්කෝ. ඒ මොනාද වෙලා තියෙන්නේ කියලානම් උඹට නෙමේ සක්‍රයාටවත් හොයාගන්න බෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    යකෝ ඉස්සර මහින්දයා ෆුල් සීන් එකේ ඉන්න කාලෙවත් ITN උන් මෙහෙම පුක දුන්නෙ නෑ. 🤭 🤭

    Tiran gana kiwa da?
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    සිරස කාලෙන් කාලෙට එක එක අශ්වයාට ඔට්ටු දැම්මානෙ.
    2015 වෙනකන් රනිල්ට කඩේ ගියා. ඒත් දින්නට පස්සෙ උන්ට ඕනි දේ කරවගන්න බැරිවුණාම රනිල්ට විරුද්ධව 2019 සජිත්ගෙ පැත්ත ගත්තා. අරගලෙන් සජිත්ට ගොඩයෑමක් නෑ කියලා තේරුණාම අනුරගෙ පැත්තට හේත්තු වුණා. දැන් වෙන හේත්තුවෙන්න පැත්තක් ඉතුරුවෙලා නැති හින්දා රෙදි නැන්දා වගේ පැය 24ම හෝද හෝද ඉන්නවා
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    932
    512
    93
    ewunata waruna rajapaksha kiyana kena eka video ekaka kiyala thibba sirasa jvp deal eka patan gaththe
    2010(mata mathaka widiyata) wage kiyala..
    chapa kiyana kenageth video ekaka ahmben wage kotasaka thibba namal karunarathna waissara indala promote kare sirasa kiyala... mewaye aththa naththa api danne na. eth me kawuru pimbunath pumbala gaththath api ape hitha mole hariyata hada gannawa nam api me boru karayanta ahuwenne na. rawatenne na..
    scam kochara thibbath ahuwenne nathi mole thiyena minissu innawane
    anna ewage
    සිරස කාලෙන් කාලෙට එක එක අශ්වයාට ඔට්ටු දැම්මානෙ.
    2015 වෙනකන් රනිල්ට කඩේ ගියා. ඒත් දින්නට පස්සෙ උන්ට ඕනි දේ කරවගන්න බැරිවුණාම රනිල්ට විරුද්ධව 2019 සජිත්ගෙ පැත්ත ගත්තා. අරගලෙන් සජිත්ට ගොඩයෑමක් නෑ කියලා තේරුණාම අනුරගෙ පැත්තට හේත්තු වුණා. දැන් වෙන හේත්තුවෙන්න පැත්තක් ඉතුරුවෙලා නැති හින්දා රෙදි නැන්දා වගේ පැය 24ම හෝද හෝද ඉන්නවා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    namal awama unta wade set wenawa me para..
    මහින්ද ප්‍රයිම් කාලෙත් රාජපස්සලාට භය නැතුව ගැහුවේ උන් විතරයි. නෝමල් ගු බයයි සිරසට වැඩේ දෙයි ප%#,ඕකා පහුගිය කාලේ ශෂී අල්ලන්න බැරි හින්දා චිවාන් එක්ක සෙට් වෙන්න හැදුවා චිවාන් ඌ ගනන් ගත්තේ නැති නිසා කර බාගෙන ගිහිල්ලා 😆

    එක අතකට මෙහෙම වෙන එකත් හොඳයි හිරු & දෙරණ හිතාගෙන ඉන්නේ උන්ට විතරයි කියලා ඔළු හෝදන්න පුළුවන් 😅
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,478
    2,901
    113
    ලංකාවත් NPP අනුහසින් ඇමරිකාව ගාණටම දියුණු වේගෙන යනවා. සිරස, ඇමරිකාවෙ Fox, CNN ගාණට දියුණුවෙලා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,219
    12,230
    113
    Ohio, USA
    Sirasa kaalen kaaleta Ena Balaya Thiyena Ayata Set Wenawa.
    Mahindata Set Wenna bari Una.. Prabakaranata Prabakarana Mahatha Kiyala Kiyanna Gihilla Ana gaththa..
    Shashi Raja Mahendran Kiyanne American Kakkek.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,008
    113
    Sirasa kaalen kaaleta Ena Balaya Thiyena Ayata Set Wenawa.
    Mahindata Set Wenna bari Una.. Prabakaranata Prabakarana Mahatha Kiyala Kiyanna Gihilla Ana gaththa..
    Shashi Raja Mahendran Kiyanne American Kakkek.

    සිරස කියන්නේ රටම හොල්ලන චැනල් ඵකක්..ඉස්සරහටත් සිරසට ඕන අය විතරයි රට පාලනය කරන්නේ..ඒක වලක්වන්න කාටවත් බෑ..ඉන්දියාව ලංකාවේ පාලනය අතට ගන්නකන් ඒක ඵහෙමම තමයි..❤️

    akhand-bharat-1.png
     
    • Haha
    Reactions: War Fighter

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    406
    526
    93
    යකෝ ඉස්සර මහින්දයා ෆුල් සීන් එකේ ඉන්න කාලෙවත් ITN උන් මෙහෙම පුක දුන්නෙ නෑ. 🤭 🤭

    ඉතින් ඇත්තනෙ හුත්තො කියලා තියෙන්නෙ! ජපානෙන් කප්පං ඉල්ලපු නිදිකුම්බා වේසිගෙ පුතත් ඉන්නෙ ඔතන!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    ඉතින් ඇත්තනෙ හුත්තො කියලා තියෙන්නෙ! ජපානෙන් කප්පං ඉල්ලපු නිදිකුම්බා වේසිගෙ පුතත් ඉන්නෙ ඔතන!

    ඒ කථාවත් මේ වගේද?..:lol:

    • Haha
    Reactions: dimuthmike

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඩෝබියක්වත් ඔය චැනල් එක දැන් බලන්නේ නැහැනේ. බලපන් උන්ගේ විව්ස් බැහැල තියෙන විදිය :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: dimuthmike

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,752
    113
    පරාජයේ වියරුව

    තවම එක රැලියයි තිබ්බේ 😄

    යකෝ අවුරුද්දක් හනිමූන් ගන්න බැරි වුණා

    ඉතිරි හතර සෑහෙන්න කෙඳිරියක් තියේවි 🤣