තවත් හිගන්නො ටිකක් සිරසේ නානවා !
මාධ්‍යවේදියා : ඔබ තුමා කියන්නේ එතකොට ගෝඨාභය ලාංකික පුරවැසියෙක් ද ඇමරිකානු පුරවැසියෙක් ද ?
කෝට් කරු : ඒක මම කියන්න දන් නැ. ඒත් එයාට මෙහෙ ජනාධිපතිවරනයට ඉල්ලන්න හැකියාවක් නැ.
මාධ්‍යවේදියා : ගෝඨාභය ගේ පුරවැසිභාවය වගේ දෙයක් ගැන මෙතරම් සැලකිලිමත් වන ඔබතුමන්ලට පාස්කු ප්‍රභාරය වගේ දෙයක් ගැන අද වෙද්දි මාස ගනනක් ගිහිල්ලත් කිසිත් හොයාගන්න බැරි උනා නේද ?
කෝට් කරු : ඒක මේ අවස්ථාවේ එච්චර සැලකිලිමත් වෙන්න අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි .
මාධ්‍යවේදියා : එතකොට මේ වෙද්දි ඇමරිකානු තානාපති කාර්‍යාලෙන් ගෝඨාභය මැතිතුමාට නිකුත් කර ඇති සහතිකය වලංගු නැද්ද? ඔවුන් මොන යම් හේතුවකට හරි බොරු සහතිකත් නිකුත් කරනවාද ?
කෝට්කරු : ඒක අපේ උපකල්පනයක් ! බොරු සහතිකයක් කියල කියන්න බැරි උනාට, ඇත්ත එකක් කියල කියන්නත් බෑනෙ.

හම්මේ ඉතින් පාස්කු ප්‍රභාරේ අදාල නැ...
හරියටම කියන්න දන්නෙ නෑ...
ස්ථිරවම කියන්න බෑ...
අන්තිමේදි කෝට් කෙසේ වෙතත් රෙදිත් නෑ...
අනේ නිකන් පලයන් මිනිහෝ යන්න
ජයගන්නේ පුතානෝ නොහොත් සජිත් නම් ඇයි මෙච්චර ටිවි සංදර්ශන?
මුං දන්නවා මුං පරාදයි කියලා, ගිය අවුරුදු 4.5 වැඩක් හරියට කරානම් මච්චර අඩන්න ඔනි නෑ.
----------------------------------------------------------------------------------------
විය යුතු දේ සිදු වෙමින් පවතී!!!!!
Last edited: