සිරසේ:නානවා

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    පාස්කු ප්‍රහාරයට වග කියන්නේ ඕනේ මහින්ද රාජපක්ෂ. ත්‍රස්තවාදියාට පාලකයා ලොකු නෑ. මහින්දගේ අඩුපාඩුව රටට බොරු පොරොන්දු දීලා ජන්ද ගත්ත එක. අබිරහස් දේවල් ඕනේ තරං ලෝකේ තියනවා. මැලේසියන් MH370 ප්ලේන් එකට මොකද උනේ කියලා මහින්දගෙන් අහපං. මහින්ද කියන්නේ ඔලුව උඩ තියාගෙන වඳින්න ඕනේ කෙනෙක් නෙවෙයි.

    oya Rajithada???:dull:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    img-20191111-200415.jpg
    At the time of nomination it was perceived that SLPP will not stoop to such low levels of cheating. Only after the non-appearance of Gota's name in the latest list of people who had renounced their US citizenship that this matter came up to light again.
    And now we find that Mahinda Deshapriya too appears to have not carried out his duty.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පාස්කු ප්‍රහාරයට වග කියන්නේ ඕනේ මහින්ද රාජපක්ෂ. ත්‍රස්තවාදියාට පාලකයා ලොකු නෑ. මහින්දගේ අඩුපාඩුව රටට බොරු පොරොන්දු දීලා ජන්ද ගත්ත එක. අබිරහස් දේවල් ඕනේ තරං ලෝකේ තියනවා. මැලේසියන් MH370 ප්ලේන් එකට මොකද උනේ කියලා මහින්දගෙන් අහපං. මහින්ද කියන්නේ ඔලුව උඩ තියාගෙන වඳින්න ඕනේ කෙනෙක් නෙවෙයි.

    unp ආණ්ඩුව තියන කාලේ මහින්ද බෝම්බයක් පිපිරුව්ව නම් , එකියන්නේ ආණ්ඩුවට වඩා මහින්ද බලවත් කියන එකනේ

    ඉතින් unp ආණ්ඩුව තිබිල වැඩක් නෑ නේ .
    මහින්දම හිටපුවාවේ
    :lol::lol::lol:

    එතකොට බෝම්බ තියන්න වෙන එකක් නා නේ කාටවත්
    මොකෝ ඒ කාලේ unp උන් බෝම්බ තිබ්බේ නෑ නේ .
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    තවත් හිගන්නො ටිකක් සිරසේ නානවා !

    66367298971810c6cc18c9bf57c06e137a43df906bb40c8c3aab84ed6d4d30adcc1b043c.jpg




    මාධ්‍යවේදියා : ඔබ තුමා කියන්නේ එතකොට ගෝඨාභය ලාංකික පුරවැසියෙක් ද ඇමරිකානු පුරවැසියෙක් ද ?

    කෝට් කරු : ඒක මම කියන්න දන් නැ. ඒත් එයාට මෙහෙ ජනාධිපතිවරනයට ඉල්ලන්න හැකියාවක් නැ.

    මාධ්‍යවේදියා : ගෝඨාභය ගේ පුරවැසිභාවය වගේ දෙයක් ගැන මෙතරම් සැලකිලිමත් වන ඔබතුමන්ලට පාස්කු ප්‍රභාරය වගේ දෙයක් ගැන අද වෙද්දි මාස ගනනක් ගිහිල්ලත් කිසිත් හොයාගන්න බැරි උනා නේද ?

    කෝට් කරු : ඒක මේ අවස්ථාවේ එච්චර සැලකිලිමත් වෙන්න අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි .

    මාධ්‍යවේදියා : එතකොට මේ වෙද්දි ඇමරිකානු තානාපති කාර්‍යාලෙන් ගෝඨාභය මැතිතුමාට නිකුත් කර ඇති සහතිකය වලංගු නැද්ද? ඔවුන් මොන යම් හේතුවකට හරි බොරු සහතිකත් නිකුත් කරනවාද ?

    කෝට්කරු : ඒක අපේ උපකල්පනයක් ! බොරු සහතිකයක් කියල කියන්න බැරි උනාට, ඇත්ත එකක් කියල කියන්නත් බෑනෙ.


    හම්මේ ඉතින් පාස්කු ප්‍රභාරේ අදාල නැ...
    හරියටම කියන්න දන්නෙ නෑ...
    ස්ථිරවම කියන්න බෑ...
    අන්තිමේදි කෝට් කෙසේ වෙතත් රෙදිත් නෑ...

    අනේ නිකන් පලයන් මිනිහෝ යන්න 🤣🤣






    ජයගන්නේ පුතානෝ නොහොත් සජිත් නම් ඇයි මෙච්චර ටිවි සංදර්ශන?

    මුං දන්නවා මුං පරාදයි කියලා, ගිය අවුරුදු 4.5 වැඩක් හරියට කරානම් මච්චර අඩන්න ඔනි නෑ.











    ----------------------------------------------------------------------------------------


    විය යුතු දේ සිදු වෙමින් පවතී!!!!!

    VengefulWeakErne-size_restricted.gif


    gr.jpg


    Moda katha kiyanna epa
    'හම්මේ ඉතින් පාස්කු ප්‍රභාරේ අදාල නැ...
    හරියටම කියන්න දන්නෙ නෑ...
    ස්ථිරවම කියන්න බෑ...
    අන්තිමේදි කෝට් කෙසේ වෙතත් රෙදිත් නෑ...

    අනේ නිකන් පලයන් මිනිහෝ යන්න 🤣🤣'



    Meyagen Paasku praharaya gana ahala vedak thiyanavada? Methanata adaalada?

     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජයගන්නේ පුතානෝ නොහොත් සජිත් නම් ඇයි මෙච්චර ටිවි සංදර්ශන?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Moda katha kiyanna epa
    'හම්මේ ඉතින් පාස්කු ප්‍රභාරේ අදාල නැ...
    හරියටම කියන්න දන්නෙ නෑ...
    ස්ථිරවම කියන්න බෑ...
    අන්තිමේදි කෝට් කෙසේ වෙතත් රෙදිත් නෑ...

    අනේ නිකන් පලයන් මිනිහෝ යන්න 🤣🤣'



    Meyagen Paasku praharaya gana ahala vedak thiyanavada? Methanata adaalada?

    MOkada adala nette Upula kiyanne UNP Lawyer Kenek . u UNP Neethi sangamayeth ekek ..
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ජයගන්නේ පුතානෝ නොහොත් සජිත් නම් ඇයි මෙච්චර ටිවි සංදර්ශන?

    e madiwata breaking news kiyala yanne? MAKOta mewa pen nadda?