සිරස ටීවී උන්ට පිස්සුද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සිරස ටීවී උන්ට පිස්සුද?

මචන්ලා, ඊයේ සටන බලපු උන් ඉන්නවනම් දකින්න ඇති, සිරසේ සුරන්ග කියන ගොන් යකා ඇවන්ගාඩ් කේස් එකට දීපු අර්තකතනය. ඌ කියනවා සම්හරවිට ඇවන්ඩ්ගාඩ් එක ලන්කාවෙන් පිට මූදෙදි මහනුවර නැවෙන් ගිහින් ත්‍රස්තවාදී කන්ඩායම් වලට, මූදූ මන්කොල්ලකාරයන්ට ආයුද විකුනන්න ඇති කියලා.. ඇත්තටම මේ ප්‍රකාශයේ බරපතලකම ඒ යකාට ව්ටහෙන්නේම නැද්ද? රාජපක්ශලා මොනව කරලා හරි අන්තිමට බේරෙයි, නමුත් රට උගස් තියලා රාජපක්ශලට ගහන්න ගිහින් වරිගේ නහගන්න මූ හදන්නේ.. ජිනීවා මානවහිමිකම් කේස් එක වැලි ඇටයක් නම් මේ ත්‍රස්තවාදීන්ට ආයුද සැපයීම කියන කාරනාව සීගිරි පර්වතේ වගේ.. ගොඩක් රටවලට ඇමෙරිකාව ඇටැක් කලේ මෙන්න මේ ත්‍රස්තවාදය විනාශ කිරීම කියන කතාව ඉස්සරහට දාලා. එහෙව් වෙලාවක ලන්කාව උන්ට ආයුද දුන්නා කියලා ජාත්යන්තරේට මතයක් යැවීම මොන තරම් අනුවන වැඩක්ද? රාජපක්ශලාට ගහන්න කියලා මේ වගේ ගොන් තර්ක ගෙනත් දෙකොටියක් ජනතාවට සම්බාදක දම්මන්න හදන මුන්ට නම් පිස්සු.. උබලා හිතන්නේ මොකද මේ ගැන..
 
IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උදේට පිරිත් කියල පටන්ගන්නව උනාට මේක තරම් මේ රටට හූනියමක් උන ආයතනයක් නෑ.රටේ දේශපාලනය කරන්න ඕන කව්ද කියල තීරණය කරන්නෙ මෙතනින්,,රටේ මීඉලගට රාජ්ය නායකය වෙන්න ඕන කව්ද කියල තීරනය කරන්නෙ මෙතනින්,පාර්ලිමෙන්තු යවන්න ඕන කව්ද කියන්නෙ මෙතනින්,,රටේ මුලුදේශපාලනයම ගිලගෙන තියෙන්නෙ,,මේක මේ රටට පිලිකාවක්,,හූනියමක්

    ඒ විතරක්ද අවුරුදු ගානක ඉදල රටේ ගෑනුන්ගෙ කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ඔලු හෝදනව,,මුන්ගෙ ටෙලිනාටිටි වලින් දෙන පනිවිඩ මොනවද,,,අනියම් සමබදතාවල රස,ඉස්කෝලෙයන වයසෙ ලිංගිකත්වයෙ පහස ලබන්නෙ කොහොමද..ගෑනු ස්පා වලට සැලූන් වලට යන්න ඔනෙමයි,,පුලුවන් තරම් කොටට අදින්න,,පච්චකොටන්න,,පච්චකොටන ආයතන ටෙලිපෝන් නොම්මර දානව,,පියර්සින් කරවනව,,සුබාසිරි කියන එකෙන් විවාහ චාරිත්‍ර කාලම දැම්ම,,අද සිංහල කෙල්ලෙක්ගෙ වෙඩින් එකක් වෙසගනක්ගෙ විවාහයක් වගේ කරල දාල,,රටේ සංකෘතික ජාතික වටිනාකම්වලට පහරදීල ඒව විනාශ කරල දැම්ම..90සි ගනන් වල 2000හෙ හොදට ඉගෙනගෙන ආපු ලමයි හිටිය රටේ අද කෙල්ලො කොල්ලොන්ව රියලිටි වසන්ගතය බෝකරල අධ්යාපනය කඩාකප්පල් කලා..මේ චැනල්වල ගමේ කෙල්ලො ගෙනල්ල පච්චකොටෝල පරාල වගේ ඇන කන්වල ගස්සවල බියර් විස්කි පොවල නටවනව..ගමත් ඉවරයි රටත් ඉවරයි,,නමුත් නාලිකාවෙ උදේට පිරිත්,,,දවල්ට බණ

    අද බලන්න පාසැල් යන ලමයි බස් වල සෙක්ස් කරන්ව,,පාරෙ පේන්න තියෙන බන්කු උඩ කැත විදිහට හැසිරෙනව,,පන්තියන්ව කියල ගිහින්ගෙස්ට් හවුස් යනව..ගෑනුලමයිත් සිගරට් බොනවා මත් පෙති,මත් පැන්බොනව..අදින්නෙ බාගෙට හෙලුවෙන්...මේ සිරස වගේ ඒව පුද්ගලිකත්වයට සීමා වෙල තිබ්බ ලිංගිකත්වය පොදු ස්ථානවල කරන්න දරුවන්ට ඉගැන්නුවෙ උන්ගෙ ලැජ්ජ නහර කැපුවෙ..මේක තමා රටට ස්ත්‍රී දූශකයො ලමා අපචාරකරුවො බෝකරන ගණිකා ගුඹ්බෑයම
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    okun kohomath chora wela inne super star balahan ena unge kondath kadala yawanne gwiteta bathroom eke wath un aya sing karan nathi wei
    ඔනැම කුනක් බන්දේසියේ දාලා විකුනන ප්‍රතිපත්තිය්ට නම් මාද්ය වැටෙන්න හොද නැ. අනික ඊයේ නම් මට කලම කිරුනා සිරස ගැන. කිසිම තාර්කික සන්වාදයක් ගොඩනගන්න බැරි උන් සෙට් එකක් එක්ක, රැල්ලට යන මාතෘකාවක් කතා කලේ.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මම ඉලුමිනාටි කියන එක දැනගත්තෙ මෙකෙන්,,සිරස එකේ ක්‍රියාවල් බැලුවම මේක එහෙම එකක් කියල පේනව

    නැත්නම් කොහොමද උන්ට පුලුවන් උනේ රටක දේශපාලනය,සංස්කෘතිය ආකල්ප මෙච්චර එක්මනට උන්ට අවශ්ය විදිහට වෙනස් කරන්න

    Nov 29, 2011
    354
    30
    0
    වැඩක් නහැ කතා කරලා..:no:

    මම මේහම කියන එක හරිද මන්දා:oo:,එකම මධ්‍ය ආයතනය රටේ දේශපාලනයට අනවශ්‍ය ලෙස අතදාන....:eek:.....උන්ගේ නාලිකාව සම්බන්ද ගොඩක් අය අද දෙශපාලනයෙ නිරත වෙනවා....අනික දැන් අලුත් රියලැටි ප්‍රොග්‍රැම් එකක් යනවා පාර්ලිමේන්තුවට යවන්න දෙශපා‍ලුවො තොරන සිරසේ.......දැක්කද:eek:?
     
    Nov 29, 2011
    354
    30
    0
    මම ඉලුමිනාටි කියන එක දැනගත්තෙ මෙකෙන්,,සිරස එකේ ක්‍රියාවල් බැලුවම මේක එහෙම එකක් කියල පේනව

    නැත්නම් කොහොමද උන්ට පුලුවන් උනේ රටක දේශපාලනය,සංස්කෘතිය ආකල්ප මෙච්චර එක්මනට උන්ට අවශ්ය විදිහට වෙනස් කරන්න

    ඔව් මාත් පිළිගන්නවා..:nerd:
     
    viranjose

    Member
    Sep 27, 2015
    7
    0
    0
    zOqXFlu.png

    Source: Facebook