සිරස ටීවී උන්ට පිස්සුද?
මචන්ලා, ඊයේ සටන බලපු උන් ඉන්නවනම් දකින්න ඇති, සිරසේ සුරන්ග කියන ගොන් යකා ඇවන්ගාඩ් කේස් එකට දීපු අර්තකතනය. ඌ කියනවා සම්හරවිට ඇවන්ඩ්ගාඩ් එක ලන්කාවෙන් පිට මූදෙදි මහනුවර නැවෙන් ගිහින් ත්‍රස්තවාදී කන්ඩායම් වලට, මූදූ මන්කොල්ලකාරයන්ට ආයුද විකුනන්න ඇති කියලා.. ඇත්තටම මේ ප්‍රකාශයේ බරපතලකම ඒ යකාට ව්ටහෙන්නේම නැද්ද? රාජපක්ශලා මොනව කරලා හරි අන්තිමට බේරෙයි, නමුත් රට උගස් තියලා රාජපක්ශලට ගහන්න ගිහින් වරිගේ නහගන්න මූ හදන්නේ.. ජිනීවා මානවහිමිකම් කේස් එක වැලි ඇටයක් නම් මේ ත්රස්තවාදීන්ට ආයුද සැපයීම කියන කාරනාව සීගිරි පර්වතේ වගේ.. ගොඩක් රටවලට ඇමෙරිකාව ඇටැක් කලේ මෙන්න මේ ත්‍රස්තවාදය විනාශ කිරීම කියන කතාව ඉස්සරහට දාලා. එහෙව් වෙලාවක ලන්කාව උන්ට ආයුද දුන්නා කියලා ජාත්‍යන්තරේට මතයක් යැවීම මොන තරම් අනුවන වැඩක්ද? රාජපක්ශලාට ගහන්න කියලා මේ වගේ ගොන් තර්ක ගෙනත් දෙකොටියක් ජනතාවට සම්බාදක දම්මන්න හදන මුන්ට නම් පිස්සු.. උබලා හිතන්නේ මොකද මේ ගැන..

,එකම මධ්‍ය ආයතනය රටේ දේශපාලනයට අනවශ්‍ය ලෙස අතදාන...
.....උන්ගේ නාලිකාව සම්බන්ද ගොඩක් අය අද දෙශපාලනයෙ නිරත වෙනවා....අනික දැන් අලුත් රියලැටි ප්‍රොග්‍රැම් එකක් යනවා පාර්ලිමේන්තුවට යවන්න දෙශපාලුවො තොරන සිරසේ.......දැක්කද