මොකා ජනාධිපති වුනත් සිරස වගේ මජර මඩ්යනම් අනිවා නවත්තන්න ඕන. මුන් හදන්නේ රට ගිණි තියන්න.
මිනිස්සු කුලප්පු කරන්න ලොකු ට්රයි එකක් දෙනවා
Last edited:
බොරු. කියන ඒවා එකක්වත් ඔප්පු කරන්න බෑ. බලේ වෙන පැත්තකට යන නිසා බය නැතුව බොරු කියනවා.උන් කියන්නෙ ඇත්තද බොරුද?
Aluth widiha oka thamaiමොකා ජනාධිපති වුනත් සිරස වගේ මජර මඩ්යනම් අනිවා නවත්තන්න ඕන. මුන් හදන්නේ රට ගිණි තියන්න.![]()
බොරු. කියන ඒවා එකක්වත් ඔප්පු කරන්න බෑ. බලේ වෙන පැත්තකට යන නිසා බය නැතුව බොරු කියනවා.
උන්ගේ මේවගේ scripted මෝඩ ආතල් ණෑ. මිනිස්සු කුලප්පු කරන්න හදන්නේ ණෑ මේ වගෙහිරු හොඳයි ද![]()
බලය වෙන පැත්තකට යනවා නම් මිනිස්සු කුලප්පු වෙලා ආපහු රනිල්ට අරන් දෙයිද?බොරු. කියන ඒවා එකක්වත් ඔප්පු කරන්න බෑ. බලේ වෙන පැත්තකට යන නිසා බය නැතුව බොරු කියනවා.
ow, derane graphics hodayi.සිරසේ උන් 4දෙනා මරාගන්නවා වගේ කෑ ගහනවනේ බන්. බැරිම තැන මම දෙරණට දැම්මා. හිරු එකත් අවුලක් නෑ. ග්රැෆික් , කලර්ස් අවුල්. ඒකයි දෙරණ දැම්මේ
moda ktha kiyanna epa oi. main media boru result dnna unta pissu kiyla hituwadaබොරු. කියන ඒවා එකක්වත් ඔප්පු කරන්න බෑ. බලේ වෙන පැත්තකට යන නිසා බය නැතුව බොරු කියනවා.