සිරස ටීවී

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මොකා ජනාධිපති වුනත් සිරස වගේ මජර මඩ්‍යනම් අනිවා නවත්තන්න ඕන. මුන් හදන්නේ රට ගිණි තියන්න. 🙂 මිනිස්සු කුලප්පු කරන්න ලොකු ට්‍රයි එකක් දෙනවා
     
    Last edited:

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    උන් කියන්නෙ ඇත්තද බොරුද?
    බොරු. කියන ඒවා එකක්වත් ඔප්පු කරන්න බෑ. බලේ වෙන පැත්තකට යන නිසා බය නැතුව බොරු කියනවා.
     
    • Wow
    Reactions: italymad

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    මොකා ජනාධිපති වුනත් සිරස වගේ මජර මඩ්‍යනම් අනිවා නවත්තන්න ඕන. මුන් හදන්නේ රට ගිණි තියන්න. 🙂
    Aluth widiha oka thamai
    November balapan USA election eka
    Hama channel eke ma genawa eka pakshekata support karankana ekek
    Eli wenakam wali
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    But one thing is clear. Lankawe media, iraj wage un hithan hitiyata unta minissunge olu godanna pukuwan kiyla minissu ewelaww ganna thiyana hondama theerane ganna scene ekak thiyenne.
     
    • Like
    Reactions: Avatar998

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බොරු. කියන ඒවා එකක්වත් ඔප්පු කරන්න බෑ. බලේ වෙන පැත්තකට යන නිසා බය නැතුව බොරු කියනවා.
    CZRjq9Q.gif

    එහෙම සීන් එකක්ද ආයිබෝං....
    එකයිනේ තවම කිව්වෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,661
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු. කියන ඒවා එකක්වත් ඔප්පු කරන්න බෑ. බලේ වෙන පැත්තකට යන නිසා බය නැතුව බොරු කියනවා.
    බලය වෙන පැත්තකට යනවා නම් මිනිස්සු කුලප්පු වෙලා ආපහු රනිල්ට අරන් දෙයිද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    සිරසේ උන් 4දෙනා මරාගන්නවා වගේ කෑ ගහනවනේ බන්. බැරිම තැන මම දෙරණට දැම්මා. හිරු එකත් අවුලක් නෑ. ග්‍රැෆික් , කලර්ස් අවුල්. ඒකයි දෙරණ දැම්මේ
     
    • Haha
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    සිරසේ උන් 4දෙනා මරාගන්නවා වගේ කෑ ගහනවනේ බන්. බැරිම තැන මම දෙරණට දැම්මා. හිරු එකත් අවුලක් නෑ. ග්‍රැෆික් , කලර්ස් අවුල්. ඒකයි දෙරණ දැම්මේ
    ow, derane graphics hodayi.
    derane un tika shape eke wade karagena yanawa wadi sadda badda na.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,879
    5,071
    113
    Pandora
    බොරු. කියන ඒවා එකක්වත් ඔප්පු කරන්න බෑ. බලේ වෙන පැත්තකට යන නිසා බය නැතුව බොරු කියනවා.
    moda ktha kiyanna epa oi. main media boru result dnna unta pissu kiyla hituwada