ඔව් ඔව් උබල වගෙ උන්ට තමයි ගොන් දෙපැය තියෙන්නේ........

අනේ අදවත් මඩ නොගහ හිටපන්කො බන් .......
රූපවහිනිය වගේ කඩේ නොගිය කියල මඩ ගහන්න එපා බන්
සිහිකල්පනාවක් නැතුව සිරස බලන අයට වෙන දේ...
![]()









සිහිකල්පනාවක් නැතුව සිරස බලන අයට වෙන දේ...
![]()




කොටින්ට මුන් කඩෙ ගිය තරම්.......
ප්රභාකරන් කියන මිනීමරුවා මුන්ට මහත්තයෙක්............
අපේ රට දෙකඩ කරන්න මුන් තමයි මාධ්‍ය අනුග්‍රහය සැපයුවේ.........
අපේ කාළකණ්ණින්ට දැන් ඕවා මතක නැහැ........
OW ITIN UMBALATA DAN PACHAVAHINIYE PACHA LOKU WELANE DAN,
LANKAWE KOTINTA KADE GIHIN CHANDA HIGA KAPU EWUNTA KADE YANA CHANNEL EKATA THAMA UBA KADE YANNE....GOVT MUPPET LATA BAYA NATI EKAMA CHANNEL EKA SIRASA WITHARAI...
යකෝ අපි පු* දෙන්නේ නැහැ කොටින්ට.....
පචවාහිනිය වගේ එකකට කඩේ යන එක නම්බුයි...... උබලා වගේ කොටින්ට පු* දීපු එවුන් කඩේ යනවට වඩා.........







ow ow oba hari brotherසිරස කරන හොඳ වැඩත් තියනව.හැබැයි ඒ හොඳ වැඩ යටපත් වෙන තරම් නරක වැඩ තියනව.
උදා:-
ඉංදියාවේ ඉතාම බාලගනයේ නාට්‍ය පෙන්නා ප්‍රේක්ශකයන්ගේ මනස විකෘත්ති කිරීම.(මෙම නාට්‍ය වල වැඩිපුරම තිබෙන්නේ ඉතා කුඩා දෙයටත් රන්ඩුවෙන පවුල් අතර ගැටුම් ඇති වෙන ජවනිකාය )
යුධ්දය පැවති කාලයේ කොටින්ට කඩේයාම.
සිරස කුමරිය තරගයට සහභාගිවූ තරඟකාරියන්ගේ සභ්‍යත්වය නැතිවෙන ආකාරයට තරඟය පැවත්වීම.
සුපර් ස්ටාර් තරඳයට සහභාගී වන තරඟ කරුවන් උපහාසයට ලක්කිරීම (බයිට් කිරීම )
මේ සිරස කල කැත වැඩ කිහිපයක් පමනි. ඔබම කල්පනාකර බලන්න.