සිරස දොළොස්මහේ පහන

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
කොටින්ට මුන් කඩෙ ගිය තරම්.......

ප්‍රභාකරන් කියන මිනීමරුවා මුන්ට මහත්තයෙක්............

අපේ රට දෙකඩ කරන්න මුන් තමයි මාධ්‍ය අනුග්‍රහය සැපයුවේ.........

අපේ කාළකණ්ණින්ට දැන් ඕවා මතක නැහැ........
 
Nov 2, 2009
709
29
0
එහේ.
ඔව් ඔව් උබල වගෙ උන්ට තමයි ගොන් දෙපැය තියෙන්නේ........

සිරස නාලිකාවෙත් 100% ක් හරි නහැ එත් අනිත් හැම නාලිකාවකටම වඩා හොදම නලිකාව සිරස තමා....:yes::yes:
 
prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    සිරස කරන හොඳ වැඩත් තියනව.හැබැයි ඒ හොඳ වැඩ යටපත් වෙන තරම් නරක වැඩ තියනව.

    උදා:-
    ඉංදියාවේ ඉතාම බාලගනයේ නාට්‍ය පෙන්නා ප්‍රේක්ශකයන්ගේ මනස විකෘත්ති කිරීම.(මෙම නාට්‍ය වල වැඩිපුරම තිබෙන්නේ ඉතා කුඩා දෙයටත් රන්ඩුවෙන පවුල් අතර ගැටුම් ඇති වෙන ජවනිකාය )

    යුධ්දය පැවති කාලයේ කොටින්ට කඩේයාම.

    සිරස කුමරිය තරගයට සහභාගිවූ තරඟකාරියන්ගේ සභ්‍යත්වය නැතිවෙන ආකාරයට තරඟය පැවත්වීම.

    සුපර් ස්ටාර් තරඳයට සහභාගී වන තරඟ කරුවන් උපහාසයට ලක්කිරීම (බයිට් කිරීම )

    මේ සිරස කල කැත වැඩ කිහිපයක් පමනි. ඔබම කල්පනාකර බලන්න.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    අනේ අදවත් මඩ නොගහ හිටපන්කො බන් .......
    රූපවහිනිය වගේ කඩේ නොගිය කියල මඩ ගහන්න එපා බන්

    අපි කියන්නේ කඩේ යන්න කියලා නෙමේයි....

    මුන් තමයි කොටින්ට කඩෙ ගියේ.... උබලට ඒවා අමතක උනාට අපිට මතකයි......
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    සිහිකල්පනාවක් නැතුව සිරස බලන අයට වෙන දේ...

    59996808.jpg
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    කොටින්ට මුන් කඩෙ ගිය තරම්.......

    ප්‍රභාකරන් කියන මිනීමරුවා මුන්ට මහත්තයෙක්............

    අපේ රට දෙකඩ කරන්න මුන් තමයි මාධ්‍ය අනුග්‍රහය සැපයුවේ.........

    අපේ කාළකණ්ණින්ට දැන් ඕවා මතක නැහැ........

    OW ITIN UMBALATA DAN PACHAVAHINIYE PACHA LOKU WELANE DAN,
    LANKAWE KOTINTA KADE GIHIN CHANDA HIGA KAPU EWUNTA KADE YANA CHANNEL EKATA THAMA UBA KADE YANNE....GOVT MUPPET LATA BAYA NATI EKAMA CHANNEL EKA SIRASA WITHARAI...
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    OW ITIN UMBALATA DAN PACHAVAHINIYE PACHA LOKU WELANE DAN,
    LANKAWE KOTINTA KADE GIHIN CHANDA HIGA KAPU EWUNTA KADE YANA CHANNEL EKATA THAMA UBA KADE YANNE....GOVT MUPPET LATA BAYA NATI EKAMA CHANNEL EKA SIRASA WITHARAI...

    යකෝ අපි පු* දෙන්නේ නැහැ කොටින්ට.....

    පචවාහිනිය වගේ එකකට කඩේ යන එක නම්බුයි...... උබලා වගේ කොටින්ට පු* දීපු එවුන් කඩේ යනවට වඩා.........
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    යකෝ අපි පු* දෙන්නේ නැහැ කොටින්ට.....

    පචවාහිනිය වගේ එකකට කඩේ යන එක නම්බුයි...... උබලා වගේ කොටින්ට පු* දීපු එවුන් කඩේ යනවට වඩා.........

    :lol::lol::lol::lol:
    ubama kiyanawa pachavahiniyata kade yana eka nambui kiyala...lajjai weyan bung ubala wage gobba pataw :lol::lol::lol:
    a kiyanne ubalata hamadama pacha aha aha inna eka athal da...manasika leda bung owa....prabhakaranta p*** deela kauda danne na janadipathi wune 2005dii
    umbala wage gobbayoth innawane
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    apo ITN RUPAVAHINI ganna deyak na,,Rupavahiniye ra 9ta yana tele drama witharai balanna puluwan, Sirasa gon depaya ain karala aluth weda satahan dammanam anna number one kiyanna puluwan,,rate wena adu padu pennala denne sirasa thamai wena ekakwath ehema na
     
    Last edited:

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    සිරස කරන හොඳ වැඩත් තියනව.හැබැයි ඒ හොඳ වැඩ යටපත් වෙන තරම් නරක වැඩ තියනව.

    උදා:-
    ඉංදියාවේ ඉතාම බාලගනයේ නාට්‍ය පෙන්නා ප්‍රේක්ශකයන්ගේ මනස විකෘත්ති කිරීම.(මෙම නාට්‍ය වල වැඩිපුරම තිබෙන්නේ ඉතා කුඩා දෙයටත් රන්ඩුවෙන පවුල් අතර ගැටුම් ඇති වෙන ජවනිකාය )

    යුධ්දය පැවති කාලයේ කොටින්ට කඩේයාම.

    සිරස කුමරිය තරගයට සහභාගිවූ තරඟකාරියන්ගේ සභ්‍යත්වය නැතිවෙන ආකාරයට තරඟය පැවත්වීම.

    සුපර් ස්ටාර් තරඳයට සහභාගී වන තරඟ කරුවන් උපහාසයට ලක්කිරීම (බයිට් කිරීම )

    මේ සිරස කල කැත වැඩ කිහිපයක් පමනි. ඔබම කල්පනාකර බලන්න.
    ow ow oba hari brother
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    සිරසට මේ කියන එවට "නාමල්"ගෙ වචනෙන්ම උත්තර දෙනවන්ම්
    මේක තමා ඵල ඇති රුඛට ගල් ගැසීම