සිරස නොව මොළය පාවිච්චි කරන්න

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
0.jpg

0.jpg
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    I really don't care if they show these stuff on TV bcz it's not kids who watch television. If a girl wants to take part in such a competition it's their own choice. However if you ask me to pick the best entertaining channel today it would be either CSN or Sirasa though I don't watch TV that much.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Originally Posted by king_pandukabaya
    මුලින්ම ඔය වගේ දේවල් වලට එන ළමයින්ගේ අම්මලාට පොල් පිතිවලින් ගහන්න ඕන. ඒවගේම ඔය රූපරාජිනී තරඟ වලට එන්න තරුණියන්ට අවසර දෙන අම්මලා තාත්තලාටත් ඒකම කරන්න ඕන.
    මේවට නීති එහෙම ගේන්නත් බෑ. එහෙම කලොත් මාධ්‍ය නිදහස වගේ බොරු බයිලා ගහයි. ඊට පස්සේ කියයි මේක තලියිබාන් වගේ අන්තවාදී රටක් කියලා. හැම දෙයක්ම කරන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ නැතිකරන්න. එක මුස්ලිම් තරුණියක්, එක දෙමළ තරුණියක් හෝ ලමයෙක් එනවද ඕවට. උන් උන්ගේ සංස්කෘතිය රැකගෙන ඉන්නවා. විනාස වෙන්නේ අපේ අනාගතය විතරයි[/QUOTE
    ]

    lassana kellek awoth aniwaryenma "susantha" (sirase lokka) atawarayata path wima

    uta puka dunnoth kella aniwar win karai :D....
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Last sunday...podi girl kenek dance kala..kochomath podi aya kotatane adinne..ethin ara para camaramen sirase ara podi daruwage kalawa,thattam close up dala pennuwa..munta gahanna oni elawa elawa..ethin mewa balana naki ewun fire wela podi lamai dushanaya karanawa..

    munge sakkili program balala uncle la form wela abuse karanawa..eta passe ehema abuse wechchi news ekath mungema news1st walin rasa kara kara wikunanawa....munge awalan wesa program nisa lamai dushanaya wenawa..ehema wena ewath aima pennala mun salli hoyanawa

    ඩෙෆා
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Originally Posted by king_pandukabaya
    මුලින්ම ඔය වගේ දේවල් වලට එන ළමයින්ගේ අම්මලාට පොල් පිතිවලින් ගහන්න ඕන. ඒවගේම ඔය රූපරාජිනී තරඟ වලට එන්න තරුණියන්ට අවසර දෙන අම්මලා තාත්තලාටත් ඒකම කරන්න ඕන.
    මේවට නීති එහෙම ගේන්නත් බෑ. එහෙම කලොත් මාධ්‍ය නිදහස වගේ බොරු බයිලා ගහයි. ඊට පස්සේ කියයි මේක තලියිබාන් වගේ අන්තවාදී රටක් කියලා. හැම දෙයක්ම කරන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ නැතිකරන්න. එක මුස්ලිම් තරුණියක්, එක දෙමළ තරුණියක් හෝ ලමයෙක් එනවද ඕවට. උන් උන්ගේ සංස්කෘතිය රැකගෙන ඉන්නවා. විනාස වෙන්නේ අපේ අනාගතය විතරයි[/QUOTE
    ]

    lassana kellek awoth aniwaryenma "susantha" (sirase lokka) atawarayata path wima
    :angry::angry::yes::yes::yes::yes:
    uta puka dunnoth kella aniwar win karai :D....

    :angry::angry::angry::angry::angry::angry::frown::frown::frown:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම නම් කාටූන් 2යි බලන්නේ මම තාම පොඩි එකානේ
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපේ ගෙවල් වලත් සිරස බලන එක නැවැත්තුවේ අර මළගෙදර කියලා මළ ජරාවක් පටන් ගත්ත කාලෙදිමයි. මෑතක ගෙවල්වල ඉන්න පොඩි එවුන් කාටූන් බලන්න පටන් ගත්තත් ඒවා ඩබ් කරලා තියෙන තුප්පහි රස්තියාදු භාෂාව නිසාම ඒකත් නැවැත්තුවා. දැන් අපේ ගෙවල් වල Sirisa out of tune.

    සිරස සල්ලි දීලා තමා වැඩිපුර අසන්නො බලන්නො හොයාගන්නෙ. ඊටත් වඩා හාල් පොල් පරිප්පු මලු අරගෙන ගෙවල් ගානේ යනවා.:P:P

    හොද වැඩසටහන් යන නාලිනාවක් නම් ඔච්චර තෑගි දිදි රට පුරා යන්න ඔනේ නෑ ප්‍රේක්ෂකයො හොයන්න.
    :P:P
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe

    Well said