Originally Posted by king_pandukabaya
මුලින්ම ඔය වගේ දේවල් වලට එන ළමයින්ගේ අම්මලාට පොල් පිතිවලින් ගහන්න ඕන. ඒවගේම ඔය රූපරාජිනී තරඟ වලට එන්න තරුණියන්ට අවසර දෙන අම්මලා තාත්තලාටත් ඒකම කරන්න ඕන.
මේවට නීති එහෙම ගේන්නත් බෑ. එහෙම කලොත් මාධ්‍ය නිදහස වගේ බොරු බයිලා ගහයි. ඊට පස්සේ කියයි මේක තලියිබාන් වගේ අන්තවාදී රටක් කියලා. හැම දෙයක්ම කරන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ නැතිකරන්න. එක මුස්ලිම් තරුණියක්, එක දෙමළ තරුණියක් හෝ ලමයෙක් එනවද ඕවට. උන් උන්ගේ සංස්කෘතිය රැකගෙන ඉන්නවා. විනාස වෙන්නේ අපේ අනාගතය විතරයි[/QUOTE
]
lassana kellek awoth aniwaryenma "susantha" (sirase lokka) atawarayata path wima
uta puka dunnoth kella aniwar win karai....

Last sunday...podi girl kenek dance kala..kochomath podi aya kotatane adinne..ethin ara para camaramen sirase ara podi daruwage kalawa,thattam close up dala pennuwa..munta gahanna oni elawa elawa..ethin mewa balana naki ewun fire wela podi lamai dushanaya karanawa..
munge sakkili program balala uncle la form wela abuse karanawa..eta passe ehema abuse wechchi news ekath mungema news1st walin rasa kara kara wikunanawa....munge awalan wesa program nisa lamai dushanaya wenawa..ehema wena ewath aima pennala mun salli hoyanawa
Originally Posted by king_pandukabaya
මුලින්ම ඔය වගේ දේවල් වලට එන ළමයින්ගේ අම්මලාට පොල් පිතිවලින් ගහන්න ඕන. ඒවගේම ඔය රූපරාජිනී තරඟ වලට එන්න තරුණියන්ට අවසර දෙන අම්මලා තාත්තලාටත් ඒකම කරන්න ඕන.
මේවට නීති එහෙම ගේන්නත් බෑ. එහෙම කලොත් මාධ්‍ය නිදහස වගේ බොරු බයිලා ගහයි. ඊට පස්සේ කියයි මේක තලියිබාන් වගේ අන්තවාදී රටක් කියලා. හැම දෙයක්ම කරන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ නැතිකරන්න. එක මුස්ලිම් තරුණියක්, එක දෙමළ තරුණියක් හෝ ලමයෙක් එනවද ඕවට. උන් උන්ගේ සංස්කෘතිය රැකගෙන ඉන්නවා. විනාස වෙන්නේ අපේ අනාගතය විතරයි[/QUOTE
]
lassana kellek awoth aniwaryenma "susantha" (sirase lokka) atawarayata path wima
uta puka dunnoth kella aniwar win karai....
![]()

අපේ ගෙවල් වලත් සිරස බලන එක නැවැත්තුවේ අර මළගෙදර කියලා මළ ජරාවක් පටන් ගත්ත කාලෙදිමයි. මෑතක ගෙවල්වල ඉන්න පොඩි එවුන් කාටූන් බලන්න පටන් ගත්තත් ඒවා ඩබ් කරලා තියෙන තුප්පහි රස්තියාදු භාෂාව නිසාම ඒකත් නැවැත්තුවා. දැන් අපේ ගෙවල් වල Sirisa out of tune.
සිරස සල්ලි දීලා තමා වැඩිපුර අසන්නො බලන්නො හොයාගන්නෙ. ඊටත් වඩා හාල් පොල් පරිප්පු මලු අරගෙන ගෙවල් ගානේ යනවා.
හොද වැඩසටහන් යන නාලිනාවක් නම් ඔච්චර තෑගි දිදි රට පුරා යන්න ඔනේ නෑ ප්රේක්ෂකයො හොයන්න.![]()