නැත්තෙ මොකෑ.....
සිදුනේ නැ .. හිටුකෝ
බලපං කෝ නොම්මරේ දාලත් නෙවෙයි නේ ඒක ලියල තියෙන්නේ......
ඒ තරමට සිදිලා වල් ගල් ඉබ්බට

නැත්තෙ මොකෑ.....
සිදුනේ නැ .. හිටුකෝ

hutas, jaya e vage ekekda....පොර උඹ වගේ උන්ට කැමතියි කියල ද?
ඒක අපිත් දන්නව නේ බං..![]()



ඌ තාම ආවෙ නෑ හොට්ටෝ............hutas, jaya e vage ekekda....
u mokatada nithara nithara umbava hambavenna clinic ekata enne.....![]()




මේකනේ බං මහරාජා කියන්නේ ව්‍යාපාරිකයෙක් .ඌට රටෙන් වැඩකුත් නැහැ ජාතියෙන් වැඩකුත් නැහැ ,අනික් දේ තමා එක්සත්ජාතිය පක්ෂය රනිල් නායකයා උනාට මොකද පක්ෂය තනිකර ව්‍යාපාරිකයන්ගේ පක්ෂයක් .නිකන් පෙට්ටි කඩ මුදලාලිලා නෙමේ .මහා ධනවත් ව්‍යාපාරිකයන් .ඉතිං උන්ට ඕනි විදියට තම පක්ෂය පාලනය වෙන්නේ .කිලී රාජමහේන්ද්‍රන් කියන්නේත් අන්න ඒවගේ එකෙක් .ඉත්ං පක්ෂය වෙනුවෙන් මිනිහට රූකඩයක් විදියට පාලනය කරන්න පුළුවන් කෙනෙක් පත්වෙනකම් මිනිහා රනිල්ට එරහිව දිගට හරහට ගහනවා .
agreed 
සිරස ආණ්ඩුවේ මාධයක් විම හොද දෙයක්, මොකක්ද තියෙන වැරැද්ද,සමුලුවට සහය දක්වන්නෙ නැතුව බැනේ. පොනිල්ගෙ කුක්කන්ට රිදුනට නම් කරන්ඩ දෙයක් නැ, පොනිල බල්ල වගේ නකුට පස්සෙ ගහගෙන යනකන් සිරස ගහන එක නතර වෙන්නෙත් නැ. පොනිල බලු උන දවසට නතර වෙයි,එතකන් සිරස ආණ්ඩුවට සහය දක්වනවා ඇත.