සිරස ලක්ෂපති - - "සර්"

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඕක බ්‍රිතාන්යෙන් ආපු සීන් එකක්නේ. හෝටලේක වේටර්ටත් කියන්නේ සර්, ටැක්සි ඩ්‍රයිවර්ට කියන්නෙත් සර්. ඇමරිකාවේ ඕන එකෙක්ට my man.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් sir තමයි tend එක. දේවෙනි හිටං බලපන.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොයි Western TV Program එකේ ද සර් කියාගෙන මැරෙන්න හදන්නේ . ඕවා ඔක්කොම මහරාජා ගේ ස්ක්‍රිප්ට් 🤩


    ethakoa

    paniya
    wathura mittiya (madamulana hujja)
    gama samaga heluwen lama awurudu uthsawa
    raththaran nidiya

    script nethnam monada massina

    eki meki noki thawa thiyenawa.


    habai chathura wage sakkiliyekta sir kiyanawata wada chandanata kiyana eka a tharam awulak ne
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සූරියබණ්ඩාරත් කුල මල ආගම් බේද නෑති පොර වගේ ඉන්න හෑදුවට සර් කියවා ගන්න කෑමති වගේ. සර් ලා ඉන්නේ ඉස්කෝලේ කියලා දවසක් ලොක්කෙක් කියනවා මම අහලා තියෙනවා. දෑන් ලොකේ හුගක් රටවල ඉස්කෝල වලත් සර් ලා නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක බ්‍රිතාන්යෙන් ආපු සීන් එකක්නේ. හෝටලේක වේටර්ටත් කියන්නේ සර්, ටැක්සි ඩ්‍රයිවර්ට කියන්නෙත් සර්. ඇමරිකාවේ ඕන එකෙක්ට my man.
    British ewun Sir kiyanne Knight thiyena unta.

    indiyawe thamai pare yana ballatath Sir kiyanne.

    api ekka wada karana clientla Sir adumagane Mr. kiyanawatawath kamathi na. ungema un issaraha api ehema kiwwama nondilu unta.
    ------ Post added on Feb 1, 2021 at 6:07 AM
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    atha daruwo inna thaththalatath baby kiyana ratak meka

    theruna kattiya like ekak dagena yanna.

    osama wage ewun dislike witharai danne
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ඒහෙමයි කියලනම් මම හිතන්නෙ නෑ. ඒත් එහෙම කතා කලා කියලා වැරැද්දක් මම දකින්නෙ නෑ. ඒ මනුස්සයා හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක්,

    මම මේ නිකන් අහන්නෙ, නිකන්වත් හිතිලා නැද්ද මිනිස්සුන්ගෙන් ඡන්දෙන් ඇවිත් හරියට ඉගෙන ගත්තෙ නැති, කරන්න පුලුවන් සක්කිලි වැඩ කරන සක්කිලි වේස මන්ත්‍රී ඇමතිලට ඇයි මිනිස්සු කට පුරා සර් කියන්නෙ කියලා :)
    Your word is same gold.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන් ඔක්කොටම මහ රැජින නයිට් පදවි දීල තියෙන්නෙ 😂

    නූගත් හැත්ත
     
    • Like
    Reactions: hodakolla

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ආපෝ උඹලා ඔය වගේ ප්‍රෝග්‍රෑම්ස් බලනවද? පුදුම ඔවර්ඇක්ටින් මළදාන
     
    • Like
    Reactions: hodakolla