සිරස TV සහා මහරජා
අඩෝ පට්ට scene ඒක බන්...
සිරස කඩේ ගිය හැම එකක්ම පැරදුනා...
සිරස කොටියට කඩේ ගියා..... කොටියා පැරදුන
සිරස unp එකට කඩේ ගියා...unp ඒක පැරදුනා
සිරස ජෙනරාල් ට කඩේ ගියා..ජෙනරාල් පැරදුනා
සිරස කරුට කඩේ ගියා.........කරු පැරදුනා
මේකෙන් ඔප්පු වෙන්නේ මොකද්ද?... සිරස කියන මාද්‍යජාලය රටේ ජනතාවගේ මාද්‍යක් නොවන බව
... සිරසෙන් කරන්නේ රටට හිතකර දේ නොවේ
... ඔවුන් ඉමහත් වෙහෙසක් දරා උලුප්පන්න ගිය සෑම මතවාදයක්ම ජනතව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා
.... ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔවුන්ට ඕනෑ කරන්නේ කුමක්ද ?.. සිරස news 1st යැයි කියාගනිමින්... ඔවුන්ගේ ප්‍රදාන ප්‍රවුත්ති ප්‍රකාශයෙන් පෙන්නන්නේ රටේ සබැ ප්‍රවුත්තිමද ... එයින් මිනිත්තු 15 පමණ කාලයක් වෙන් කර ඇත්තේ තමන්ගේ එකසත් ජාතික පක්ෂයේ අර්බුද පෙන්වමින් .. ඒ තුලින් තමන්ගේ ප්‍රතිවාදීන් විවේචනය කිරීමට හා ඔවුන්ට පන්න පන්න මඩ ප්‍රහාර දියත් කිරීමයි... 
කෙසේ වෙතත් ඊයේ දිනයේ රනිල් වික්රමසිංහ මහතා රතු ඉර වැඩසටහනේදී ප්‍රකශ කර තිබුනේ සිරකොත සිද්දිය හුදෙක්ම සිරස මාද්‍යජාලය හා පක්ෂයේ ඇතැමුන් එක්ව සංවිදානය කරපු මැර ප්‍රහාරයක් බවත් එයට සජීවී විකාශයක් ලබාදීමෙන් එය මනාවට පිලිබිගු වන බවත්ය ...