සිරස TV සහා මහරජා

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kohomada machanla sirasa aanduwata kade giyanam ubala kawuruth ohoma kiyanne nha neda? lankawe TV channel gena kiyanna kohomath lajjayi ban, eth tikak hari balanna deyak thiyenne sirasayi derana ekeyi witharayi, wena one nha ban hari haman cartoon ekak thiyenne koi channel ekeda kiyala balapan?
    hari haman film ekak balanna thiyenne kageda balapan???
    onama madya ayathanayakata onama web adawiyakata ayithiya thiyanawa thaman kemathi mathayak janathaawata iddiripath karanna,
    kiyawana ahana balana ewun danaganda one hari de thoraganna
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම සජිත්ට හෝ කරූට කඩේ යන බල්ලෙක් නෙවෙයි.ඒත් මම කියන්නේ සිරසට අයිතියක් තියෙන ඒ අයගේ දේශපාලන මතය ජනතාවට ගෙනියන්න.ඒක නිසා ඔවුන්ගේ මාධ්‍ය නිදහස ඔවුන්ට තිබිය යුතුයි.කුමන ප්‍රශ්නයක් ආවත් මාධ්‍යය වලට අත නොතැබිය යුති.අපේ රටේ නූගත් මැර දේශපාලකයන් ඉන්න දේශයක්.ඒක නිසා මධ්‍ය වලට බලපෑම නොකල යුත්යි.මතවාදයන් මතවාදීවම පරාජය කලයුතුයි.

    මචන් අපි සමස්තයක් විදිහට මෙහෙ තියන media ගැන බැලුවම
    ITN & රුපවාහිනී, ගොන් පාර්ට් දාල ආණ්ඩුවට කඩේ යන දේවල් කරන්නේ.
    සිරස ගත්තම ඊට වඩා master ප්ලෑන් එකක් තියන් කපටි Indian media institute එකක්.
    හොදට බැලුවොත් මචන් හැම වෙලාවේම කලේ උන්ගේ ඕනේ එපා කම් වලට News කීව්ව එක. උන් news කියනවට වඩා කලේ උන්ගේ මතේ මිනිස්සුන්ගේ ඔලුවට දන්නා හදපු එක,
    War එක වෙලාවේදී එක නවත්තන්න කොච්චර සිරස try කලාද? තමින්නාඩු වල strike හැමදාම පෙන්නුවා සිරස & Shakthi TV එකෙන්.එකෙන් කලේ මහරාජලගේ අදහස් මිනිස්සුන්ගේ ඔලු වලට දන්නා හදපු එක.
    හොදට බැලුවොත් සිරස පෙන්නන program , හොද සිංහල program අතරේ උන්ගේ අදහස් වලට යන නැත්නම් සිංහල මිනිස්සු ඇබ්බැහි කරන charter program හෙමින් අස්සට රිංගවනවා. මේවා Master plan . හැමදාමත් සිරස කරන්නේ මොකක් හරි සිරසට threat එකක් වෙන සිද්දි ටිකක් අරගෙන පැය ගණන් එක කතා කරන එක. රනිල් එක්ක එකතු වෙලා කොටින්ට support කල සිරසම දැන් රනිල්ට විරුද්දව පැය ගණන් කියවනවා. අපි හොදට මේවා ඔලුවෙන් තේරුම් ගන්න ඕනේ. අලුතෙන් හැදෙන පොඩි උන් නිකම්ම මේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. ITN රුපවාහිනී ගොන් පාර්ට් ආණ්ඩුවට කඩේ යාම් වගේ නෙවේ මේ මහරජාගේ ගේම් එක .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kohomada machanla sirasa aanduwata kade giyanam ubala kawuruth ohoma kiyanne nha neda? lankawe TV channel gena kiyanna kohomath lajjayi ban, eth tikak hari balanna deyak thiyenne sirasayi derana ekeyi witharayi, wena one nha ban hari haman cartoon ekak thiyenne koi channel ekeda kiyala balapan?
    hari haman film ekak balanna thiyenne kageda balapan???
    onama madya ayathanayakata onama web adawiyakata ayithiya thiyanawa thaman kemathi mathayak janathaawata iddiripath karanna,
    kiyawana ahana balana ewun danaganda one hari de thoraganna

    creativity ahtin beluwt sirasa number 1, eke katha dekak ne, :yes: et sirasa karanne indian & foreign channel wala programmes okkoma copy karana eka, :growl: sirasa indiawen copy karanawa ape anith channel sirasen copy karanwa, :yes::yes::yes: et sirasa kiyanne ape ratata adare karana ape rata wenuwen sewayak karana channel ekak neme,​
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    100%ක් ඇත්ත..සිරසේ අවසන් අරමුණ මොකක්ද කියන්න නම් අමාරුයි..ඒක මොකක් උනත් ශ්‍රී ලංකාවට හොද දෙයක් නම් නෙමෙයි...සිරස ඉන්දීය අරමුණු ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කරනවා කියලත් පේනවා....සිරස ප්‍රමෝට් කරන දේශපාලකයෝ කීපදෙනෙක්ම ඉන්නවා.. ආණ්ඩුවෙත් ඉන්නවා..විපක්ශෙත් ඉන්නවා..ඒ ගොල්ලෝ කරන ඕනම දෙයක් වෙනුවෙන් මේ ගොල්ලෝ පෙනී සිටිනවා..මොනවා උනත් සිරසේ මේ වැඩ ගැන බුද්ධි අංශවල අවදානය යොමු කරවන්න කාලේ හරි කියල මට නම් හිතෙන්නේ..!!
     
    sirasa monawa ape minissunge olu walata danna heduwat eka karanna be, mokada ape ewun ona ekak e kanen ahuwa mekanen eliyata demma, kawadawt deyak oluwatanam daganne nane, so dont wry, :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    creativity ahtin beluwt sirasa number 1, eke katha dekak ne, :yes: et sirasa karanne indian & foreign channel wala programmes okkoma copy karana eka, :growl: sirasa indiawen copy karanawa ape anith channel sirasen copy karanwa, :yes::yes::yes: et sirasa kiyanne ape ratata adare karana ape rata wenuwen sewayak karana channel ekak neme,​

    mata poddak kiyapanko balanna ape ratata sewayak karana madya ayathanayak ho deshapaalana sanvidhanayak ho mokak hari ata magalk????
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕකුන් මහ කපටි හැත්තක්.. හොඳ වෙලාවට උන් කරන වැඩ ඔක්කොම වරදිනවා,
     
    • Like
    Reactions: RLR
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මචන් අපි සමස්තයක් විදිහට මෙහෙ තියන media ගැන බැලුවම
    ITN & රුපවාහිනී, ගොන් පාර්ට් දාල ආණ්ඩුවට කඩේ යන දේවල් කරන්නේ.
    සිරස ගත්තම ඊට වඩා master ප්ලෑන් එකක් තියන් කපටි Indian media institute එකක්.
    හොදට බැලුවොත් මචන් හැම වෙලාවේම කලේ උන්ගේ ඕනේ එපා කම් වලට News කීව්ව එක. උන් news කියනවට වඩා කලේ උන්ගේ මතේ මිනිස්සුන්ගේ ඔලුවට දන්නා හදපු එක,
    War එක වෙලාවේදී එක නවත්තන්න කොච්චර සිරස try කලාද? තමින්නාඩු වල strike හැමදාම පෙන්නුවා සිරස & Shakthi TV එකෙන්.එකෙන් කලේ මහරාජලගේ අදහස් මිනිස්සුන්ගේ ඔලු වලට දන්නා හදපු එක.
    හොදට බැලුවොත් සිරස පෙන්නන program , හොද සිංහල program අතරේ උන්ගේ අදහස් වලට යන නැත්නම් සිංහල මිනිස්සු ඇබ්බැහි කරන charter program හෙමින් අස්සට රිංගවනවා. මේවා Master plan . හැමදාමත් සිරස කරන්නේ මොකක් හරි සිරසට threat එකක් වෙන සිද්දි ටිකක් අරගෙන පැය ගණන් එක කතා කරන එක. රනිල් එක්ක එකතු වෙලා කොටින්ට support කල සිරසම දැන් රනිල්ට විරුද්දව පැය ගණන් කියවනවා. අපි හොදට මේවා ඔලුවෙන් තේරුම් ගන්න ඕනේ. අලුතෙන් හැදෙන පොඩි උන් නිකම්ම මේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. ITN රුපවාහිනී ගොන් පාර්ට් ආණ්ඩුවට කඩේ යාම් වගේ නෙවේ මේ මහරජාගේ ගේම් එක .

    ඔව මචන්... මට ඔය scene එක හොදට තේරෙනවා... එත මට එක පැහැදිලි කරලා කියන්න තරම් හැකියාවක් තිබ්බේ නැහැ... මටනම් තෙරෙනේ නැහැ මොකද්ද මුන්ගේ plan එක කියලා .. එත් මට දැනෙන විදිහට එක හොද එකක් නෙවේ... එකයි මම මුලින්ම සිරස කියන්නේ රටට අහිතකරයි කියලා කිව්වේ
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    okun thamai prasidda naalikaa wala NIGHT TIME TV kiyaagena wela pennala rate baala parapurath naasthi kare...

    Den enawa methana loku talks daagena maarama kekkumak thiyenawa wage...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mata poddak kiyapanko balanna ape ratata sewayak karana madya ayathanayak ho deshapaalana sanvidhanayak ho mokak hari ata magalk????

    madya ayatana genanam itin kata karala wedak ne, ape ratata sevayak karanawa mahinda rajapakshage anduwa. :yes::yes::yes: , ha den kiyawanna patan ganna epa mahidage dushana wancha arakai mekai kiyala, man kiwwe mahinda sevayak karanwa kiyalawa wiatarai :cool:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    kohomada machanla sirasa aanduwata kade giyanam ubala kawuruth ohoma kiyanne nha neda? lankawe TV channel gena kiyanna kohomath lajjayi ban, eth tikak hari balanna deyak thiyenne sirasayi derana ekeyi witharayi, wena one nha ban hari haman cartoon ekak thiyenne koi channel ekeda kiyala balapan?
    hari haman film ekak balanna thiyenne kageda balapan???
    onama madya ayathanayakata onama web adawiyakata ayithiya thiyanawa thaman kemathi mathayak janathaawata iddiripath karanna,
    kiyawana ahana balana ewun danaganda one hari de thoraganna

    මෙතන මචන් කඩේ යන එක නෙවෙයි ප්‍රශ්නේ... සිරස UNP එකට කඩේ යන එක ප්‍රශ්නයක් නැහැ... ඔය ITN උන ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන්නේ... එත් මෙතන මට තේරෙන්නේ නැති ගැටලුව තමයි.. උන UNP එක ඇතුලෙත් ප්‍රශ්න ඇති කරන එක... උන් UNP එකට ඔච්චර ආදරේ නම ඇයි සිරිකොතට ගල් ගහන්න හවුල් උනේ,ඇයි බුදු පිළිම වලට ගල ගැහුවේ... මෙතන වෙලා තියෙන්නේ වේම දෙයක්.... සිරසට ඕන කරන දෙයක් තියෙනවා .. එක රනිල් හරහා කරගන්න බැරි උනාම ඒක වෙන කෙනෙක් මාර්ගයෙන් කරගන්නයි උන් හදන්නේ, එකයි මෙතන ප්‍රශ්නේ...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඕකුන් මහ කපටි හැත්තක්.. හොඳ වෙලාවට උන් කරන වැඩ ඔක්කොම වරදිනවා,

    ඔව බන් සිරාවටම... :yes: ... උන් කරන දේ වැරදියි කියලා තේරුම ගත්ත ජනතාවක් ඉන්න හින්දා හොදයි ...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    මෙතන මචන් කඩේ යන එක නෙවෙයි ප්‍රශ්නේ... සිරස UNP එකට කඩේ යන එක ප්‍රශ්නයක් නැහැ... ඔය ITN උන ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන්නේ... එත් මෙතන මට තේරෙන්නේ නැති ගැටලුව තමයි.. උන UNP එක ඇතුලෙත් ප්‍රශ්න ඇති කරන එක... උන් UNP එකට ඔච්චර ආදරේ නම ඇයි සිරිකොතට ගල් ගහන්න හවුල් උනේ,ඇයි බුදු පිළිම වලට ගල ගැහුවේ... මෙතන වෙලා තියෙන්නේ වේම දෙයක්.... සිරසට ඕන කරන දෙයක් තියෙනවා .. එක රනිල් හරහා කරගන්න බැරි උනාම ඒක වෙන කෙනෙක් මාර්ගයෙන් කරගන්නයි උන් හදන්නේ, එකයි මෙතන ප්‍රශ්නේ...

    ayi ban gal gahapu un pite gahan awith idalada api sirasenya api maharaja ekenya kiyala???
    therumak nathi katha kiyanna epa ban, sirawatama math machan chanda ayithiya labuna da idan chande damme UNP eth mata me ranila nisa chande daana ekath epa wela thiyenne,
    sirasen pakshe athule arawul hadanawa newe, un anith channel walin nopenwana dewal eliyata penwanawa,
    anika ban ranila galak ussan awith pennuwa eeka me sirasen gahuwaya kiyala, eyi yako eka galada othaa thibbe? eyi gala katha karalada sirasen gahuwe kiyala? ehema nathnam gale kotala thibilada

    2011.12.20/sirikotha/0001 SirasaTV ape wedak kiyala

    machan UNP pakshikayek newenam danna kiyana UNP kaarayekgenwath ahala balapan ranilwa kochchara epawelada kiyala
     
    අපි මචන් කතා කරන්නේ මෙතන සිරස කියන media එක ගැන. උන් program copy කරනකොට මචන් එක සිරාවටම කරනවා. ඒත් හොදට බලපන් උන්ගේ news . මොකක් හරි news එකක් කියල ඊට පස්සේ උන්ගේ මතේ දානවා. අන්න ඒ මත ටික උබ එකතු කරලා බලපන් උන්ට ඕනේ මොකක්ද කියල. සිරස කිසිම දැක උතුරේ war එක පෙන්නුවේ නැනේ මචන්. උන් පෙන්නුවේ දකුණු Indiaවේ ඒ දවස් වල තිබ්බ ලංකාවේ හමුදාවට විරුද්දව තිබ්බ strike . උන් Indian teledrama ගෙනල්ල කරන්න හදන්නේ India වල culture එක හෙමින් ඔලුවලට දාන එක. "We Report you decide " කියල උන්ගේ මතේ දානවා news එකෙන් පස්සේ. සිරසේ Master පලන් තේරුම් ගනී ටිකක් හරි පරණ දේවල් දාන්න මිනුස්සු. අලුත් පරම්පරාව නම් නිකම්ම මේවට බිලි වෙනවා.උන් දන්නේ නෑ කලින් උන දේවල් වත් දැන් වෙන දේවල් වත්. එකයි දුක
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    දේශපාලනය මොකක් උනත්
    කාර්ටූන් නම් එළටම හඬකවනවා නෙ මිත්‍රයා?