අඩෝ පට්ට scene ඒක බන්...
සිරස කඩේ ගිය හැම එකක්ම පැරදුනා...
සිරස කොටියට කඩේ ගියා..... කොටියා පැරදුන
සිරස unp එකට කඩේ ගියා...unp ඒක පැරදුනා
සිරස ජෙනරාල් ට කඩේ ගියා..ජෙනරාල් පැරදුනා
සිරස කරුට කඩේ ගියා.........කරු පැරදුනා
සිරස මෛත්‍රී ට කඩේ යනවා ........ මෛත්‍රී ......
මේකෙන් ඔප්පු වෙන්නේ මොකද්ද?... සිරස කියන මාද්‍යජාලය රටේ ජනතාවගේ මාද්‍යක් නොවන බව
... සිරසෙන් කරන්නේ රටට හිතකර දේ නොවේ
... ඔවුන් ඉමහත් වෙහෙසක් දරා උලුප්පන්න ගිය සෑම මතවාදයක්ම ජනතව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා
.... ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔවුන්ට ඕනෑ කරන්නේ කුමක්ද ?.. සිරස news 1st යැයි කියාගනිමින්... ඔවුන්ගේ ප්‍රදාන ප්‍රවුත්ති ප්‍රකාශයෙන් පෙන්නන්නේ රටේ සබැ ප්‍රවුත්තිමද ...
PS.. From the post of my Old friend
http://www.elakiri.com/forum/showthread.php?t=1285238
සිරස කඩේ ගිය හැම එකක්ම පැරදුනා...

සිරස කොටියට කඩේ ගියා..... කොටියා පැරදුන
සිරස unp එකට කඩේ ගියා...unp ඒක පැරදුනා
සිරස ජෙනරාල් ට කඩේ ගියා..ජෙනරාල් පැරදුනා
සිරස කරුට කඩේ ගියා.........කරු පැරදුනා
සිරස මෛත්‍රී ට කඩේ යනවා ........ මෛත්‍රී ......

මේකෙන් ඔප්පු වෙන්නේ මොකද්ද?... සිරස කියන මාද්‍යජාලය රටේ ජනතාවගේ මාද්‍යක් නොවන බව
... සිරසෙන් කරන්නේ රටට හිතකර දේ නොවේ
... ඔවුන් ඉමහත් වෙහෙසක් දරා උලුප්පන්න ගිය සෑම මතවාදයක්ම ජනතව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා
.... ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔවුන්ට ඕනෑ කරන්නේ කුමක්ද ?.. සිරස news 1st යැයි කියාගනිමින්... ඔවුන්ගේ ප්‍රදාන ප්‍රවුත්ති ප්‍රකාශයෙන් පෙන්නන්නේ රටේ සබැ ප්‍රවුත්තිමද ...PS.. From the post of my Old friend
http://www.elakiri.com/forum/showthread.php?t=1285238