සිරස TV සහා මහරජා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    Sirase un anduwata kade yanne na. UNP ekata kade yanneth na. un Indiawata kade yanne. un hadanne lankawe politics asthaawara karala api indiawen higa kana thathweta path karanna.

    dan un UNP eka kadanna try karanne. ita passe wipakshe iwarai. anuwatath ithin pissu keli ai kawruth kagahanne na ne.

    UNP anduwak thibila MR wipaksha nayaka wela hitiya nam un karanne okamai. MR & thawa kenek kotawai.

    munta oni lankawa thamilnaduwak karanna.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දේශපාලනය මොකක් උනත්
    කාර්ටූන් නම් එළටම හඬකවනවා නෙ මිත්‍රයා?

    ඒක හරි. උන් කරන program සිරාවටම කරනවා. ඒකයි උන් කපටි කියන්නේ. ඒ අස්සට දානවා උන්ගේ Indian drama ටිකකුත්
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    Sirase un anduwata kade yanne na. UNP ekata kade yanneth na. un Indiawata kade yanne. un hadanne lankawe politics asthaawara karala api indiawen higa kana thathweta path karanna.

    dan un UNP eka kadanna try karanne. ita passe wipakshe iwarai. anuwatath ithin pissu keli ai kawruth kagahanne na ne.

    UNP anduwak thibila MR wipaksha nayaka wela hitiya nam un karanne okamai. MR & thawa kenek kotawai.

    munta oni lankawa thamilnaduwak karanna.

    :yes::yes::yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අපි මචන් කතා කරන්නේ මෙතන සිරස කියන media එක ගැන. උන් program copy කරනකොට මචන් එක සිරාවටම කරනවා. ඒත් හොදට බලපන් උන්ගේ news . මොකක් හරි news එකක් කියල ඊට පස්සේ උන්ගේ මතේ දානවා. අන්න ඒ මත ටික උබ එකතු කරලා බලපන් උන්ට ඕනේ මොකක්ද කියල. සිරස කිසිම දැක උතුරේ war එක පෙන්නුවේ නැනේ මචන්. උන් පෙන්නුවේ දකුණු Indiaවේ ඒ දවස් වල තිබ්බ ලංකාවේ හමුදාවට විරුද්දව තිබ්බ strike . උන් Indian teledrama ගෙනල්ල කරන්න හදන්නේ India වල culture එක හෙමින් ඔලුවලට දාන එක. "We Report you decide " කියල උන්ගේ මතේ දානවා news එකෙන් පස්සේ. සිරසේ Master පලන් තේරුම් ගනී ටිකක් හරි පරණ දේවල් දාන්න මිනුස්සු. අලුත් පරම්පරාව නම් නිකම්ම මේවට බිලි වෙනවා.උන් දන්නේ නෑ කලින් උන දේවල් වත් දැන් වෙන දේවල් වත්. එකයි දුක

    :) හැබැයි මචන් අලුත් පරම්පරාවේත් ඕක තේරුම ගන්න පුළුවන් උන ඉන්නවා ... අපි වගේ
    7.gif
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සිරස කඩමණ්ඩිය රාගම බැසිලිකා ක්‍රීඩාංගනයේදී 22 සිට 25 දක්වා...!

    Sirasa_TV.jpg

    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සිරස කඩමණ්ඩිය රාගම බැසිලිකා ක්‍රීඩාංගනයේදී 22 සිට 25 දක්වා...!

    Sirasa_TV.jpg

    ඔවා තමයි උන් කරන්නේ උබල වගේ හරක්ව අල්ල ගන්න... උබලා ඉතින් උන්ගේ ලනු කාලා ,උන්ගේ රුකඩ බවට පත්වෙනවා
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    සිරස නම් දැන් චා මැක්ස්..... කොටින්ම, දැන් ලංකාවේ බලන්න ටීවී චැනල් එකක් නෑ......!!

    100% true machan. oya ekakatawath kade yanne nethi ART TV balapan.:dull:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මම සජිත්ට හෝ කරූට කඩේ යන බල්ලෙක් නෙවෙයි.ඒත් මම කියන්නේ සිරසට අයිතියක් තියෙන ඒ අයගේ දේශපාලන මතය ජනතාවට ගෙනියන්න.ඒක නිසා ඔවුන්ගේ මාධ්‍ය නිදහස ඔවුන්ට තිබිය යුතුයි.කුමන ප්‍රශ්නයක් ආවත් මාධ්‍යය වලට අත නොතැබිය යුති.අපේ රටේ නූගත් මැර දේශපාලකයන් ඉන්න දේශයක්.ඒක නිසා මධ්‍ය වලට බලපෑම නොකල යුත්යි.මතවාදයන් මතවාදීවම පරාජය කලයුතුයි.

    ඒ වගේම මචං මාධ්‍යක වගකීම තමයි මධ්‍යස්තව සත්‍ය ප්‍රකාශ කරන එක... මතකද ඒ දවස්වල කොටින්ට පඩි නැතුව කඩේ ගියා :)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඒ වගේම මචං මාධ්‍යක වගකීම තමයි මධ්‍යස්තව සත්‍ය ප්‍රකාශ කරන එක... මතකද ඒ දවස්වල කොටින්ට පඩි නැතුව කඩේ ගියා :)

    :yes::yes: සිරාවටම.. මට යුද්දේ දවස් වල හොදට මතකයි.. දවසක් SLAF ඒක කෆීර් වලින් ltte උන්ගේ පතාක බුගත කොන්ක්‍රීට් බන්කරෙකට ගහලා පදසයක්ම කෙලවලා ඇවිල්ලා තිබුනා.. ඒකෙන උන්ගේ ප්‍රබල නායකයෝ දෙතුන් දෙනෙක්ම ඉවර උනා... එත් එදා සිරස ඒ news ඒක වාරතා කරේ " ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොන්ක්‍රීට් ගොඩනැගිල්ලකට පහර දී ආපසු අ බවයි " කියල ... උන් ඒක නිකන් කිව්වේ SLAF ඒක නිකන් බොරු වැඩක් කරලා අපු විදිහට..

    දැන් බලපන් සිරසේ news ඒක ... කාටවත් එකේ වැරද්දක් කියන්න බැහැ මොකද බංකරේ කියන්නෙත් කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් තමයි ... හැබැයි එකේ අරමුණ බලපන් .. උන් ඒකෙන් ඒත්තු ගන්වන්න හැදුව හමුදාව බොරුවට යුද්ද කරන බව... :growl:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම සජිත්ට හෝ කරූට කඩේ යන බල්ලෙක් නෙවෙයි.ඒත් මම කියන්නේ සිරසට අයිතියක් තියෙන ඒ අයගේ දේශපාලන මතය ජනතාවට ගෙනියන්න.ඒක නිසා ඔවුන්ගේ මාධ්‍ය නිදහස ඔවුන්ට තිබිය යුතුයි.කුමන ප්‍රශ්නයක් ආවත් මාධ්‍යය වලට අත නොතැබිය යුති.අපේ රටේ නූගත් මැර දේශපාලකයන් ඉන්න දේශයක්.ඒක නිසා මධ්‍ය වලට බලපෑම නොකල යුත්යි.මතවාදයන් මතවාදීවම පරාජය කලයුතුයි.
    :yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :yes::yes: සිරාවටම.. මට යුද්දේ දවස් වල හොදට මතකයි.. දවසක් SLAF ඒක කෆීර් වලින් ltte උන්ගේ පතාක බුගත කොන්ක්‍රීට් බන්කරෙකට ගහලා පදසයක්ම කෙලවලා ඇවිල්ලා තිබුනා.. ඒකෙන උන්ගේ ප්‍රබල නායකයෝ දෙතුන් දෙනෙක්ම ඉවර උනා... එත් එදා සිරස ඒ news ඒක වාරතා කරේ " ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොන්ක්‍රීට් ගොඩනැගිල්ලකට පහර දී ආපසු අ බවයි " කියල ... උන් ඒක නිකන් කිව්වේ SLAF ඒක නිකන් බොරු වැඩක් කරලා අපු විදිහට..

    දැන් බලපන් සිරසේ news ඒක ... කාටවත් එකේ වැරද්දක් කියන්න බැහැ මොකද බංකරේ කියන්නෙත් කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් තමයි ... හැබැයි එකේ අරමුණ බලපන් .. උන් ඒකෙන් ඒත්තු ගන්වන්න හැදුව හමුදාව බොරුවට යුද්ද කරන බව... :growl:

    :yes::yes::yes:
     
    Sep 1, 2009
    2,359
    215

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරස මාධ්‍ය ජංජාලය සහ දැන් එජාපය ගැන බොහෝ වචන නාස්ති නොකර එක වාක්‍යයකින් සදහන් කල හැක....

    "ගූ බෙට්ට ට තමා නිල මැස්සො වහන්නේ.....!!!!"