සිරස16+ කිච වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    සමිතාගේ දියණිය කවීට චෝදනා

    සතියේ දිනවල සවස සිරස නාලිකාවේ විකාශය වන 16+ වැඩසටහනේ නිවේදිකාව අපහසුතාවයට පත් කරමින් පෙරේදා දුරකථන ඇමතුමක් පැමිණියා.

    ප්‍රථමයෙන් ඔවුන්ට දුරකථනයෙන් සම්බන්ධ වූ යුවතිය එම නිවේදකයා සහ නිවේදිකාව වැඩසටහන ඉදිරිපත් කරන අයුරු හොදයි යැයි පැවසූ අතර පසුව ඇය දුරකථනය වෙනස් යුවතිකයට ලබා දුන්නා.

    මුලින් කතා කළ තරුණිය විසින් මොවුන් දෙදෙනාම හොඳින් වැඩසටහන මෙහෙයවන බව පවසා සිටියත් පසුව දුරකථනය අතට ගත් තරුණිය පවසා සිටියේ නිවේදකයා වැඩසටහන හොදින් මෙහෙයවන අයුරු හොඳ නමුත් නිවේදිකාව හොද නැති බවයි.

    මෙම කතාව පැවසීමට පෙර නිවේදිකාවගේ මුහුණෙන් පෙනුනේ දුරකථනය අතට ගත් තරුණිය නම පැවසීමත් සමඟ නිවේදිකාව අපහසුතාවයකට පත්වූ බවකි. ඇතැම් විට මෙම ඇමතුම ඇගේ තරහකාරියක් විසින් ලබා දුන්නා විය හැකිය.

    මෙහි නිවේදිකාව වන්නේ සමිතාමුදුන්කොටුවගේ දියණිය වන කවී (කවින්ද්‍යා දේවින්දි අධිකාරි) වන අතර නිවේදකයා වන්නේ සන්ෆලවර් නායක නීල් ගේ පුතුවන යුකී (යුකී ඬේව් කෲස් වර්ණකුලසූරිය) ය. එම සංවාදය පහතින්.

    නිවේදකයා - හෙලෝ
    තරුණිය - හෙලෝ

    නිවේදකයා - නම මොකද්ද?
    තරුණිය - මල්කි
    නිවේදකයා - අහ් මල්කි,මට cousin කෙනෙක් ඉන්නවා මල්කි කියලා

    තරුණිය - මට කියන්න ඕන මොකද්ද දන්නවද කෙටියෙන්ම කියන්නම්කෝ
    නිවේදකයා - Ok

    තරුණිය - ඔයා ප්‍රෝග්‍රෑම් එක හොදට කරනවා. ඔයාගේ සහයට ඉන්න කවී
    නිවේදකයා - yes

    තරුණිය - ආපෝ අන්තිමයි අහ් වැඩසටහන බලන එකත් එපා වෙනවා
    නිවේදකයා - (සිනාසෙයි)

    තරුණිය - ඇත්තටම කාලේ කන්න හොදම වැඩසටහනක් ඔයානම් වැඩසටහන හොදට කරනවා වෙන announcer කෙනෙක් දාගෙන කරන්න බොහොම සන්තෝසයි..... (දුරකථනය විසන්ධි වෙයි.)

    එම වීඩියෝව පහතින්.​








    source: 33000lk​
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Kollath ehema thamai ponsiya wage mal hinawa balapanko kellekgen call ekak ehema awahama, kello muwa bite ekata ganne eth mu hithanne muta kello kamathi kiyala gon moda musalayek.:lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පව් බන් එ කෙල්ල... තාත්තා එකිට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් එකියක්ව බැදගෙන..අම්ම කස්සිප්පු ජොනියා එක්ක මගුල් නටනවා.. :sorry::sorry::sorry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    පව් බන් එ කෙල්ල... තාත්තා එකිට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් එකියක්ව බැදගෙන..අම්ම කස්සිප්පු ජොනියා එක්ක මගුල් නටනවා.. :sorry::sorry::sorry:

    ඒකිට තියෙන්නේ ඔය වගේ ප්‍රෝග්‍රෑම් වලට නොයා ඉන්න බං.:(
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    me video eka balala bandwidth tikak hari naasthi karaganna akamathi kenekuta meke wenna mokakda kiyala kaata hari kiyanna puluwanda? :rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ල හොඳයි. කොල්ල තමයි ලොල්ලා වගෙ නැලවෙන්නෙ.
     

    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    අර phone එකෙන් කතා කරපු බැල්ලිට තියෙන්නේ පට්ට ඉරිසියාවක් වෙන්න ඇති. කොහොමත් ගැහැණු ගැහැනුන්ට ඉර්ශියාවයි නේ.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    monawa unath program eke flow eka tikak hodai mamath dawasak baluwa, tika welawak :P, oka sampoornayenma irisiyawata karapu wadak kiyala thama mata nam hithenne, anika ban kella oya katha karapu dennawama dannawa wage mata nam hithenne !
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    apo mun dennama eki ne ban hulagata pawela apu un wagee ...mun beelada ban wani wani inne :shocked::shocked::shocked::shocked::shocked: