සිරාගේ ප්ලෑන් එක

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    සිරාගේ ප්ලෑන් එක

    සිරාගේ ප්ලෑන් එක

    1. බුකිය බ්ලොක් කරනව.
    2. හැම එකාම වී පී එන් වලින් බුකියට ඇවිල්ල වී පී එන් ගැනම පෝස්ට් දාල බුකියම වනසනව.
    3. අරෙහෙ ගහ මරාගන්න ඒව මුන්ට අමතක වෙනව.
    4. වී පී එන් ගැනම පෝස්ට් දැකල දැකල එපා වෙලා බුකියෙ ඉන්න උන් ෆෝන් පීසී පැත්තකට දාල නිකන් ඉන්නව.
    5. මෙහෙයුම සාර්ථකයි




    28795698_564456550577153_3289599245133073959_n.jpg

     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ITHIN EKA ATHAKATA HONDAI NE
    KALABALA IVARA WENAWANE :lol:

    මරුසිරා;22946839 said:
    ඔව්ව පොස්ට් කරලා උබ 4 වෙනි තට්ටුවට එක්කන් යනවා
    avatar510306_3.gif


    ප්ලෑන් එක වැඩ. පොඩ්ඩක් බලපන් බුකිය පැත්තේ ගිහින්. තම්බි කේස් මුකුත් නෑ. අලුත් ට්‍රෙන්ඩ් එක vpn
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    චිරි චිරි වැස්ස;22947017 said:
    බුකියෙන් උස්සල දාල නේ... ඕක මගෙ අයිඩියා එකක් යකෝ.:rofl::rofl: ඕක මගෙ යාලුවෙක් දැම්මෙ. ඒක මූ දාල:rolleyes:


    kawda yaluwa. ara nitarama status dala wall eka kana ekada? :rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    චිරි චිරි වැස්ස;22947058 said:
    ඒ කියන්නෙ උඔ ගෲප් එකෙත් ඉන්න එකෙක් වෙන්න ඕන:P


    cam eka dinapu eka neda:rofl: