සිරාගේ_ටෙඩියා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    28468356_1643859655703165_7477652836747051008_n.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    පොර මොනවා කරත් බයිට් වෙනවා....
    මොනවා උනත් ලෝක දේශපාලනේ මේ විදිහට බයිට් වෙච්ච රාජ්‍ය නායකයෙක් නැතුව ඇති.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මොනා නැතත් හිනා ගස්සල ලේ පිරිසිදු කරා කියල නං උඩින්ම පිලිගන්නවා :lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පව් යකෝ.....:lol::lol:
    '' මමත් මනුස්සයෙක්. මනුස්සයෙකුට උනත් ඉවසන්න හැකි සීමාවක් තියේ හිටං ''
    - සිරිසේන - :P
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සිරා ටෙඩියට මොනවද බං කරන්නේ...... උගෙ කටත් ඇද වෙලා.... :D
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    රටක ජනාධිපති කෙනෙක් නේහ් ඉතින්...පච වෙනවා කියලා මෙහෙමත් පච වෙනවද..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane manda ayi ban ubala mehema katha kiyanne me manussayata?
    I can't see any wrong with that act....
    infront of a child, he tried to get close to her,...that's all....


    FB meme making ppl...lol...they will take any thing to get toasted...