කාගේ උනත් වැරදි තියනවා.ඒවගේ දෙයක් දැක්කම විවේචනය කිරීම වෙනම දෙයක්.ane manda ayi ban ubala mehema katha kiyanne me manussayata?
I can't see any wrong with that act....
infront of a child, he tried to get close to her,...that's all....
FB meme making ppl...lol...they will take any thing to get toasted...
ෆැමිලි පොටෝ එකක් දැක්කත්, කනවා දැක්කත්, පොඩි එකෙක් එක්ක ඉන්න එක දැක්කත් අපහාස කරනවා කියන්නේ ඒක දේශපාලන වයිරය.
හිනායන වැඩේ කියන්නේ කියන්නේ, හොදම වයිරක්කරයෝ වෙන්න ඔනේ මහින්ද මයිත්රී. හැබැයි පොරවල් දෙන්න මගුලෙදී, දානේ ගෙදරදී, ශැන්ග්රිලා එකේදී, ඊයෙ බිස්නස් කාරයන්ගේ ගෙවල්වල මීට්වෙලා කාල බීල එනවා.කොහෙවත් ඉන්න අපි මයිත්රී හරි මහින්ද හරි දැක්ක තැන තරහ පිරිමහනවා.
Last edited:





