සිරාගේ_ටෙඩියා

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ane manda ayi ban ubala mehema katha kiyanne me manussayata?
    I can't see any wrong with that act....
    infront of a child, he tried to get close to her,...that's all....


    FB meme making ppl...lol...they will take any thing to get toasted...
    කාගේ උනත් වැරදි තියනවා.ඒවගේ දෙයක් දැක්කම විවේචනය කිරීම වෙනම දෙයක්.
    ෆැමිලි පොටෝ එකක් දැක්කත්, කනවා දැක්කත්, පොඩි එකෙක් එක්ක ඉන්න එක දැක්කත් අපහාස කරනවා කියන්නේ ඒක දේශපාලන වයිරය.

    හිනායන වැඩේ කියන්නේ කියන්නේ, හොදම වයිරක්කරයෝ වෙන්න ඔනේ මහින්ද මයිත්‍රී. හැබැයි පොරවල් දෙන්න මගුලෙදී, දානේ ගෙදරදී, ශැන්ග්‍රිලා එකේදී, ඊයෙ බිස්නස් කාරයන්ගේ ගෙවල්වල මීට්වෙලා කාල බීල එනවා.කොහෙවත් ඉන්න අපි මයිත්‍රී හරි මහින්ද හරි දැක්ක තැන තරහ පිරිමහනවා.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔතන MS වෙනුවට MR හිටියනම් කට්ටිය මොනවා කියයි ද?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔතන MS වෙනුවට MR හිටියනම් කට්ටිය මොනවා කියයි ද?
    එහෙනම් ටෙඩියෙක් නෙමෙයි අතට එන්නේ ගෙදර ඔය පොඩි උන්ගේ අම්මා.. ගැනු පුදුම දිමක්නේ දෙන්නේ....
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔතන MS වෙනුවට MR හිටියනම් කට්ටිය මොනවා කියයි ද?

    ඇයි MR ට ඒ කාලේ මේ වගේ ඒවා හැදුවේ ඕන තරම්.FB එකෙන් නේ යකෝ ආණ්ඩුවත් පෙරළුවේ.උබට ඒවා අමතක උනාද?:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ane manda ayi ban ubala mehema katha kiyanne me manussayata?
    I can't see any wrong with that act....
    infront of a child, he tried to get close to her,...that's all....


    FB meme making ppl...lol...they will take any thing to get toasted...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ මනුස්සයට පිස්සුද බන්... රටේ කොච්චර ප්‍රශ්නද..?
    ►. වෙලාවට පොහොර ටික නෑ
    ►. පොල් ගෙඩිය රු 100/=
    ►. හාල් කිලෝ එක රු 100/=
    ►. අල ගෙඩියට බදු ගැහුව ඊයෙ පෙරේදා
    ►. සාමසර කන්දෙ අය තාම කූඩාරම් වල
    ►. සාලාවට තාම වන්දි නෑ
    ►. මීතොටමුල්ල තාම කචල්
    ►. ගෑස් සිලින්ඩරේට කෙලින්න ඔන්න මෙන්න
    ඔහොම ටෙඩියො හුරුතල් කර කර හිටියම හරිද ආයිබෝං