සිරාම නිල් බලකාය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    317057.gif
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    වැරදිලා හරි උබේ සලමන් කාන් ලූක් එකට කෙල්ල වශී උනොත් ඉතින් ඔන්න ආයේ ගාල්ලේ වශී මක්කටෙයි

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැරදිලා හරි උබේ සලමන් කාන් ලූක් එකට කෙල්ල වශී උනොත් ඉතින් ඔන්න ආයේ ගාල්ලේ වශී මක්කටෙයි

    :lol:
    සල්මන්ලා මොක්කුද ඩෝ අපි එක්ක බැලුවහම..:lol:
    උන් සුළඟට හසු වූ පඩයක් වැනිය..:rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සල්මන්ලා මොක්කුද ඩෝ අපි එක්ක බැලුවහම..:lol:
    උන් සුළඟට හසු වූ පඩයක් වැනිය..:rofl:

    අන්න ඒක නේ කියන්නේ කෙල්ල උබේ වයස ම වගේ මොකෝ කියන්නේ

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න ඒක නේ කියන්නේ කෙල්ල උබේ වයස ම වගේ මොකෝ කියන්නේ

    :lol:
    පිස්සුද ඩෝ.. මේකිට අවුරුදු විසි හයක් හෝ විසි අටක් වෙනවා..

    උබ එහෙනම් ඉතින් එන්ටර් වෙයන් නිකම් රන්බීර් කපූර් වගේ ගේමට

    :dull:
    මොනවද ඩෝ හැන්ඩ්සම් එකෙක්ව සමාන කරපංකො මාත් එක්ක..:angry:
    නාකි හුකන්නලගෙ නම් නේහ් කියන්නෙම..:(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පිස්සුද ඩෝ.. මේකිට අවුරුදු විසි හයක් හෝ විසි අටක් වෙනවා..

    මොනවද ඩෝ හැන්ඩ්සම් එකෙක්ව සමාන කරපංකො මාත් එක්ක..:angry:
    නාකි හුකන්නලගෙ නම් නේහ් කියන්නෙම..:(

    සිරාවට ම 26යි ද අන්න චාන්ස් එක බහින්න ඔනේ ගේමට :love:

    හැබයි කොසු ගොඩක් තියනවා නේ කොන්ඩේ කේස් ?

    එතකොට ඉන්න කෙල්ල ?

    :oo:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    මොනවද ඩෝ හැන්ඩ්සම් එකෙක්ව සමාන කරපංකො මාත් එක්ක..:angry:
    නාකි හුකන්නලගෙ නම් නේහ් කියන්නෙම..:(

    උබ එහෙනම් ඉතින් මචන් මම හිතන්නේ අර ඇම් ජී දනුස්ක වගේ පොරක් වෙන්න ඕනේ ඌ හොදයි ද ?

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට ම 26යි ද අන්න චාන්ස් එක බහින්න ඔනේ ගේමට :love:

    හැබයි කොසු ගොඩක් තියනවා නේ කොන්ඩේ කේස් ?

    එතකොට ඉන්න කෙල්ල ?

    :oo:
    ඒකනේ යකෝ.. ඉන්න කෙල්ල නිසා තමයි ගේමට එන්ටර් නොවෙන්නෙ..:lol:
    කෙල්ලට කවි පවා ලියල ඩෝ තියෙන්නෙ..:love: ඒකි මාව කවියෙක් කලා සහෝ..:rofl:

    bjfJOlE.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ එහෙනම් ඉතින් මචන් මම හිතන්නේ අර ඇම් ජී දනුස්ක වගේ පොරක් වෙන්න ඕනේ ඌ හොදයි ද ?

    :lol:
    මල් පප්පෙක්නේ යකෝ..:lol: අනික මුල අමතක වෙන සොන්නයෙක්නේ ඌ..:(

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඒකනේ යකෝ.. ඉන්න කෙල්ල නිසා තමයි ගේමට එන්ටර් නොවෙන්නෙ..:lol:
    කෙල්ලට කවි පවා ලියල ඩෝ තියෙන්නෙ..:love: ඒකි මාව කවියෙක් කලා සහෝ..:rofl:

    bjfJOlE.jpg

    ගොඩක් හොදයි එහෙම උන එක නම් සුබපැතුම් ඔන්න කෙල්ලෝ ගැන දන්නවා නේ මිනිහෙක් ඇතිවෙන්නත් පුලුවන් නැති කරන්නත් පුලුවන් ඔය අම්මන්ඩිලාට

    :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම කල්පනා කලේ මම ගැන ට්‍රයි කරනවා ද නැත්ද කියලා එක්කෝ ඔනේ නෑ බන් ඉන්න කෙල්ල හොදා ගුටියක් කාල හරි ඉන්න පුලුවන් මේවා සෙට් කරගෙන ක්ලබ් ගානෙයි බාර් ගානේ චාටර් වෙන්න වෙන්නේ හොටෙල් වල එහෙම

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ගොඩක් හොදයි එහෙම උන එක නම් සුබපැතුම් ඔන්න කෙල්ලෝ ගැන දන්නවා නේ මිනිහෙක් ඇතිවෙන්නත් පුලුවන් නැති කරන්නත් පුලුවන් ඔය අම්මන්ඩිලාට

    :lol:
    ආයෙ මක්කයි.. ශේප් එකයි පාරයි දාගෙන ඉන්න ඕන.. එතකොට අවුලක් නෑ..

    මම කල්පනා කලේ මම ගැන ට්‍රයි කරනවා ද නැත්ද කියලා එක්කෝ ඔනේ නෑ බන් ඉන්න කෙල්ල හොදා ගුටියක් කාල හරි ඉන්න පුලුවන් මේවා සෙට් කරගෙන ක්ලබ් ගානෙයි බාර් ගානේ චාටර් වෙන්න වෙන්නේ හොටෙල් වල එහෙම

    :lol:
    :lol:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    228
    43
    41
    Kalutara
    දෙවැනි පේලියේ දෙවෙනියට ඉන්න කෙනාගේ නම මතක විදියට සමන්මලී ද කොහෙද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෙවැනි පේලියේ දෙවෙනියට ඉන්න කෙනාගේ නම මතක විදියට සමන්මලී ද කොහෙද

    ඔව් එයා පවන් ගහනවානෙ:lol: