මොකද කියන්නේ බඩී ගේමට එන්ට් ද ඩ්රැගන් වෙනවා ද?
![]()

අපිටනෙ මෙ මුන් පොත් පෙරලන්නෙ![]()

අර මක්කටෙයි කියහං..

එපා වෙනවා
යකෝ මේ හිත ගිය ලලනාවිට සෙවල ඩින්ගිත්තක් පෙරන්න බන්
වැරදිලා හරි උබේ සලමන් කාන් ලූක් එකට කෙල්ල වශී උනොත් ඉතින් ඔන්න ආයේ ගාල්ලේ වශී මක්කටෙයි


සල්මන්ලා මොක්කුද ඩෝ අපි එක්ක බැලුවහම..
උන් සුළඟට හසු වූ පඩයක් වැනිය..

අන්න ඒක නේ කියන්නේ කෙල්ල උබේ වයස ම වගේ මොකෝ කියන්නේ
![]()
උබ එහෙනම් ඉතින් එන්ටර් වෙයන් නිකම් රන්බීර් කපූර් වගේ ගේමට
![]()


පිස්සුද ඩෝ.. මේකිට අවුරුදු විසි හයක් හෝ විසි අටක් වෙනවා..
මොනවද ඩෝ හැන්ඩ්සම් එකෙක්ව සමාන කරපංකො මාත් එක්ක..
නාකි හුකන්නලගෙ නම් නේහ් කියන්නෙම..


මොනවද ඩෝ හැන්ඩ්සම් එකෙක්ව සමාන කරපංකො මාත් එක්ක..
නාකි හුකන්නලගෙ නම් නේහ් කියන්නෙම..

සිරාවට ම 26යි ද අන්න චාන්ස් එක බහින්න ඔනේ ගේමට
හැබයි කොසු ගොඩක් තියනවා නේ කොන්ඩේ කේස් ?
එතකොට ඉන්න කෙල්ල ?
![]()

ඒකි මාව කවියෙක් කලා සහෝ..
උබ එහෙනම් ඉතින් මචන් මම හිතන්නේ අර ඇම් ජී දනුස්ක වගේ පොරක් වෙන්න ඕනේ ඌ හොදයි ද ?
![]()
අනික මුල අමතක වෙන සොන්නයෙක්නේ ඌ..
ඒකනේ යකෝ.. ඉන්න කෙල්ල නිසා තමයි ගේමට එන්ටර් නොවෙන්නෙ..
කෙල්ලට කවි පවා ලියල ඩෝ තියෙන්නෙ..ඒකි මාව කවියෙක් කලා සහෝ..
![]()

මල් පප්පෙක්නේ යකෝ..අනික මුල අමතක වෙන සොන්නයෙක්නේ ඌ..
ගොඩක් හොදයි එහෙම උන එක නම් සුබපැතුම් ඔන්න කෙල්ලෝ ගැන දන්නවා නේ මිනිහෙක් ඇතිවෙන්නත් පුලුවන් නැති කරන්නත් පුලුවන් ඔය අම්මන්ඩිලාට
![]()
මම කල්පනා කලේ මම ගැන ට්රයි කරනවා ද නැත්ද කියලා එක්කෝ ඔනේ නෑ බන් ඉන්න කෙල්ල හොදා ගුටියක් කාල හරි ඉන්න පුලුවන් මේවා සෙට් කරගෙන ක්ලබ් ගානෙයි බාර් ගානේ චාටර් වෙන්න වෙන්නේ හොටෙල් වල එහෙම
දෙවැනි පේලියේ දෙවෙනියට ඉන්න කෙනාගේ නම මතක විදියට සමන්මලී ද කොහෙද
