සිරාවටම අපි පව් බං 😓

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සීමාවාසික පුහුණුවක් කියන්නේ මොකක්ද ?
    මම හිතුව නමට කර්නල් කැල්ලක් එනකොට
    කැලේට ආදරේ ඇත්තේ හමුදාව කලේ කැලේමනේ ඉන්න ඇත්තේ
    දොස්තරලට දෙනවනේ අවුරුද්දක රෝහල් පුහුණුවක්.. ඒකට කියන්නේ සීමවාසික පුහුණුව කියලා.. නම කර්නර්.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සිංහරාජේ කපලා වතුර ගන්නේ නැතිව මුහුදු වතුර පිරිසිදු කරලා ගන්න බැරි ඇයි?
    සමහර රටවල එහෙම තමයි බොන්න වගා කරන්න වතුර ගන්නේ
    වැඩකට නැති කුළුණු හදන සල්ලි වලින් ඒවගේ දෙයක් කරන්න තියෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මුන් ශුවර් නෑ අනිවා ඔය වැඩේට වඩා සාපේක්ෂව හානි අඩු තව වැඩක් ප්ලෑන් කරගෙන ඕක කියන්න ඇත්තෙ.
     
    • Like
    • Sad
    Reactions: dilann and Ragna_SL

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    me yana widiyata nam lanakwen minissu thawa migrate karana eka wadi wenawaa. ape unge karumeta yanna thibaa honda ratawal dekake waradima kale PR denne na.

    kohomath dan nam mehen minissu Dubai hari yanna balana eka wadi wenawa. next enna ekakuth na, dollar ekath kela wenawaa

    next 5 years henama amaru kalayak enne post-covid effect ekka
     
    • Like
    Reactions: Triple-N and Dr Sue

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මට ඔය පත්වන පේන්න බෑ
    එකපාරක් ෆිල්ටීට බැනලා වීඩියො එකක් දාලා ඌ රිප්ලයි එක දාපු ගමන් වීඩියො එක ඩිලිට් කරලා අකවුන්ට් එක හැක් උනා කියලා පෝස්ට් එකක් දැම්මා.
    මූට කඩේ ගියපු උන්ටත් රෙදි නෑ ඉතිං. උන්ම මුගෙ රෙද්ද ගැලෙව්වා ඊට පස්සෙ
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Matara wage pathi wala uni , Nilwala gin gaga depaththe Inna un thmai iwara wenne , oka mama hithanne aurudde 6 wath yawi project ekak