සිරාවටම අවරුදු කුමාරි කුමාරයා සමග

wasantha91

Member
Mar 13, 2010
123
19
0
සිරාවටම අවරුදු කුමාරි කුමාරයා සමග

මචන්, මම මේ ප්‍රශ්නේ සිරාවට අහන්නේ, මම ගමේ අවරුදු උත්සව වලදී නම් අවරුදු කුමාරයට තේරිලා තියෙනවා. මම මේ සැරේ itn අවරුදු කුමාරයට යන්න ඉන්නේ. මගේ උස 5.3'' itn එකේ ඇඩ් එක යනකොටනම් උස ගැන සදහන් කලේ නෑ.. යාලුවොනම් කිව්වා උබට ලූක් එකක් තියෙන නිසා පලයන් කියල. මමත් පොඩ්ඩ පොඩ්ඩ acting එහෙමත් කරනවා. ලොකු කමකට නෙවෙය් බන් අහන්නේ? සිරාවට අන්තිම 15 ටත් තේරෙන්න උස 5.6 " වෙන්න ඕන.. උබට වැඩක් නෑ යන්න එපා කියල එකෙක් කිව්වා. මචන් ඇත්තටම උබල දන්නා තරමින් මගේ උස 5.3 '' case එකක් වෙයිද?
මේකේ ඉන්නවා ඇතිනේ modelling, තව ඔය feild එකට සම්බන්ද ය.අනේ මචන් හොයල දාන්නකෝ. මගේ යාලුවෝ බාගයක්ම ඉරිසියා කාරයෝ..
 

K.O.H Crowley

Banned
Feb 15, 2014
334
11
0
5.3 උස මදි බන් උබට චයිනා තායි වගෙ රටකනම් උස ඇති වෙයි
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oya sharukh kahan la amir kahanla hena kotai uba palayan
    habai puthe puk podda parissam karagannanam amaruwei
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අවුරුදු කොටා
    tumblr_mimfc9ZGDk1rfduvxo1_500.gif
     

    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    mama 5 11 waren mama usa tikak dennam ..jok ah.. baya wenna apa ban..uba daksa nam usa wadagath naha kollo..good luck