සිරාවටම අවරුදු කුමාරි කුමාරයා සමග
මචන්, මම මේ ප්රශ්නේ සිරාවට අහන්නේ, මම ගමේ අවරුදු උත්සව වලදී නම් අවරුදු කුමාරයට තේරිලා තියෙනවා. මම මේ සැරේ itn අවරුදු කුමාරයට යන්න ඉන්නේ. මගේ උස 5.3'' itn එකේ ඇඩ් එක යනකොටනම් උස ගැන සදහන් කලේ නෑ.. යාලුවොනම් කිව්වා උබට ලූක් එකක් තියෙන නිසා පලයන් කියල. මමත් පොඩ්ඩ පොඩ්ඩ acting එහෙමත් කරනවා. ලොකු කමකට නෙවෙය් බන් අහන්නේ? සිරාවට අන්තිම 15 ටත් තේරෙන්න උස 5.6 " වෙන්න ඕන.. උබට වැඩක් නෑ යන්න එපා කියල එකෙක් කිව්වා. මචන් ඇත්තටම උබල දන්නා තරමින් මගේ උස 5.3 '' case එකක් වෙයිද?
මේකේ ඉන්නවා ඇතිනේ modelling, තව ඔය feild එකට සම්බන්ද ය.අනේ මචන් හොයල දාන්නකෝ. මගේ යාලුවෝ බාගයක්ම ඉරිසියා කාරයෝ..