සිරාවටම උබ වල් නේද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,158
    1,688
    113
    අවංකව උත්තර දියන්! (Thoughts analysis එකක්)

    හිතපන් උබවයි, උබ කැමති කෙල්ල/කොල්ලා
    ලස්සන දූපතකට ගිහින් දානවා, උබලා දෙන්න විතරයි දූපතටම! (කන බොන දේවල්, මල්, කුඩු අනම් මනම් සේරමත් එක්ක)

    නීති නෑ, සංස්කෘතිය නෑ, ගෙදරින් දාන බර බරේ නෑ! අරුන් මෙහෙම හිතයි මූ මෙහෙම හිතයි නෑ, පට්ටම නිදහස් උබ!
    උබගේ ඇත්ත එකා මොනවගේ කියලද උබලා හිතන්නෙ? ඌ නෙවෙයිද ඇත්තම උබ?

    මේ limit නිසා අපි වෙනම චරිත නෙවෙයිද

    රට ආවම මේකේ ටිකක් වෙනසක් වෙනවා නේද? උබලට මොකද හිතෙන්නෙ ඒ ගැන!

    ( සැයු Title එක දැම්මෙ අවදානේ ගන්න)
     
    • Sad
    Reactions: Asmodeus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    21,807
    29,168
    113
    මැදමහනුවර
    නෑ එකකට ඔබලා ඔබලා තව එකක් හොයනවා

    ගෑණි වුනත් ඔබාගෙන ඔබාගෙන ඇතිවෙලා තව හොයනවා

    හැමදාම රණ්ඩුවෙවී ජීවත්වෙනවා

    ළමයි වුනත් ලොකු වුනාම බඳින්න කවුරුත් නෑ ඔක්කොම ලේ ඥාති

    ඊට පස්සේ incest.. 🙄
     
    • Like
    • Wow
    Reactions: villa pro and Psiko

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,627
    52,319
    113
    රට ආවම මේකේ ටිකක් වෙනසක් වෙනවා

    thaniyama rata enne hamba karanna, ekai 1st . ithin a asse wena magul karnna giyahama kela wenawa.
    genuth innawa miniha rata giyahama lamai, miniha 1st kiyalama jeeath wena. kawuru monawa try karath ahu wenne nethi genu innawa.