සිරාවටම උබ වල් නේද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අවංකව උත්තර දියන්! (Thoughts analysis එකක්)

    හිතපන් උබවයි, උබ කැමති කෙල්ල/කොල්ලා
    ලස්සන දූපතකට ගිහින් දානවා, උබලා දෙන්න විතරයි දූපතටම! (කන බොන දේවල්, මල්, කුඩු අනම් මනම් සේරමත් එක්ක)

    නීති නෑ, සංස්කෘතිය නෑ, ගෙදරින් දාන බර බරේ නෑ! අරුන් මෙහෙම හිතයි මූ මෙහෙම හිතයි නෑ, පට්ටම නිදහස් උබ!
    උබගේ ඇත්ත එකා මොනවගේ කියලද උබලා හිතන්නෙ? ඌ නෙවෙයිද ඇත්තම උබ?

    මේ limit නිසා අපි වෙනම චරිත නෙවෙයිද

    රට ආවම මේකේ ටිකක් වෙනසක් වෙනවා නේද? උබලට මොකද හිතෙන්නෙ ඒ ගැන!

    ( සැයු Title එක දැම්මෙ අවදානේ ගන්න)
     
    • Like
    Reactions: Derek69