කොටඅබය ගේන්න ගහපු පචහැබැයි කෝටි ගණන් සල්ලි පාස්කු ප්‍රහාරයට කලින් ඵක දවසක මගේ ඵකවුන්ට් ඵකටනම් වැටුණා.. කියල කිව්වෙ නැද්ද?![]()
කොටඅබය ගේන්න ගහපු පච
කොටඅබය ගේන්න ගහපු පච
ලපයා දිනන්න ගහපු පච..
කොට අබය 2018/9 කාලේ කරපු කතා ඔක්කොම පච. ඌ කියපු දේවල් කරා නම් මේක සිංගප්පුරුවක්. වීඩියෝ හොයල දෙන්නම් උඹ බලනවා නම් ලැජ්ජ නැතිව
කොට අබයට කොවිඩ් නිසා දොස්තර සාපිගෙ එකවුන්ට් එකට වැටුන කියපු සල්ලි ගැන හොයන්න බැරි වුනාද?කොරෝනා කියල වෙෙරස් ඵකක් අැවිත් රට වහල තිබ්බ කාලෙද කියපුවා කොරන්නේ??මට කියපංකෝ උෟ බලේ හිටපු කාලය කියපු දේවල් කරන්න.. ලපයට ඒ කිසිම දෙයක් නැතුව අවුරුද්දක් බලේ ඉඳල කියපු දේවල් කරේ උගේ විරුද්ධවාදීන් දෙතුන් දෙනෙක් හිරේ දැම්ම ඵක විතරයි නේ...හැබැයි කිව්වේ නම් සති දෙකෙන් 60-70ක් හිරේ කියලා![]()
කොට අබයට කොවිඩ් නිසා දොස්තර සාපිගෙ එකවුන්ට් එකට වැටුන කියපු සල්ලි ගැන හොයන්න බැරි වුනාද?