සිරාවටම ...පව්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    මූ දැන් කියනවා ගර්භාෂ යුද්ධය කියලා විමලවති කියපු කතා වලට පොට්ටුවේ සම්බන්ධයක් නැතිලු 🥲
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හැබැයි කෝටි ගණන් සල්ලි පාස්කු ප්‍රහාරයට කලින් ඵක දවසක මගේ ඵකවුන්ට් ඵකටනම් වැටුණා.. කියල කිව්වෙ නැද්ද?🙃
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    කැරි ජෙප්පො ටික එක්කහු වෙලා ඌව හිරේ දාලා දැන් ලැජ්ජ නැතුව ඌ කතා කරන ඒවා බලන්නත් ගිහින්. 🤷🏻‍♂️
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කොටඅබය ගේන්න ගහපු පච

    ලපයා දිනන්න ගහපු පච..



    කොටඅබය ගේන්න ගහපු පච

    අනේ පැංචෝ 2019 මැයි 25 බලේ හිටියේ රාජපක්ෂ ලද?🙃


    වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි 2019 මැයි 25 පොලිස් අත්අඩංගුවට


    ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි නමැති සැකකාර වෛද්‍යවරයා 2019 වර්ෂයේ මැයි 24 වන දා කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ රුපියල් කෝටි 400කට අධික වත්කමක් ඔහු සතු බවට තොරතුරු ලැබී ඇති බව ත්, එම මුදල කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගත් බව එවකට මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවා.

    ඒත් සමග ම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
    ------ Post added on Oct 1, 2025 at 8:37 AM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපයා දිනන්න ගහපු පච..


    කොට අබය 2018/9 කාලේ කරපු කතා ඔක්කොම පච. ඌ කියපු දේවල් කරා නම් මේක සිංගප්පුරුවක්. වීඩියෝ හොයල දෙන්නම් උඹ බලනවා නම් ලැජ්ජ නැතිව
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කොට අබය 2018/9 කාලේ කරපු කතා ඔක්කොම පච. ඌ කියපු දේවල් කරා නම් මේක සිංගප්පුරුවක්. වීඩියෝ හොයල දෙන්නම් උඹ බලනවා නම් ලැජ්ජ නැතිව

    කොරෝනා කියල වෙෙරස් ඵකක් අැවිත් රට වහල තිබ්බ කාලෙද කියපුවා කොරන්නේ??මට කියපංකෝ උෟ බලේ හිටපු කාලය කියපු දේවල් කරන්න.. ලපයට ඒ කිසිම දෙයක් නැතුව අවුරුද්දක් බලේ ඉඳල කියපු දේවල් කරේ උගේ විරුද්ධවාදීන් දෙතුන් දෙනෙක් හිරේ දැම්ම ඵක විතරයි නේ...ඒකත් හැබැයි කිව්වේ නම් සතියෙන් 60-70ක් හිරේ කියලා🙃🙃

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොරෝනා කියල වෙෙරස් ඵකක් අැවිත් රට වහල තිබ්බ කාලෙද කියපුවා කොරන්නේ??මට කියපංකෝ උෟ බලේ හිටපු කාලය කියපු දේවල් කරන්න.. ලපයට ඒ කිසිම දෙයක් නැතුව අවුරුද්දක් බලේ ඉඳල කියපු දේවල් කරේ උගේ විරුද්ධවාදීන් දෙතුන් දෙනෙක් හිරේ දැම්ම ඵක විතරයි නේ...හැබැයි කිව්වේ නම් සති දෙකෙන් 60-70ක් හිරේ කියලා🙃🙃
    කොට අබයට කොවිඩ් නිසා දොස්තර සාපිගෙ එකවුන්ට් එකට වැටුන කියපු සල්ලි ගැන හොයන්න බැරි වුනාද?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කොට අබයට කොවිඩ් නිසා දොස්තර සාපිගෙ එකවුන්ට් එකට වැටුන කියපු සල්ලි ගැන හොයන්න බැරි වුනාද?

    ඉතිං යකෝ උෟව අරෙස්ට් කරලා නිදහස් කරෙත් යහපාලන කාලෙනේ..උෟව අරෙස්ට් කරේ ඔය සල්ලි නිසා ඒ වුනාට ඒක වඳ සැත්කමක් ගෙනල්ල වහල උෟව උපාසකයා කරෙත් යහපාලනෙන් ම තමයි.