සිරාවටම පවු (Downfall of IT)

dikmon

Active member
  • Apr 24, 2025
    222
    205
    43
    Bill gates අයියා COVID v2.0 Lunch කරාම සිවිල් අයියලාට ආයෙත් දුවන්න වෙන්නෙ. :yes:

    pvt company වල වැඩ කරන කවුරු උනත් දැනගන්න ඕනි passive ඉන්කම් එකක් හදාගන්න job eka IT නොවුනත්. ජොබ් එක permanent kyl tibbata unt pluwn decision ganna. මොකද උන් බලන්නෙ උන්ගෙ වාසිය.උබල උනත් බිස්නස් එකක් කරනවනම් එහෙමනෙ බං.කම්පැනි උනත් කරන්නෙ උන්ට ඕනි වැඩ ටික කරගත්තා අත් ඇරියා. It's a temporary ගනුදෙනු, Not Permanent ගනුදෙනු:P
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,603
    14,795
    113
    කම්බි නමන ලෑලි කපන උන් එක්ක argue කරන්න උඹලට පිස්සුද? :rofl:
    A wunata civil engineering kiyanne wenama level ekak bro.
    Eka aagamak.
    About 2 yrs back out wuna Pera batch eke civil engineering karala dan academic side inna thaama Lankawe inna malli kenek da me ? :rolleyes:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    1786371169359.png
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    890
    93
    ubala otchara IT weddo wela IT passive income hadagatte natte ai ban :oo:
    මොන පැසිව් ඉන්කම්ද බන් පඩියෙන් 1/3 ට වඩා ඩිරෙක්ට් ටැක්ස් ගෙවනකොට. ඉතුරු ටික මදි මාසේ වියදමට.
     
    • Like
    Reactions: peakySwifter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    මොන පැසිව් ඉන්කම්ද බන් පඩියෙන් 1/3 ට වඩා ඩිරෙක්ට් ටැක්ස් ගෙවනකොට. ඉතුරු ටික මදි මාසේ වියදමට.
    Nono i mean monawahari saas wage deyak,IT use karala :oo:
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    890
    93
    Nono i mean monawahari saas wage deyak,IT use karala :oo:
    හැමෝටම හරියන දෙයක් නෙවේ නේ. ප්රෝග්‍රමර් කෙනෙක්ට තියෙන චාන්ස් අනිත් රෝල්ස් වල ඉන්න අයට නැනේ, උදාහරණයකට මම කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. ඉතින් ලේසි නෑ ඒ ෆීල්ඩ් එකෙන් ෆ්රිලන්ස් හරි තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න එක
     
    • Like
    Reactions: peakySwifter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    Nono i mean monawahari saas wage deyak,IT use karala :oo:
    බිස්නස් කියන එක ගොඩක් උන් හරියන්නෙ නෑ බන්. කියන්න ලේසි කරන්න අමාරුයි. ගොඩක් උන් ඉතින් above average පඩියක් අරන් ඒකෙන් තමා ගේම ගහන්නෙ. පස්සෙ ඉතින් investment මොනාහරි බලනවා. හෙනම අතලොස්සයි බිස්නස් පැත්ත බලන්නෙ.

    ඕකේ ලොකුම අවුල තමා අපිට ඔය අදහස/idea එක ගොඩක් වෙලාවට හම්බෙන්නෙ නැති එක කරන්න පුලුවන් කාලෙ. ලංකාවෙ education වල සල්ලි ගැන මිනිසුන්ට කියලා දෙන්නෙ නෑ, සමාජයේ හැටියට ගොඩක් උන් ඒකට expose වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: London Mahathun

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,063
    1,730
    113
    IT kiyanne putuwaka wadi wela kohe hari company ekakata wada karana ekak kiyala hithana sompala aiyata mage balawath kanagatuwa
     
    • Haha
    Reactions: wpril5