
A wunata civil engineering kiyanne wenama level ekak bro.කම්බි නමන ලෑලි කපන උන් එක්ක argue කරන්න උඹලට පිස්සුද?![]()


. sathiyata dawas 7 ma wada. iwara wena welawak na.gewana time ekata dena padiya godakma madi 
Eka nisa thamai mu academic side ekata penala chill life eke inne.monwa unath civil site nam not a good job macho. sathiyata dawas 7 ma wada. iwara wena welawak na.gewana time ekata dena padiya godakma madi
![]()
Eeka ne ban horakama wadi. Balapan godak loku projects. Estimated value eka wage double antimata.monwa unath civil site nam not a good job macho. sathiyata dawas 7 ma wada. iwara wena welawak na.gewana time ekata dena padiya godakma madi
![]()
මොන පැසිව් ඉන්කම්ද බන් පඩියෙන් 1/3 ට වඩා ඩිරෙක්ට් ටැක්ස් ගෙවනකොට. ඉතුරු ටික මදි මාසේ වියදමට.ubala otchara IT weddo wela IT passive income hadagatte natte ai ban![]()
Nono i mean monawahari saas wage deyak,IT use karalaමොන පැසිව් ඉන්කම්ද බන් පඩියෙන් 1/3 ට වඩා ඩිරෙක්ට් ටැක්ස් ගෙවනකොට. ඉතුරු ටික මදි මාසේ වියදමට.

හැමෝටම හරියන දෙයක් නෙවේ නේ. ප්රෝග්‍රමර් කෙනෙක්ට තියෙන චාන්ස් අනිත් රෝල්ස් වල ඉන්න අයට නැනේ, උදාහරණයකට මම කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. ඉතින් ලේසි නෑ ඒ ෆීල්ඩ් එකෙන් ෆ්රිලන්ස් හරි තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න එකNono i mean monawahari saas wage deyak,IT use karala![]()
බිස්නස් කියන එක ගොඩක් උන් හරියන්නෙ නෑ බන්. කියන්න ලේසි කරන්න අමාරුයි. ගොඩක් උන් ඉතින් above average පඩියක් අරන් ඒකෙන් තමා ගේම ගහන්නෙ. පස්සෙ ඉතින් investment මොනාහරි බලනවා. හෙනම අතලොස්සයි බිස්නස් පැත්ත බලන්නෙ.Nono i mean monawahari saas wage deyak,IT use karala![]()
Emios ඕක කියන්න ලේසි බන්, ලංකාවේ වැඩ කරද්දි එපා වෙනවා බන්. Work Life Balance කියන්නේ මායාවක්. අයේ office එකේ වැඩ ටික ඉවර වෙද්දි ලැප් එකට අත තියන්වත් හිතෙන්නේ නෑ බන්. ගෙදර වැඩයි අනම් මනම් සේරම සෙට් උනාම දවස ඉවරයි. IFS නම් අහලා තියනවා වැඩ අඩුයි කියලා. ඒ වුනාට අනෙක් කම්පැණි ගැන නම් කතා නොකර ඉමු. පඩිය වගේම තමා වැඩත්.Nono i mean monawahari saas wage deyak,IT use karala![]()
It’s a job position for people who don’t have any knowledge of computer science fundamentals. It’s basically a marketing term used by IT companies to hire fresh IT graduates for lower salaries. @Batfleck considers him an AI engineer, but I’m pretty sure this guy is unemployed. Sorry, @Batfleck , but you have to admit the truth.the fuck is an AI engineer though? the so called "prompt monkeys"?